උසස්_පෙළින්_පසු
උසස් පෙළින් පසූ අධ්‍යාපනය
උසස් පෙළ මෙවර ලියපු ගොඩක් දෙනෙක් අපේ එළකිරියේ ඉන්නවා එයාලාට දැන් මොනද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ ගොඩක් කට්ටියට.
උස්ස පෙළ ලියපු අය කොටස් 3 කට මේ විදිහට බෙදන්න පූළුවන්. (සාපේක්ෂව)
1. උසස් පෙළ ඉහලින්ම සමත් නියත වශයෙන්ම විශ්ව විද්‍යෘල වරම් සහිත අය (3As - 3Bs)
2. උසස් පෙළ සාමාන්‍යයෙන් සමත් අය(3Cs - 3Ss)
3. උසස් පෙළ අසමත් අය.(2Ss1F - 3Fs)
සමහර අය තමාට මොකද වෙලා තියෙන්නෙ කියලා දන්නවා ඒත් සමහර අය ඉන්නවා ඒ ගැන හරියටම විශ්වාස නැති අය.
මේ හැමොටම කල හැකි වෙනත් අධ්‍යාපන ආකාර තියෙනවා. එක එක්කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්.
ඒවා ගැන දන්න අයියාලා අක්කලා, නොදන්න මල්ලිලා නංගිලාට උදව් කරන්න.
මම මේ අධ්‍යාපන ආයතන ගැන විස්තර හෙව්වා. සමහර ඒවා ගැන හොයනවා.
1. SLIT
2. NIBM
3. UCSC
4. E-SOFT
5. ICBT
6. APIIT
7. IJTS
8. INFORTEC INTERNATIONAL
මෙතන නැති හොද තැන් තියෙනවා නම් කියන්න. ඒවා ගැනත් කථා කරලා බලමු. හැමොටම හොද අර්ථික මට්ටම ඇත්තේ නෑ ඒත් ඒ ආර්ථ්ක මට්ටමට ගැනපෙන අධ්‍යාපන ආකාර තියෙන්න පුළුවන් අපි ඒ ගැනත් කථා කරමු.
ඒ වගේම මේ සමහර ආයතන වල ලියාපදිංචි උනොත් ආයෙත් රජයේ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි වීමට නොහැකි අවස්ථාත් තියෙනවා. ඒවා ගැනත් සැලකිය යුතුයි.
මේ මම කියපු සමහර ආයතන ඔයාලා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන් ඒහෙම නම් ඒකට සාධාරණ හේතුවක් සමග මෙතන කියන්න.
එහෙනම් ඔයාලාට මේ ත්‍රෙඩ් එක විවෘතයි ඔයාලාගේ අදහස් මෙතන බෙදා ගමු.
දන්නෙ නෑති අය උදව්වක් හැටියට Bump කරලාවත් යන්නකෝ.

THANK YOU