payment eka gihin tiyenne machan. Seller Payment eka Accept karala na he thama. Ekai ohoma wetila tiyenne. Seller ta MSG ekak danne Payment eka Accept karanne kiyala.
damma ban. eth wedak naha wage! thaama ohommamayi!

payment eka gihin tiyenne machan. Seller Payment eka Accept karala na he thama. Ekai ohoma wetila tiyenne. Seller ta MSG ekak danne Payment eka Accept karanne kiyala.

damma ban. eth wedak naha wage! thaama ohommamayi!![]()
Seller accept karanekam inne wenawa ahenam.machan

me cheennunge konde allala bandinna hithenne ammapa me welaawata ne 

unclaimed kiyala watila thiyenne ban! monawa karannada manda!me cheennunge konde allala bandinna hithenne ammapa me welaawata ne
unclaimed kiyanne eka tamai machan.onna mama screen shot ekkuth post ekata demma. Seller ge Paypal eka me widihata tama oyage payment eka wetenne. seller payment eka accept karanekam ohomai. baya wenne dayak na he.
![]()

muuu meeka accept karanne nathuwa mona magulak karanawada manda ban.dan dawas dekak ne!![]()

Mata podi Udawak ona,
Mama me item eka ebay eken gennana inne!!,
http://cgi.ebay.com/APPLE-IPHONE-4-...ell_Phones&hash=item4aaced94b0#ht_8012wt_1039
1) item eka USPS walin ena nisa local tax walata ahuweida???
2)ehema ahuwenawa nam ahuwenne nathuwa genne kohomada??
3)invoice eka evanna kiyanawada???

http://www.amazon.com/gp/offer-list...?ie=UTF8&qid=1313412331&sr=8-3&condition=used
me seller lankavata ship karaida???

machanla man sampath web card eka paypal ekata add kara but thama PayPal balance: $0.00 USD kiyala ne wattenne?![]()
ai aa??

1)බොහෝවිට බදු මුදලක් ගෙවීමට සිදුවෙනවා,සේවා සපයන ආයතනයේ මෙරට නියෝජිතයාට තමා ගෙවීම සිදු කරන්න වෙන්නේ.
2)GIFT,EDUCATION හෝ අඩු වටිනාකමක් සදහන් කල හැකිය නමුත් යම් සැකයක් ඇති උවහොත් ඔබ ඉදිරියේ බහාලුම විවෘත කර වටිනාකම තක්සේරු කරනු ඇත.
3)අවශ්‍ය නම් ....
![]()
Gemstones of the World නම් ග්‍රන්ථය බොහෝ seller ල වෙළෙදාම සිදු කරන බවක් පෙනේ ,ඔබේ ලින්ක් එකට අනුව බොහෝ seller ල සටහන් වේ,පළමු කෙනා නම් සැලකීමේදී (MoonXscape Books)මෙරටට එවිමක් සිදු නොකෙරේ![]()
http://www.amazon.com/gp/help/selle...asin=1402740166&seller=ALSSUSOSS99I9&isPopup=
![]()
සම්පත් වෙබ් card පත සතු මුදල එසේ සටහන් නොවේ.එනම් paypal ගිණුම සතු මුදල 0 ලෙස සටහන් වේ .සම්පත් card center ඇමතීමෙන් ඔබේ ශේෂය දන ගත හැකිය
![]()
(මම මදුරංග අන්ද්රාහැන්නදී නියෝජනය කරමින් ඔහුගේ සහෝදරයා ප්‍රනීත් මදුශංක)
eka parak verify karapu malaysian paypal account ekakin keeparak withdraw karanna puluwanda ?
ona taram paarak puluwan.
eka paarakata max $500i.
$5 fees
ahhh ubata sure da $500 kiyala ? mama dakkane kohe hari dala thiyenawa $1000 per day kiyala ...
Anyway thanks for the info
1 parakata $500i, 1000 ganna deparak danna oone.
sometimes, country 1 anuwath ee gaana wenas wenawa

පැටියා;10839320 said:
Amazon.com වෙබ් අඩවියෙන් ලංකාවට භාන්ඩ නැවුගත නොකරයි.![]()