hutch couple hutch branch valin denne ne ban communication valin tama denne...

Ehemath Sidiyakda? මම හොරණ Communication වල බැලුව එකෙක් ලඟ වත් නෑ බන්![]()
dialog couple pkg s call 0317429095

ubeda me phone number aka?dialog couple pkg s call 0317429095


යාලුවනේ මට Hutch Couple Package 1ක් ගන්න ඕනෙ.. දන්න කෙනෙක් කියනවද පානදුරේ Hutch Branch 1ක් තියෙනවද කියල. ලොකු උදව්වක්
අනික අනිත් Network වලත් මීට වඩා හොඳ Couple Package තියනවද?![]()




campus wala denawa.inna akek set kara ganin
Mama මේ ක්‍රමෙත් බලන්නම්....
ආපහු ඉතින්.... උබ දන්නවද පානදුර පරණ පාර.... වලාන හනිදියෙන් පොඩ්ඩක් පස්සට වරෙන්...![]()
මට කියපන්කො බෝ ගහ ලඟ ඉදන් Place 1කට පාර.Airtel duna kalin nam
mehema seen akakuth tiyenava
tcr aken navathala tiyenava kiyala kathavakuth tiyenava ban pkg

But Hutch support is very poor. some thing wrong with their hotline. cant even call them some times![]()

මම කලින් ඇහුවෙ නැහැ බන්..මට කියපන්කො බෝ ගහ ලඟ ඉදන් Place 1කට පාර.



panadura pitakotuwa bus ake nagapan rs 7k dila walana handiyata ganin. passe apahu uba pitepassata waren.athakota theyanwa hutch aka. therunane. math hutch 1k pawechche karanne.masetama 100i danne. dannam sim tikak ganan athe.![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1181690
me thread ekata palayan dialog ela math mal kadanne ekath ekka dialog kohe giyath goda
anatha na macho.........!
me week eke witharai thiyanava kive offer eka
