English help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උසස් පෙළ ඉවර උන ඉන්ග්ලිශ් දැනුම අඩු කෙල්ලෙක්ට ඉන්ග්ලිශ් ඉගෙන ගන්න පුලුවන් හොද තැනකුයි හොද කෝර්ස් එකකුයි කියන්නකෝ.
    සහතිකය රැකියාවක් කරද්දි වටිනාකමක් ලැබෙන එකක් වෙන්න ඕන.
    දන්න කස්ටිය කියන්න එහෙනම්.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    certificate kochchara thibbath wadak ne ban, wada barinam
    english wetharak nemai, anith hamadema echchara thamai,
    certificate thiyana nesa select weai, but essarahata yanna be

    thaniyen egana ganna puluwannam loku deyak, news,movies, songs ahala word ekathu karaganna keyapan, grammer gana hethanna epa..
    teka teka danna wachana dala katha karunna
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    රජයේ ආයතනවල ඔයවගේ කෝර්ස් තියෙනව ඒවා වටිනාකමක් තියෙනාව
    (open university,NAITA,COT..)
     
    Life English acedemy

    මමත් ඕකට සල්ලි බැන්ද.... උන්ගේ කොස් එක මස 4 යි.... මුල් මාසෙයි අන්තිම මාසෙයි සල්ලි ගත්ත මුලින්ම. මමත් ඉතින් ඔක්කොම 7000 ක් විතර ගෙවලා ගියා. ගියාට පස්සෙයි දැනගත්තේ මේක ගොන් පාට් එකක් කියල.... මම දවස් දෙකක් ගිහින් නැවතුනා....මම නම් කියන්නේ මේකට යන එක අපරාදයක්....

    හැබැයි british council නම් ටිකක් හොදයි....
     
    certificate kochchara thibbath wadak ne ban, wada barinam
    english wetharak nemai, anith hamadema echchara thamai,
    certificate thiyana nesa select weai, but essarahata yanna be

    thaniyen egana ganna puluwannam loku deyak, news,movies, songs ahala word ekathu karaganna keyapan, grammer gana hethanna epa..
    teka teka danna wachana dala katha karunna

    :yes::yes::yes::yes:
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    BCතමා බන් හොද.මාත් කරා එක.ගාන නම් Rs:18000 යි(Spoken English).පොඩි placement testඑකක් තියල ගන්නේ.ඒකට Rs:800යි. එතනදි ලියන්න එකක් දෙනව ඊට පස්සේ practical testඑකක් දෙනවා.ඊට පස්සේ අපි selectඋන levelඑකේ ඉදන් කරන්න තියෙන්නේ.:yes::yes::yes:
     
    Last edited: