ගලබොඩ~දියඇල්ල~චාරිකාව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maat ghn tiyenawa chotyyyyyy kale :rofl: lassanai...;)
    man hitanne nuwara eliya natuwa man lk giya ekama trip1 wennati...:dull:

    චූටි කාලේ ගියා ද..
    ආහ් එහෙනම් ඉතින් ෆුල් ෆන් එකක් අරන් ඇති නේ.. :පී
    කොහොම වුනත්..
    ඔයා දිය ඇල්ලේ පින්තුර එහෙමත් අරන් ඇති නේ..
    තිබ්බා නම් අපිත් එක්ක බේදා ගන්න..
    අපේ යාලුවන් බලා ගන්න ආසාවෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niyamai bro



    :love:wow....nice.. thanks for sharing...

    wow mara pice eka thanks good post!!!

    Nice article


    ela spot eka :D :D

    ස්තුතියි ත්‍රේඩ් එකට
    අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ගලබොඩ බලන්න යන්න කියලා හිතන් ඉන්නෙ දැන් ගොඩක් කල්ඉදලා ඒත තාම බැරිවුනා.

    Thread එක දාල තියෙනවා. ස්තුතියි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගලබොඩ බලන්න යන්න කියලා හිතන් ඉන්නෙ දැන් ගොඩක් කල්ඉදලා ඒත තාම බැරිවුනා.

    Thread එක දාල තියෙනවා. ස්තුතියි

    ඔව්, ගියා නම් පාඩුවක් නම් වෙන්නේ නෑ..
    උපරිම ෆන් එකක් ගන්න පුලුවන් ප්ලෙස් එකක්...
    කොහොම වුනත් වැස්ස දවසක යන්න නම් හිතා ගෙන ඉන්න එපා..
    හේතුව ටිකක් විතර ඒ දිය ඇල්ලට යන පාර දුෂ්කරයි..
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    වෙස්ස නෙති දවසක යන්න මාතියා. ෆන් එක උපරිමයි අප්පා. පරණ ත්‍රෙඩ් උඩට අදිනවා නෙත්තං වෙස්ස නෙතුවම නාන්න පුලුවං :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙස්ස නෙති දවසක යන්න මාතියා. ෆන් එක උපරිමයි අප්පා. පරණ ත්‍රෙඩ් උඩට අදිනවා නෙත්තං වෙස්ස නෙතුවම නාන්න පුලුවං :rolleyes:

    මෙලෝ දෙයක් තේරුනේ නෑ.
    ත්‍රේඩ් එක උඩට ගත්තේ නෑ බොල..
    එකෙක් අද දිලා තියෙන කමෙන්ට් එකට උත්තරයක් දුන්නා..
    අනික මගේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කරන්න උඹලාගෙන් අවසර ගන්න ඕනේ ද..
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    මෙලෝ දෙයක් තේරුනේ නෑ.
    ත්‍රේඩ් එක උඩට ගත්තේ නෑ බොල..
    එකෙක් අද දිලා තියෙන කමෙන්ට් එකට උත්තරයක් දුන්නා..
    අනික මගේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කරන්න උඹලාගෙන් අවසර ගන්න ඕනේ ද..

    මම උඹට කිව්වද බොල ? ඇදගෙන නාන්නේ ඇයි මං අහන්නේ ?:rolleyes: