මචන්ලා මගේ තියෙන්නේ doul core,1GB ram, 512vga windows 7 machin එකක්.මගේ එකේ fan එක හැම වෙලාවෙම වගේ ගොඩක් හය්යෙන් කැරකෙනවා.සද්දෙත් ගොඩක් වැඩි.අනික එක ටිකක් රත් වෙනවා මේකට හේතුව කියන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.
ehema thama ban computers. owa ganan ganna epa.
machine eke thiyana dust eka ain karapan
puluwannam machine eka galawala hodata sudda karapan
wade hari yawi boho durata
processor fan eka hariyata set welada kiyala balapan

උදවු ඉල්ලලා ත්‍රෙඩ් දෙක තුනකුත් දැම්මා
අලුත් හීට්සින්ක් එකක් 650 අරන් දැම්මට ඒක හරිගියේ නෑ ( අයියෝ සල්ලි ). අන්තිමට අලුතින් ගත්ත එකේ ඇණටික ගලවලා පරණ එකට සෙට් කරල අමාරුවෙන් පූට්ටු කර ගත්තා.මචන්ලා මගේ තියෙන්නේ doul core,1GB ram, 512vga windows 7 machin එකක්.මගේ එකේ fan එක හැම වෙලාවෙම වගේ ගොඩක් හය්යෙන් කැරකෙනවා.සද්දෙත් ගොඩක් වැඩි.අනික එක ටිකක් රත් වෙනවා මේකට හේතුව කියන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.
he he machan mageth machine ube akamai and ube ledema matath awa .a lede thiyenne machan processor ake fan ake neme anik fan ake .man kale a fan aka galawala ake thiyena chuti istiker aka glawala (aka thiyenne hilak uda) a hilata nodenenda wage thel binduwak demma. masayak 2k awlak nethuwa thibba but machan den ayeth lede aewith .new fan 1k dandama wena hariyatama hariyanda . uba ahema oil danda yanda apa poddak mis unoth pc akema iwarai .
ප්‍රොසෙසර් එක හීට් සින්ක් එකට හරියක හයි වෙලා නැද්ද කියලා බලහන්.. අනික ඒ අතර මැද තියන ටූත් පේස්ට් වගේ ඒවා හොදට නැත්තනුත් ඕක වෙනවා ලගඩි කාට හරි මැශින් එක හදන්න එහෙම දුන්නද?

passe nam awe cpu ekai heatsink ekai contact wena thana thiyena parana thermal paste pihidala aluth ewa dala set karapan. mathaka athuwa CPU ekei Heatsink ekei witharak ewa gapan. wena than wala gawunoth short wenna puluwan.uba kiyanne machan power supply ekeda.mekai ban mage eke hama thissemath sadde na eth godak velavata enava
na na bun power supply ake nemei .