* if yr a cat lover .. take a look !! * ;)

SickHead

Member
Aug 26, 2011
597
39
0
meeyek kaawa nam hodai wage :eek:

ඔයා පූසෙක්ද? අපේ පූසා නම් තවම මීයෝ අල්ලන්නෙ නැහැ.. මීයෙක් දැක්ක ගමන් ආත බූත කඩන් දුවන් එනවා
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔයා පූසෙක්ද? අපේ පූසා නම් තවම මීයෝ අල්ලන්නෙ නැහැ.. මීයෙක් දැක්ක ගමන් ආත බූත කඩන් දුවන් එනවා

    rabies pusek mawa kaea ne
    dan maat puusek weegena enne
    :eek:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    rabies pusek mawa kaea ne
    dan maat puusek weegena enne
    :eek:

    එළ නෙ ! දැන් මට කිසි අවුලක් නැතුව ඔයාට උඹ කියලා කතා කරන්න පුළුවන්.... උඹ දවල්ට කෑවද පූසෝ?
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    එළ නෙ ! දැන් මට කිසි අවුලක් නැතුව ඔයාට උඹ කියලා කතා කරන්න පුළුවන්.... උඹ දවල්ට කෑවද පූසෝ?

    kaawa machang !! meaow .. :eek:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    kaawa machang !! meaow .. :eek:

    මම යනවා ප්ලේන්ටි එකක් ගහන්න.. ඔයා පැය 24ම නිදියන ජාතියෙද? නැත්තම් අපේ මූන කට සමතලා කරන්න ප්ලෑන් කරන ජාතියේ එකෙක්ද?
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මම යනවා ප්ලේන්ටි එකක් ගහන්න.. ඔයා පැය 24ම නිදියන ජාතියෙද? නැත්තම් අපේ මූන කට සමතලා කරන්න ප්ලෑන් කරන ජාතියේ එකෙක්ද?

    මූන කට සමතලා කරන්න ප්ලෑන් කරන ජාතියේ එකෙක් :lol:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මූන කට සමතලා කරන්න ප්ලෑන් කරන ජාතියේ එකෙක් :lol:

    මග මරුවෙක්ද උනෙ:P ඔයාව ඇත්තට පූසා කාලා නැද්ද? මම අහන්නෙ සිරාවටම
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මග මරුවෙක්ද උනෙ:P ඔයාව ඇත්තට පූසා කාලා නැද්ද? මම අහන්නෙ සිරාවටම

    rabies pusa kawa kiwwe attata thamai
    beheth widagena inne
    ridenawa inna ba
    injections 5k gahuwa
    anidda thawa 2k thiyanawa :(
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    rabies pusa kawa kiwwe attata thamai
    beheth widagena inne
    ridenawa inna ba
    injections 5k gahuwa
    anidda thawa 2k thiyanawa :(

    කොතනද කෑවෙ? පූසට බෙහෙත් විදල නැද්ද? විද්ද ගන්න අද හෙටම:)
    සනීපයි නෙ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහද්දි:lol:
    මගේ නම් අන්තිමට ගැහුවෙ අවුරුදු 8කට විතර කලින්
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කොතනද කෑවෙ? පූසට බෙහෙත් විදල නැද්ද? විද්ද ගන්න අද හෙටම:)
    සනීපයි නෙ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහද්දි:lol:
    මගේ නම් අන්තිමට ගැහුවෙ අවුරුදු 8කට විතර කලින්

    atha kawe
    dan ath dekatai kakul dekatai gahanne
    oota behet widala thibbe na
    dan okage katen kela perenawa
    dawas 14kin marunot oluwa kapala borella genna qwa :(:eek:

    :shocked:
    gedara puusada kawe ?

    ou
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    atha kawe
    dan ath dekatai kakul dekatai gahanne
    oota behet widala thibbe na
    dan okage katen kela perenawa
    dawas 14kin marunot oluwa kapala borella genna qwa :(:eek:

    පූසෝ හදනවා නම් ඉතින් බෙහෙත් විදින්න ඕන වෙලාවට.. දැන් නම් ඔයා පරක්කු වැඩී වගේ.. අනිත් උන්ටත් බෝ වෙන්න කලින් උන්ට බෙහෙත් විදින්න. දැන් ඒ පූසා කො? අය්යෝ දැන් බුරිය වටේ විදින් නැද්ද? අපරාදේ:lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ammo :o ape nam podi kale ma gahuwa :/
    oluwa kapala :S kawda oka kapanne :S shit :eek::sorry:

    eeh ou
    gedara hadapu ekaage oluwa kapanne komada ;(

    පූසෝ හදනවා නම් ඉතින් බෙහෙත් විදින්න ඕන වෙලාවට.. දැන් නම් ඔයා පරක්කු වැඩී වගේ.. අනිත් උන්ටත් බෝ වෙන්න කලින් උන්ට බෙහෙත් විදින්න. දැන් ඒ පූසා කො? අය්යෝ දැන් බුරිය වටේ විදින් නැද්ද? අපරාදේ:lol:

    anikatai gini piggatai ada behet vidda
    dan arayatanam parakku wadi
    eyata surgery ekak karala thibbe
    e wedanawatai hapuwe
    surgery infection ekata kela parunada danne na
    dan badata injection na
    oyata gahala thiyanawada?? :eek: