ඔබට_මොනවද_හිතෙන්නේ....

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
මට බාගත කිරීමට හොඳ "විද්‍යාත්මක" හෝ "වික්‍රමාන්විත" චිත්‍රපට කීපයක් කියනවද?
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    harry potter7
    tron
    xman
    transfomers
    thor
    අඩෝ මොට්ටයා සිංහලෙන් කොටපිය. :rofl:
    අනික එකයි දෙකයි ඉල්ලුවේ තෝ පහක් දාලනේ.:baffled:
    ඔය දාපු සේරම සිංහලට පරිවර්තනය කරලා දාපිය.:eek::D



    ahh mee innee meke aya:P

    අපිව මේකෙන් එළවන්න 90° වලින් ආවත් බෑ:rofl::P