* if yr a cat lover .. take a look !! * ;)

SickHead

Member
Aug 26, 2011
597
39
0

haha ? u seriously think so ? :eek::shocked::lol:

malinga aiya nam dannawa apiwa :D

අය්යෝ මේ ටිකකට කළිනුත් හොදට හිටියා.. එක පාරටම කෙල්ලෙක් උනේ ඇයි බන්:lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    haha ? u seriously think so ? :eek::shocked::lol:

    malinga aiya nam dannawa apiwa :D

    :yes::yes: dannava dannava :D

    මේකෙ කෙල්ලො වැඩි වගේ.. කළින් අහන එක හොඳයි නෙ:lol:

    :lol: අන්තර්ජාලයේ ඉන්දැද්දි ඉතින් ස්ත්‍රී පුරුෂ භාවය හොයන එක භයානක වැඩක් වෙන්න පුළුවන් :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    9.gif
    9.gif
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අය්යෝ මේ ටිකකට කළිනුත් හොදට හිටියා.. එක පාරටම කෙල්ලෙක් උනේ ඇයි බන්:lol:

    :lol::shocked:ekathama pollen gahuwa wage :cool:

    :yes::yes: dannava dannava :D

    :lol: අන්තර්ජාලයේ ඉන්දැද්දි ඉතින් ස්ත්‍රී පුරුෂ භාවය හොයන එක භයානක වැඩක් වෙන්න පුළුවන් :lol:

    :D:yes:

    oopsie ..:eek:
    thought so cz thers a gurl on yr avatar
    sowie :D

    haha i lve that scene dats y :p its from da avatar cartoon series btw
    No prob :)
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    :lol: අන්තර්ජාලයේ ඉන්දැද්දි ඉතින් ස්ත්‍රී පුරුෂ භාවය හොයන එක භයානක වැඩක් වෙන්න පුළුවන් :lol:

    ඒක නම් ඇත්ත බන්. කවුරු හරි කිව්වොත් එයා කෙල්ලෙක් කියලා. මම ඒ විදිහට කතා කරනවා. එතනින් එහාට ඉතින් මුකුත් වෙනසක් නැහැ
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ou,, nikaan innawa
    ape ekkena nam wadagannawata asa na
    oo harima barai :lol:

    අපේ නිදා ගෙන ඉන්න එකා නම් හොදට වඩා ගන්න පුළුවන්.. ඌට සේරටම වඩා ලොකුයි නිදියන එක:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නම් ඇත්ත බන්. කවුරු හරි කිව්වොත් එයා කෙල්ලෙක් කියලා. මම ඒ විදිහට කතා කරනවා. එතනින් එහාට ඉතින් මුකුත් වෙනසක් නැහැ

    එළ එළ ඒක හොඳයි. නැත්තම් ඉතින් එක එක විදියෙ අයනෙ ඉන්නෙ :D