Papal එක්ක eBay එකට දාන හැටි

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Papal එක්ක eBay එකට දාන හැටි

    හැමදාම Cool eBay Gadgets එකට ඇවිත් අනේ අපි කොහොමද ඉතින්
    ඔහොම පිට රටින් බඩු ගෙන්න ගන්නේ කිලා හිත හිත හිටිය අයට මෙන්න
    මගෙන් පු
    o
    චි තිලිණයක්...


    Untitled-1-3.png


    ඔන්න යලුවනේ මාස ගානකට පස්සේ මන් අවා....



    අද මන් අවේ ඔයලට eBay Account එක හදන හැටි කිලා දෙන්න....
    ඒ විතරක් නෙමේ PayPal එක eBay Link කරන හැටි මේ ත්‍රෙඩ් එක්කෙන්ම බලා ගන්න පුලුවන්......


    එහෙනම් වැඩ පටන් ගමු නෙද....

    මෙම ලිපිය මා විසින්ම නිර්මානය කරන ලද එකක් බැවින් කිසිම අන්තර්ජාල වෙබ් අඩවියකින් මන් සොරා ගෙන නොමැත...

    මේය සියලු ශ්‍රී ලාoකිකයන්ට නොමිලේ ලබා දෙන තිලි
    යක්....

    මුලින්ම ඇඩ්‍රස් බාර් එක්කෙ www.ebay.com (යට රූපය බලන්න) කිලා ගහන්න. මේ තියනවා වගෙ....

    01-7.jpg



    දැන් බලන්න ඔයාලට මේ වගේ
    (යට රූපය බලන්න) සයිට් එක්කක් එයි.

    01MulinmaRegisterbuttenekkaobanna.jpg


    දැන්
    (යට රූපය බලන්න) රතු පාටින් රවුම් කරලා තියන බටන් එක්ක ඔබන්න....
    එකෙන් තමා අපි eBay
    එකෙ Register වෙන්න ඔනා....

    01MulinmaRegisterbuttenekkaobanna1.jpg


    දැන් හරි ක්ලික් කලානේ බලන්න දැන් අවේ මොකද්ද කිලා මේ වගේ එක්කක් නේද....
    (යට රූපය බලන්න)

    දැන් ඉතින් තියෙන්නේ අහලා තියන ප්‍රශ්න වලට හොදට උත්තර සපයන
    එක්ක හරියට පැහැදිලිව....
    මොකද eBay එක්කෙන් බඩු ගන්නයි අපි හදන්නේ වැරදි විදිහට ෆිල් කලාම
    අපිටමයි කරදරේ....

    02ItapsseIthinOyaahanaprashnavalataPilithurutikadigenayannathiyenne.jpg



    දැන් ඔය ඇප්ලිකේෂන් එක ෆිල් කරයින් පස්සේ ඔයලට පෙනෙයි Continue (යට රූපය බලන්න) කිලා එකක් අන්න එක ඔබන්න (ඔබන්න කලින් තව පාරක් කියවලා බලන්න ෆිල් කරලා තියනවා හරිද කිලා) හරි Continue කරන්න....

    03ItapassethiyenneSeramaFIllkaralaivaravnamamevageContinuekarannavitharai.jpg


    ඔයලා හරියට ෆිල් කලා
    නම් "Check your Yahoo! email" (යට රූපය බලන්න) මේ වගේ කිලා එනවා...
    හැබයි වැරදියට ෆිල් කලානම් ෆිල් කරලා තියනවා වැරදි මේ තැන් හරිගස්සලා Continue කරන්න කිලා එනවා....


    04oyalahariyatafillkalanamanivaryenmevageCheckyourYahooemailkilaenavavaradiyata-1.jpg


    දැන් Email එක්ක බැලුවම ඔයාලට පේනවා නේද ඔයාලට මේ වගේ Email එක්කක් ඇවිල්ලා තියනවා.... (යට රූපය බලන්න)


    05Danbalannamevageoyalatathemailekkakavadakilaoyalagemailekata.jpg


    අපි ෆිල් කරලා තියනවා හරිනම් Email එකට Active කරන්න කිලා එනවනේ දැන් එකත් ආවනේ... දැන් ඒ ආපු එක්ක ක්ලික් කලාම ඔයාට පෙනෙයි (පහත් රූපය බලන්න) මේ වගේ එකක්....


    දැන් මන් රතු පාටින් කොටු කරලා තියන එක්ක ඔබන්න....


    06MewageekkaknedaaveehenaithinbayanathuvaActivekarannathiyenne.jpg

    ඉහල රූපයේ තියන මන් රතු පාටින් ලකුණු කරපු කොටුව එබුවනම් මේ වගේ එකක් එනවා....
    (යට රූපය බලන්න)

    දැන් පහතින් පෙන්නලා තියන රුපයේ තියනවා Confirmation Code කිලා එකක්... අන්න ඒ තැනට ඔයාලට අපු Email එකෙ
    ඇති Write down this Confirmation Code: කිලා එකක් නොම්බ 01 කිලා දලා අන්න එක්ක කොපි කරලා පෙස්ට් කරන්න.....

    eBay එකට ඔයාලා Register වුන Email එක්ක දෙන්න....

    දැන් ඉතින් Register කරන්න..
    (ඔක්කොම හරිනම්)

    07DanOyalaEmailekkethibbaactivationekkaclickkalanamamevageekkakenavaenavanemeanivaryenennavaavamaoyalagemailekkeathiconfamationcodeekka.jpg



    ඔයාලා මන් කිපු විදිහට හරියට කලානම් මේ වගේ එනවා....
    08danregistervnamamevageoyagenaminebayaccountekkakhadenavadanthamakatathamaruikilakiyanavadethiyenne.jpg


    දැන් ඔයලට ebay Account එකක් තියනවා....


    දැන් බලමු කාටත් තියන ලොකුම ගැටළුව ඔය eBay එකට PayPal එක්ක දාගන්න විදිහ නැත්තම් Link කරන විදිහ....

    බලන්න දැන් eBay එක Register වුනාම යටින් තියනවද කිලා මේ වගේ මන් පහතින් පෙන්නලා තියන රූපය වගේ එකක්....

    PayPal එක
    eBay එකට Link කරන්න ඔනේ නම් අනිවාර්යෙන් මේ Sign up for PayPal කිලා තින බට්න් එක ඔබන්න ඔනා...

    ආ ඊට කලින් ඔයාලට PayPal එකක් තියෙන්න එපැයි නේද.....

    එක හදා ගන්න දන්නේ නැත්තම් මෙන්න ලින්ක් එක

    Menna Paypal Account hadana hati....

    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    ගිහින් එක ඉස්සෙල්ලම් හදන් එන්න යන්න....

    09DanPaypalekkaaddkaragannaOyalamethiyanabuttonekkaClickkaranna.jpg


    දැන් හරි PayPal Account
    එක හදාගෙන ආවද හරි එහෙනම් හදාගෙන ආපු එක මෙන්න මේතන දාන්න....
    (පහත් රූපය බලන්න)

    11Itapssethiyenneoyalagepaypalemailekkaipasswardekkakidilaebayekataaccountekkalinkkaranaekka-1.jpg



    දැන් ඉතින් එකත් දැම්මා....

    එත් සමහර අය ඉන්නවා PayPal එක්ක පස්සේ eBay එකට Link
    කරන්න හිතන් ඉන්න අය. අන්න ඒ අයට තමා මේන්න මේ විදිහ.
    ඒ කියන්නේ පස්සේ දාන විදිහ...
    (පහත් රූපය බලන්න)

    පහත රූපයේ 1, 2, 3, 4 කීන පිලි වෙලට පෙන්වා දී ඇති
    ආකාරයට කරන්න.


    (01). මුලින්ම දකුණු අත පැත්තේ උඩින් තියන my eBay කින එක ක්ලික් කරන්න.

    (02). ඊට පස්සේ Account කීන එක ක්ලික් කරන්න.

    (03). ඊටත් පස්සේ PayPal කීන එක ක්ලික් කරන්න.

    (04). දැන් බලන්න දකුණු අත පැත්තේ යටින් Link My PayPal Account කිලා තියනවා අන්න එක ක්ලික් කරන්න.

    10emanattamoyaladakunuathapatteMyeBaykinaekkaclickkarann.jpg


    දැන් කලින් අවා වගේම් මේ වගේ පහතින් පෙන්නලා තියන රූපේ
    වගේ රූපයක් පෙනෙයි අන්න ඒකට ඔයාලගේ PayPal Email එකයි
    PayPal Password එකයි දෙන්න...

    11Itapssethiyenneoyalagepaypalemailekkaipasswardekkakidilaebayekataaccountekkalinkkaranaekka-1.jpg



    ඊට පස්සේ ඔයාලගේ ඔලුවේ තිබුන මට කොයි වෙලෙත් PM කර කර අහන ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි (හරියට කරලා තිබ්බොත්)


    මන් ඊලගට කිලා දෙන්නේ eBay එකෙන් බඩු ගන්න විදිහ PayPal එකෙන් සල්ලි ගෙවලා...

    එක ඊලග ත්‍රේඩ් එක්කෙන් බලා පොරොත්තු වන්න....


    පිටපත MLSK



    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png




     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩෝ එල කොල්ලෙක් නේ උඹ... මං මේ Paypal ebay එකට ලින්ක් කරන හැටි අහල තීඩර් එකක දාන්න හැදුව විතරයි බං.... මැක්ස බං එළ ... තව දිගටම කරගෙන පලයං සිද්ධිය මරැ... ආ...


    බිඩ් කරල දිනන හැටි වගේම ඒවට කාඩ් එකෙන් පේ කරන හැටිත් පුලුවන්නං කියල දීපං කොල්ලෝ




    :D:D:D:D:cool::cool:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අඩෝ එල කොල්ලෙක් නේ උඹ... මං මේ Paypal ebay එකට ලින්ක් කරන හැටි අහල තීඩර් එකක දාන්න හැදුව විතරයි බං.... මැක්ස බං එළ ... තව දිගටම කරගෙන පලයං සිද්ධිය මරැ... ආ...


    බිඩ් කරල දිනන හැටි වගේම ඒවට කාඩ් එකෙන් පේ කරන හැටිත් පුලුවන්නං කියල දීපං කොල්ලෝ




    :D:D:D:D:cool::cool:

    ඔව් මන් ඒ ගැන කිලා දෙනවා....
    තව සතියකින් වගේ...
    PayPal එක්කෙන් සල්ලි ගෙවලා බඩු ගන්න විදිහ ඒ සේරම....
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මම නැවත EK එකට සමබන්ධ උනේ මේ ඊයෙ පෙරේද.මම දැක්ක දෙයක් තමයි දැන් දැන් මේ වගේ වටින ත්‍රෙඩ්ස් EK එකේ දකින්න ලැබෙනව අඩු බව.ඒත් ඉතින් කීප දෙනෙක් හරි ඒ වගේ ත්‍රෙඩ්ස් දාන එක ගැන සතුටුයි.

    rep+
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මම නැවත EK එකට සමබන්ධ උනේ මේ ඊයෙ පෙරේද.මම දැක්ක දෙයක් තමයි දැන් දැන් මේ වගේ වටින ත්‍රෙඩ්ස් EK එකේ දකින්න ලැබෙනව අඩු බව.ඒත් ඉතින් කීප දෙනෙක් හරි ඒ වගේ ත්‍රෙඩ්ස් දාන එක ගැන සතුටුයි.

    rep+

    එක ඇත්ත මෙතන ගොඩක් අය ඉන්නේ HOT කිලා දලා එම
    නැත්තම් 18+ හරි 16+ හරි කිලා දලා එම නැත්තම් Email එකට එන
    පින්තුරයක් දලා....
    මම තමා වැඩිම ත්‍රෙඩ් දාපු කෙනා කිලා පෙන්නලා පොඩි මොඩ
    පාර්ට් එකක් දාන එක...
    මන් මේකට එන්නේ ත්‍රෙඩ් එකක් දාන්නේ මාසෙකට එක පාරයි.....
    එකත් හොද එකක් තමා දාන්නේ......

    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png