Elakiri ඩිස්පෙන්සරිය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගේ කපපු කොන දික්වෙන්න බෙහෙතක් නැද්ද
    :(:(
    තියනවා තියනවා ජෙල් එකක් තියනවා
    එක ගාල හැමදාම රෑට අදින්න
    :nerd:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ප්‍රශ්ණ අංක 2
    නයක් දශ්ඨ කිරීම නිසා අපගේ ඩිස්පැන්සරියට පැමිණි රෝගියෙකු හට ඔබ ප්‍රතිකාර කරන පිළිවෙල දක්වන්න
    මමත් ආපහු උටම දෂ්ට කරනවා :eek:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ප්‍රශ්ණ අංක 2
    නයක් දශ්ඨ කිරීම නිසා අපගේ ඩිස්පැන්සරියට පැමිණි රෝගියෙකු හට ඔබ ප්‍රතිකාර කරන පිළිවෙල දක්වන්න
    නයා ගේන්න කියල දල ගලවනව පෙට්ටි සාප්පුවට කෝල් කරල කොමිෂන් එකක් ගන්නවා බාගයන් ලොක්කට බාගයක් මට
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මං තමයිලු..........මිසි නෝනා.........
    infirmieree.gif


    vaccin.gif
    එන්න එන්න
    ළමයි...
    බෙහෙත් විදගන්න එන්න .......
    1infirmiere.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මං තමයිලු..........මිසි නෝනා.........
    infirmieree.gif


    vaccin.gif
    එන්න එන්න
    ළමයි...
    බෙහෙත් විදගන්න එන්න .......
    1infirmiere.gif

    නෝනා!!! මගේ නර්ස් නෝනා!!!!
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ!!!!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    තුක් නොදකින්!!!


    එහෙනම් හදහන්කෝ ඒඩ්ස් වලට බෙහෙතක්

    මං තමයිලු..........මිසි නෝනා.........
    infirmieree.gif


    vaccin.gif
    එන්න එන්න
    ළමයි...
    බෙහෙත් විදගන්න එන්න .......
    1infirmiere.gif

    සුන්දර දැරිවියක් බෙහෙත් ගන්න ඇවිත් ඉන්නේ :lol: