* if yr a cat lover .. take a look !! * ;)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    my former best friend *sob* :(

    73051174788021576512016.jpg
    oho wht happen :(
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    niyama poos charyavan nirikshanayak :D ela ela :D

    3වෙනි වචනෙයි 4වෙනි වචනෙයි මාර ගේමක් දීලා කියෝ ගත්තේ..:P නිදා ගන්න එකා ඉන්නෙ මගේ මේසේ ගාවමයි බන්. මම වචන 4ක් ටයිප් කරලා උගේ මයිල් අවුස්සනවා.. ඌ මට පූස් කුණුහරප වලින් බැන බැන ආයෙත් හදනවා.. ටිකකින් ශේප් එකේ ගිහින් වෙන කොහෙ හරි අස්සක නිදියනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ou appa
    eka nam atta
    eka doc kenek langata giya gini pigga aran
    eyata wadiya sure ekakuth na wage gini pigga mokekda kiyala
    eeta passe man awa enna :frown:

    eeka thamai. godak aya danne nae. eyala exam pass karala oova gaththata prayogikava athdakeem nae godak ayata. ithin varadi vidiyata beheth karanava. paw ithin ahinsaka saththu.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    egg බන් da sausage බන් da??
    girly024.gif

    පට්ට මීටරේ nam thamai
    ra weddi kochchara adaren anda gahuwath enne na
    dannawa me eliyata daanna thamai andagaanne kiyala :eek::lol:

    මම කිව්වෙ බිස්කට් බන් ! යකෝ එළියට දාන්න එපා රෑට. එත කොට ලොකු උන් ඇවිත් පොරකාලා කන් තුවාල වෙනවා