my former best friend *sob*
![]()


hehe.. cuutie
eyage bella hira karala thiyala moonath pimbila
meya dan nadda??![]()

niyama poos charyavan nirikshanayakela ela
![]()
නිදා ගන්න එකා ඉන්නෙ මගේ මේසේ ගාවමයි බන්. මම වචන 4ක් ටයිප් කරලා උගේ මයිල් අවුස්සනවා.. ඌ මට පූස් කුණුහරප වලින් බැන බැන ආයෙත් හදනවා.. ටිකකින් ශේප් එකේ ගිහින් වෙන කොහෙ හරි අස්සක නිදියනව
hehe.. cuutie
eyage bella hira karala thiyala moonath pimbila
meya dan nadda??![]()
ou appa
eka nam atta
eka doc kenek langata giya gini pigga aran
eyata wadiya sure ekakuth na wage gini pigga mokekda kiyala
eeta passe man awa enna![]()
meunta naginna witharai puluwan ..
ekalla bara baraaas gaala lissala enawa![]()
egg බන් da sausage බන් da??![]()
පට්ට මීටරේ nam thamai
ra weddi kochchara adaren anda gahuwath enne na
dannawa me eliyata daanna thamai andagaanne kiyala![]()
haha
ape ekata nama kiwwa hama hatharawate peralenawa
maara koolamak thama
meya girl kenek bosමම කිව්වෙ බිස්කට් බන් ! යකෝ එළියට දාන්න එපා රෑට. එත කොට ලොකු උන් ඇවිත් පොරකාලා කන් තුවාල වෙනවා
