* if yr a cat lover .. take a look !! * ;)

SickHead

Member
Aug 26, 2011
597
39
0
ape ekawa nam nawanne na බන් :frown::eek:

කන් දෙක වහලා නාවන්න ටිකක්.. මුලින්ම පිට මැදට වතුර ටිකක් දාන්න කෙළින් හිටවලා.. එත කොට ඌ දෙපැත්තට කැරකුනොත්, ඒ කියන්නෙ නාවන්න පුළුවන් ! කැරකෙන්නෙ නැතුව අත හූරලා හැපුවොත්, ඒ කියන්නෙ ඔයාට නාවන එක නවත්තලා ඉස්පිරිතාලෙ යන්න වෙනවා කියන එක:lol:

ආහ් ඔය ලස්සනට "බන්" කියන්නෙ ! ඊළග වචනෙ තමා "යකෝ" ! කෝ කියන්න බලන්න "යකෝ" කියලා:lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කන් දෙක වහලා නාවන්න ටිකක්.. මුලින්ම පිට මැදට වතුර ටිකක් දාන්න කෙළින් හිටවලා.. එත කොට ඌ දෙපැත්තට කැරකුනොත්, ඒ කියන්නෙ නාවන්න පුළුවන් ! කැරකෙන්නෙ නැතුව අත හූරලා හැපුවොත්, ඒ කියන්නෙ ඔයාට නාවන එක නවත්තලා ඉස්පිරිතාලෙ යන්න වෙනවා කියන එක:lol:

    ආහ් ඔය ලස්සනට "බන්" කියන්නෙ ! ඊළග වචනෙ තමා "යකෝ" ! කෝ කියන්න බලන්න "යකෝ" කියලා:lol:

    :frown:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575

    ah meh kellanta naraka purudu purudu karanawa
    girly024.gif

    හලෝ කොහොමද? :)

    mama hondin.. oyata k0mada?
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    :o niyamai neh .......
    ehema poowek hambunoth kanna denna lesi........thambili nam ona tharam thiyanawa .....koheda me denna nam kate wath thiyanna :eek:

    පොඩි කාලේ ඉදන් හුරු කරන්න ඕන මචන්.. එක පාරටම දුන්නම උන් කන්නෙ නැහැ
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :o niyamai neh .......
    ehema poowek hambunoth kanna denna lesi........thambili nam ona tharam thiyanawa .....koheda me denna nam kate wath thiyanna :eek:

    ape thadiyonta wenama kawanna maalu genawa
    chicken kattak wath kanne na
    minissunta wath kanna nathi kaale poowo kaama gana hari salakilimath
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    apoo nae. eeth ape dihaa me dakva pooso 20 vithara indala thiyanava eka eka kaalavala.
    apeth ammala podi kale ehe Persian cats la 10k indala eka paara :o
    dan nam ehema cats la hoyannath bahan neh :(

    eekanum danne nae. ape gedara hitiya issara poosek eyaa kankun kanava amuven. mitiyak bag eke thibunoth bag eka irala hari kanava :D
    :shocked:sira poosek :shocked:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    පොඩි කාලේ ඉදන් හුරු කරන්න ඕන මචන්.. එක පාරටම දුන්නම උන් කන්නෙ නැහැ

    :yes: ekathama podi kale kiri dila thama denawa udeta kiri ekak nam ;)

    ape thadiyonta wenama kawanna maalu genawa
    chicken kattak wath kanne na
    minissunta wath kanna nathi kaale poowo kaama gana hari salakilimath

    :eek:chicken nam wadiya dennath honda naha....apith denne maalu thama :)