meeyek kaawa nam hodai wage![]()
ඔයා පූසෙක්ද? අපේ පූසා නම් තවම මීයෝ අල්ලන්නෙ නැහැ.. මීයෙක් දැක්ක ගමන් ආත බූත කඩන් දුවන් එනවා

rabies pusek mawa kaea ne
dan maat puusek weegena enne
![]()
එළ නෙ ! දැන් මට කිසි අවුලක් නැතුව ඔයාට උඹ කියලා කතා කරන්න පුළුවන්.... උඹ දවල්ට කෑවද පූසෝ?

kaawa machang !! meaow ..![]()
මම යනවා ප්ලේන්ටි එකක් ගහන්න.. ඔයා පැය 24ම නිදියන ජාතියෙද? නැත්තම් අපේ මූන කට සමතලා කරන්න ප්ලෑන් කරන ජාතියේ එකෙක්ද?

මූන කට සමතලා කරන්න ප්ලෑන් කරන ජාතියේ එකෙක්![]()
ඔයාව ඇත්තට පූසා කාලා නැද්ද? මම අහන්නෙ සිරාවටමමග මරුවෙක්ද උනෙඔයාව ඇත්තට පූසා කාලා නැද්ද? මම අහන්නෙ සිරාවටම

rabies pusa kawa kiwwe attata thamai
beheth widagena inne
ridenawa inna ba
injections 5k gahuwa
anidda thawa 2k thiyanawa![]()


rabies pusa kawa kiwwe attata thamai
beheth widagena inne
ridenawa inna ba
injections 5k gahuwa
anidda thawa 2k thiyanawa![]()

කොතනද කෑවෙ? පූසට බෙහෙත් විදල නැද්ද? විද්ද ගන්න අද හෙටම
සනීපයි නෙ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහද්දි
මගේ නම් අන්තිමට ගැහුවෙ අවුරුදු 8කට විතර කලින්


gedara puusada kawe ?
atha kawe
dan ath dekatai kakul dekatai gahanne
oota behet widala thibbe na
dan okage katen kela perenawa
dawas 14kin marunot oluwa kapala borella genna qwa![]()


atha kawe
dan ath dekatai kakul dekatai gahanne
oota behet widala thibbe na
dan okage katen kela perenawa
dawas 14kin marunot oluwa kapala borella genna qwa![]()

ammoape nam podi kale ma gahuwa :/
oluwa kapala :S kawda oka kapanne :S shit![]()
පූසෝ හදනවා නම් ඉතින් බෙහෙත් විදින්න ඕන වෙලාවට.. දැන් නම් ඔයා පරක්කු වැඩී වගේ.. අනිත් උන්ටත් බෝ වෙන්න කලින් උන්ට බෙහෙත් විදින්න. දැන් ඒ පූසා කො? අය්යෝ දැන් බුරිය වටේ විදින් නැද්ද? අපරාදේ![]()
