2007 Early EK Members

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    කෑප්ටන් Jack Sparrow;10872084 said:
    මාත් ඔහොම තමා.... මම මුලින්ම හදපු profile එකේ පාස්වර්ඩ් එක දැන් මතක නෑ....

    GT ta kiyala mukuth karaganna barida ?
     
    mata nam mathaka meka nisa user nam = password nisa hebai dan eka wenas kara ;);)

    මගෙත් මුල්ම එළකිරි profile එක ඔය වගේ.... දැන් එක මොකෙක් හරි හැක් කොරල.... මට යන්ට බෑ

    GT ta kiyala mukuth karaganna barida ?

    අවුලක් නෑ මචං.... එකේ user name එක චා..... ඉස්සර සින්දුවක් බා ගන්න ඕන උනගමන් අලුතෙන් profile හදනවා.... දැන් මම ම EK profile අම්බානෙට හදල ඇති.... එත් හරියට ලොග් උනේ මේ ජුලි යේ ඉදලා....
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    rep points nisa.....
    tag.png
    + Rep +

    mewath balanna
    ;)

    For beginners:All about Reputation system.
    Beginners : Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips
    For beginners: Starting a Thread
    Using Elakiri Effectively : For Beginners
    :eek: