Hutch @ Panadura

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    යාලුවනේ මට Hutch Couple Package 1ක් ගන්න ඕනෙ.. දන්න කෙනෙක් කියනවද පානදුරේ Hutch Branch 1ක් තියෙනවද කියල. ලොකු උදව්වක් :)

    අනික අනිත් Network වලත් මීට වඩා හොඳ Couple Package තියනවද? :rolleyes:
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    යාලුවනේ මට Hutch Couple Package 1ක් ගන්න ඕනෙ.. දන්න කෙනෙක් කියනවද පානදුරේ Hutch Branch 1ක් තියෙනවද කියල. ලොකු උදව්වක් :)

    අනික අනිත් Network වලත් මීට වඩා හොඳ Couple Package තියනවද? :rolleyes:

    ආපහු ඉතින්.... උබ දන්නවද පානදුර පරණ පාර.... වලාන හනිදියෙන් පොඩ්ඩක් පස්සට වරෙන්...:):):):)
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ආපහු ඉතින්.... උබ දන්නවද පානදුර පරණ පාර.... වලාන හනිදියෙන් පොඩ්ඩක් පස්සට වරෙන්...:):):):)

    මම කලින් ඇහුවෙ නැහැ බන්.. :baffled: මට කියපන්කො බෝ ගහ ලඟ ඉදන් Place 1කට පාර.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    මම කලින් ඇහුවෙ නැහැ බන්.. :baffled: මට කියපන්කො බෝ ගහ ලඟ ඉදන් Place 1කට පාර.

    panadura pitakotuwa bus ake nagapan rs 7k dila walana handiyata ganin. passe apahu uba pitepassata waren.athakota theyanwa hutch aka. therunane. math hutch 1k pawechche karanne.masetama 100i danne. dannam sim tikak ganan athe.:oo::oo::oo:
     
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    panadura pitakotuwa bus ake nagapan rs 7k dila walana handiyata ganin. passe apahu uba pitepassata waren.athakota theyanwa hutch aka. therunane. math hutch 1k pawechche karanne.masetama 100i danne. dannam sim tikak ganan athe.:oo::oo::oo:

    එළ නියමෙට තේරුනා... Thanks!