මෙහෙමත් කොන්ද පණ නැති එවුන්
පොලිසියේ ගොඩක් මහ බල්ලො බන් ඉන්නේ, හොද අය ටිකයි ඉන්නේ, විශේශයෙන් ට්රැෆික් පොලිස් අය, මුන් අපි වගේ බයික්,ත්රිවීල් වලින් යන එවුන් විතරයි අල්ලන්නේ පොඩි ඉරක් කැපුවත්, ඕන නැති බොරු ගොන් පාට් එකක් දාලා දඩ ගහනවා, ප්රාඩෝ,මොන්ටෙරෝ එහෙමත් නැත්තම් හොද කාර් එකකින් යන අය අපි කරන වැරැද්ද කලාම උන්ව අල්ලන් නෑ මචන්, ඇල්ලුවත් කාර් කාරයගේ englishටෝකටයි කාර් එකේ පෙනුමටයි පොලිස්කාරයා පදිරි, දඩත් නෑ.. මහ ගෙරි නීතිය තමා, මන් මෙහෙම කියන්නේ අත්දැකිමෙන් යාලුවා,
මම
ගිය සතියේ තුන් මුල්ල ලග
red light වැටෙන්න ඔන්න මෙන්න තියලා බයික් එක දැම්මා, මාව අල්ලගත්තා, මම ශෙප් පාරක් දාන්න හදනකොට එවෙලෙම smart cab එකක් red light කපාගෙන එනවා, පොලිස් කාරයා නැවෙත්තුවේ නෑ, මන් ඇහුවා ඇයි රාලහාමි එයාවත් නැවැත්තුවේ නැත්තේ කියලා, ඌ කියනවා අපි එක පාර දෙන්නෙක් අල්ලන් නෑ මුලින් අල්ලපු කෙනාට දඩය ගහලා ඉවරවෙනකන් කියලා, මගේ මාලු මචන් පිරානා මාලු වගේ දැගලුවා මූගේ ගෙරි කතාවට, මම දඩය ලියනකන් ඉදලා හොද කුනුහරුපෙන්
ඌට බැනලා ඌගේ නපුන්සක කමත් තේරුම් කරලා ආවා,
නීතිය හැමෝටම පොදුනම් මචන් කිසි ප්රශ්නයක් නෑ, එත් මෙහෙම පොඩි අපටම කුපාඩි පාට් දානකොට තමා බන් මරාගෙන මැරෙන්න හිතෙන්නේ.
මමනම් කියන්නේ උබලා වැරද්දක් නොකර මේවගේ අසාධාරණ විදියට ඇල්ලුවොත් ,
දඩයත් ලොකු පාර්ට් එකෙන් ලියන්නම යනවනම්
දඩය ලියන්න කලින් බනින්න එපා මචන් එහෙම උනොත් උන් අනිවා අපිව උසාවි දානවා.
දඩය ලියලා කොලේ අතට ගත්තට පස්සේ ඌගේ වැරද්දයි, කොන්ද පණ ඇති කොල්ලෙක් වගේ ජිවත් වෙන විදියයි හොදට තේරුම් කරලා බැනල වරෙන් යාලුවා, ලැජ්ජාවක් තියෙන එකෙක්නම් ඌ අනිවාර්යෙන් ඕක අහල ටිකක් හරි හැදෙයි
ඌට එදා බැනලා පහුවදා බම්බලපිටිය පොලීසියට ගිහින් ලයිසන් එක ගත්තා..
ඌ මගේ දිහා බලන් හිටියා කිසි රැවිල්ලක් නෑ පාඩුවේ හිටියා, පොර කරපු දේ ගැන ලැජ්ජ හිතෙන්න ඇති.. දඩයක් කෑවට මට මන් ගැන සතුටු හිතුනා එවෙලේ
පොලිසියේ ගොඩක් මහ බල්ලො බන් ඉන්නේ, හොද අය ටිකයි ඉන්නේ, විශේශයෙන් ට්රැෆික් පොලිස් අය, මුන් අපි වගේ බයික්,ත්රිවීල් වලින් යන එවුන් විතරයි අල්ලන්නේ පොඩි ඉරක් කැපුවත්, ඕන නැති බොරු ගොන් පාට් එකක් දාලා දඩ ගහනවා, ප්රාඩෝ,මොන්ටෙරෝ එහෙමත් නැත්තම් හොද කාර් එකකින් යන අය අපි කරන වැරැද්ද කලාම උන්ව අල්ලන් නෑ මචන්, ඇල්ලුවත් කාර් කාරයගේ englishටෝකටයි කාර් එකේ පෙනුමටයි පොලිස්කාරයා පදිරි, දඩත් නෑ.. මහ ගෙරි නීතිය තමා, මන් මෙහෙම කියන්නේ අත්දැකිමෙන් යාලුවා,
මම
ගිය සතියේ තුන් මුල්ල ලග
red light වැටෙන්න ඔන්න මෙන්න තියලා බයික් එක දැම්මා, මාව අල්ලගත්තා, මම ශෙප් පාරක් දාන්න හදනකොට එවෙලෙම smart cab එකක් red light කපාගෙන එනවා, පොලිස් කාරයා නැවෙත්තුවේ නෑ, මන් ඇහුවා ඇයි රාලහාමි එයාවත් නැවැත්තුවේ නැත්තේ කියලා, ඌ කියනවා අපි එක පාර දෙන්නෙක් අල්ලන් නෑ මුලින් අල්ලපු කෙනාට දඩය ගහලා ඉවරවෙනකන් කියලා, මගේ මාලු මචන් පිරානා මාලු වගේ දැගලුවා මූගේ ගෙරි කතාවට, මම දඩය ලියනකන් ඉදලා හොද කුනුහරුපෙන්
ඌට බැනලා ඌගේ නපුන්සක කමත් තේරුම් කරලා ආවා,නීතිය හැමෝටම පොදුනම් මචන් කිසි ප්රශ්නයක් නෑ, එත් මෙහෙම පොඩි අපටම කුපාඩි පාට් දානකොට තමා බන් මරාගෙන මැරෙන්න හිතෙන්නේ.