* if yr a cat lover .. take a look !! * ;)

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    naha neh :(
    passed away :S
    maaaara lokui meya :o tikak wenas anith ayata wada ....kind of unique ..

    gedara pooso marunama epa wenawa :(
    maara dukai

    eeka thamai. godak aya danne nae. eyala exam pass karala oova gaththata prayogikava athdakeem nae godak ayata. ithin varadi vidiyata beheth karanava. paw ithin ahinsaka saththu.

    ithing appa oya medical science walata ehema athi tharam gini piggo maranne :( eth mun danne na ne

    sira eka parak podi ekekge egata penala eka hutapatayak una

    :lol::lol:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මම කිව්වෙ බිස්කට් බන් ! යකෝ එළියට දාන්න එපා රෑට. එත කොට ලොකු උන් ඇවිත් පොරකාලා කන් තුවාල වෙනවා

    meya girl kenek bos :lol:

    girly024.gif


    e paara බිස්කට් බන් lu
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    girly024.gif


    e paara බිස්කට් බන් lu

    කවුද බන් දන්නෙ ඔයා ගර්ල් කෙනෙක් කියලා.. කෝ තව ගර්ස්ලා ඉන්නවා නම් කලින් කියන්න හරී:lol:
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0

    hmmm ekanam aththa :(
    dennama melahakata thaththala wennathi mage hithe :lol:

    අහළ පහළ ගෙවල් වල පැටව් එහෙම ඉන්නවාද බලහන් ටිකක්.. ඉන්නවා නම් පිය උරුමය කියලා ඉල්ල ගන්න පුළුවන් වේවි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithing appa oya medical science walata ehema athi tharam gini piggo maranne :( eth mun danne na ne

    ane manda. eeth ithin practically eeva karaddi venaine. eekane dan oya hospital vala sahayata avurudu ganak doc. lava danne thaniyen beheth karanna kalin.


    :yes::yes: ape paththeth hitiya kenek...
    behethak gahuwoth satha marenawa :eek:

    apoo ow ehema aya innava thamai. man hondata dakala thiyanava mage yaluvange, naadayange saththu ehema nathivelaa thiyanava.
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අහළ පහළ ගෙවල් වල පැටව් එහෙම ඉන්නවාද බලහන් ටිකක්.. ඉන්නවා නම් පිය උරුමය කියලා ඉල්ල ගන්න පුළුවන් වේවි[/QUO

    Naduwak file karala DNA test karanna weida danna :lol:;)
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කවුද බන් දන්නෙ ඔයා ගර්ල් කෙනෙක් කියලා.. කෝ තව ගර්ස්ලා ඉන්නවා නම් කලින් කියන්න හරී:lol:

    ok බන් :frown: