මෙන්න මගේ සුදු පූසි....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න මගේ සුදු පූසි....

    නෙට් එක පීරලා මේක හොයාගත්තේ.පූසිව පෙන්නන්න කියලා ඉල්ලීම් ගොඩාක් තිබ්බා.ඉතින් එයාගේ රියල් පික්ස් දාන්න බෑනේ.ඒක හින්දා ඒ වගේ එකක් හොය හොය හිටියේ.මෙන්න අම්බානෙක හොයලා හොයලා හම්බුනා.....මෙයාගෙයි අපේ එක්කෙනාගෙයි වෙනස කොන්ඩේ ක්‍රේල් අපේ එක්කෙනාගේ:D:D:D:D:D:Dලස්සනද කියලා පලයල්ලා..:):)



    rakulpreet-singh-highres11.jpg


    rakulpreet-singh-highres17.jpg


    rakulpreet-singh-highres19.jpg


    rakulpreet-singh-highres21.jpg


    rakulpreet-singh-highres30.jpg
     
    Last edited:
    • Like
    Reactions: sandhanuwan1

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ලස්සනයි බන් උබෙ සුදු පුසිට තව නංගි කෙනෙක් නැද්ද බන් මෙ වගෙ:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    apo ubata galapenne na..mata thama hari yanne
    නරින්ට මොන පූසියෝද බං
    නරි දෙනක් හොයාගනින්:P:P
    :rolleyes::rolleyes::rolleyes:
    ලස්සනයි බන් උබෙ සුදු පුසිට තව නංගි කෙනෙක් නැද්ද බන් මෙ වගෙ:P:P
    නංගිලා නෑ බං
    අයියෙක් ඉන්නවා
    ඕනිද?:P
    :lol::lol::lol::lol:



    :cool: kiwwothin kauda neawith inne.....
    :) es wahak katawahak nea...harima ahinsaka lassanak poowi akkita thiyenne....
    :yes:
    අනිවා කියනවා
    තෑන්ක්ස් නංගියෝ:):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට බන්...මම හිතනව පූසි ගාව මේ තියෙන ලස්සන වගේම හිතත් ලස්සනයි කියල.. ඒක නිසා උඹට වරදින්නෙත් නැහැ.. මගෙන් සුබ පැතුම්... හැබෑම ලස්සනයි බන්.. ඉක්මනට බැදපන්...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට බන්...මම හිතනව පූසි ගාව මේ තියෙන ලස්සන වගේම හිතත් ලස්සනයි කියල.. ඒක නිසා උඹට වරදින්නෙත් නැහැ.. මගෙන් සුබ පැතුම්... හැබෑම ලස්සනයි බන්.. ඉක්මනට බැදපන්...
    හිත ලස්සන හින්දා තමයි බං වෙන කවදාවත් නැති තරම් සතුටින් මං ඉන්නේ දැන්:yes:
    අත ගහන හැම වැඩේම හරියනවා:D
    වැඩේ තියෙන්නේ ටිකක් නපුරුයි:sorry:
    තෙමුනත් බනිනවා:(
    නංගිලා නෑ බං
    අයියෙක් ඉන්නවා
    ඕනිද?:P

    mama kollo ghane na ne ban:(
    අපරාදේ:(
    අඩෝ ලස්සණයි මචන්.
    තෑන්ක්ස් මචෝ:):)