scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා මගේ තියෙන්නේ doul core,1GB ram, 512vga windows 7 machin එකක්.මගේ එකේ fan එක හැම වෙලාවෙම වගේ ගොඩක් හය්යෙන් කැරකෙනවා.සද්දෙත් ගොඩක් වැඩි.අනික එක ටිකක් රත් වෙනවා මේකට හේතුව කියන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.
 
Chanuka3949

Member
Jul 4, 2009
419
11
0
Check you CPU&MOBO temps and post them
Machine eka tikak wela yaddi off wenawada ? Ehema naththam awulak naha
FAN type eka mokakda ?
Mona FAN ekada hiyen karakenne ?

Dust thiyenawanam sudda karanna
 
Last edited:

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
machan bios vala koheda ban fan speed eka thiyenne.mama balala daannam.processer eke thama godak hiyen karakenne.sadde nam godak vadi.mama dust okkoma clean kala
 
amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan fan sound1ka wadi kiyane power suppley1le witarai.processor fan1ka ehema sounds wadi wene naha.. power supply fan1ka podak wena1kak dala balana.etakota hariyai sound1ka. intel1ka api heat wenawa kiwata ehema wenne naha. puluwanam temperature1ka danna keeaya kiyala/
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ප්‍රොසෙසර් එක හීට් සින්ක් එකට හරියක හයි වෙලා නැද්ද කියලා බලහන්.. අනික ඒ අතර මැද තියන ටූත් පේස්ට් වගේ ඒවා හොදට නැත්තනුත් ඕක වෙනවා ලගඩි කාට හරි මැශින් එක හදන්න එහෙම දුන්නද?
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    ape ekath ohoma thamai machine eke sadde ape parata ahuna... a unata eka kisima ledak dunne naha machoo
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machine eke thiyana dust eka ain karapan
    puluwannam machine eka galawala hodata sudda karapan
    wade hari yawi boho durata
    processor fan eka hariyata set welada kiyala balapan
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    machine eke thiyana dust eka ain karapan
    puluwannam machine eka galawala hodata sudda karapan
    wade hari yawi boho durata
    processor fan eka hariyata set welada kiyala balapan

    ඩස්ට් එක පිහිදන්න ගිහින් මම ම‍ගේ හීට්සින්ක් එකේ ඇණ ටික කඩා ගත්තා.:sorry::sorry: උදවු ඉල්ලලා ත්‍රෙඩ් දෙක තුනකුත් දැම්මා:sorry::sorry: අලුත් හීට්සින්ක් එකක් 650 අරන් දැම්මට ඒක හරිගියේ නෑ ( අයියෝ සල්ලි ). අන්තිමට අලුතින් ගත්ත එකේ ඇණටික ගලවලා පරණ එකට සෙට් කරල අමාරුවෙන් පූට්ටු කර ගත්තා.

    මචං doul core එකක temp එක සාමාන්‍යයෙන් 35-40c වෙනවා.
    පිහිදනවනනම් උඩින් පිහපං.. ගලවන්න යන්න එපා.
     
    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    mage eke ochcharai thiyenne

    Untitled-1.jpg
    Untitled-2.jpg
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මගේ තියෙන්නේ doul core,1GB ram, 512vga windows 7 machin එකක්.මගේ එකේ fan එක හැම වෙලාවෙම වගේ ගොඩක් හය්යෙන් කැරකෙනවා.සද්දෙත් ගොඩක් වැඩි.අනික එක ටිකක් රත් වෙනවා මේකට හේතුව කියන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.

    he he machan mageth machine ube akamai and ube ledema matath awa .a lede thiyenne machan processor ake fan ake neme anik fan ake .man kale a fan aka galawala ake thiyena chuti istiker aka glawala (aka thiyenne hilak uda) a hilata nodenenda wage thel binduwak demma. masayak 2k awlak nethuwa thibba but machan den ayeth lede aewith .new fan 1k dandama wena hariyatama hariyanda . uba ahema oil danda yanda apa poddak mis unoth pc akema iwarai .
     
    uba kiyanne machan power supply ekeda.mekai ban mage eke hama thissemath sadde na eth godak velavata enava
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ප්‍රොසෙසර් එක හීට් සින්ක් එකට හරියක හයි වෙලා නැද්ද කියලා බලහන්.. අනික ඒ අතර මැද තියන ටූත් පේස්ට් වගේ ඒවා හොදට නැත්තනුත් ඕක වෙනවා ලගඩි කාට හරි මැශින් එක හදන්න එහෙම දුන්නද?
    :yes:
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    uba oya kiyana widiyata PC eke Fans 3k wada karanawane. wadiyenma sadde aththe power supply eke. gaththa dawase idalama ohoma nam ithin wena karanna deyak na sadde ena kalla galopan :P passe nam awe cpu ekai heatsink ekai contact wena thana thiyena parana thermal paste pihidala aluth ewa dala set karapan. mathaka athuwa CPU ekei Heatsink ekei witharak ewa gapan. wena than wala gawunoth short wenna puluwan.