Papal එක්ක eBay එකට දාන හැටි
හැමදාම Cool eBay Gadgets එකට ඇවිත් අනේ අපි කොහොමද ඉතින්
ඔහොම පිට රටින් බඩු ගෙන්න ගන්නේ කිලා හිත හිත හිටිය අයට මෙන්න
මගෙන් පුoචි තිලිණයක්...
ඔන්න යලුවනේ මාස ගානකට පස්සේ මන් අවා....
අද මන් අවේ ඔයලට eBay Account එක හදන හැටි කිලා දෙන්න....
ඒ විතරක් නෙමේ PayPal එක eBay Link කරන හැටි මේ ත්රෙඩ් එක්කෙන්ම බලා ගන්න පුලුවන්......
එහෙනම් වැඩ පටන් ගමු නෙද....
මෙම ලිපිය මා විසින්ම නිර්මානය කරන ලද එකක් බැවින් කිසිම අන්තර්ජාල වෙබ් අඩවියකින් මන් සොරා ගෙන නොමැත...
මේය සියලු ශ්රී ලාoකිකයන්ට නොමිලේ ලබා දෙන තිලිණයක්....
මුලින්ම ඇඩ්රස් බාර් එක්කෙ www.ebay.com (යට රූපය බලන්න) කිලා ගහන්න. මේ තියනවා වගෙ....
දැන් බලන්න ඔයාලට මේ වගේ (යට රූපය බලන්න) සයිට් එක්කක් එයි.
දැන් (යට රූපය බලන්න) රතු පාටින් රවුම් කරලා තියන බටන් එක්ක ඔබන්න....
එකෙන් තමා අපි eBay එකෙ Register වෙන්න ඔනා....
දැන් හරි ක්ලික් කලානේ බලන්න දැන් අවේ මොකද්ද කිලා මේ වගේ එක්කක් නේද.... (යට රූපය බලන්න)
දැන් ඉතින් තියෙන්නේ අහලා තියන ප්රශ්න වලට හොදට උත්තර සපයන
එක්ක හරියට පැහැදිලිව....
මොකද eBay එක්කෙන් බඩු ගන්නයි අපි හදන්නේ වැරදි විදිහට ෆිල් කලාම
අපිටමයි කරදරේ....
දැන් ඔය ඇප්ලිකේෂන් එක ෆිල් කරයින් පස්සේ ඔයලට පෙනෙයි Continue (යට රූපය බලන්න) කිලා එකක් අන්න එක ඔබන්න (ඔබන්න කලින් තව පාරක් කියවලා බලන්න ෆිල් කරලා තියනවා හරිද කිලා) හරි Continue කරන්න....
ඔයලා හරියට ෆිල් කලා නම් "Check your Yahoo! email" (යට රූපය බලන්න) මේ වගේ කිලා එනවා...
හැබයි වැරදියට ෆිල් කලානම් ෆිල් කරලා තියනවා වැරදි මේ තැන් හරිගස්සලා Continue කරන්න කිලා එනවා....
දැන් Email එක්ක බැලුවම ඔයාලට පේනවා නේද ඔයාලට මේ වගේ Email එක්කක් ඇවිල්ලා තියනවා.... (යට රූපය බලන්න)
අපි ෆිල් කරලා තියනවා හරිනම් Email එකට Active කරන්න කිලා එනවනේ දැන් එකත් ආවනේ... දැන් ඒ ආපු එක්ක ක්ලික් කලාම ඔයාට පෙනෙයි (පහත් රූපය බලන්න) මේ වගේ එකක්....
දැන් මන් රතු පාටින් කොටු කරලා තියන එක්ක ඔබන්න....
ඉහල රූපයේ තියන මන් රතු පාටින් ලකුණු කරපු කොටුව එබුවනම් මේ වගේ එකක් එනවා....(යට රූපය බලන්න)
දැන් පහතින් පෙන්නලා තියන රුපයේ තියනවා Confirmation Code කිලා එකක්... අන්න ඒ තැනට ඔයාලට අපු Email එකෙ ඇති Write down this Confirmation Code: කිලා එකක් නොම්බර 01 කිලා දලා අන්න එක්ක කොපි කරලා පෙස්ට් කරන්න.....
eBay එකට ඔයාලා Register වුන Email එක්ක දෙන්න....
දැන් ඉතින් Register කරන්න..
(ඔක්කොම හරිනම්)
ඔයාලා මන් කිපු විදිහට හරියට කලානම් මේ වගේ එනවා....
දැන් ඔයලට ebay Account එකක් තියනවා....
දැන් බලමු කාටත් තියන ලොකුම ගැටළුව ඔය eBay එකට PayPal එක්ක දාගන්න විදිහ නැත්තම් Link කරන විදිහ....
බලන්න දැන් eBay එක Register වුනාම යටින් තියනවද කිලා මේ වගේ මන් පහතින් පෙන්නලා තියන රූපය වගේ එකක්....
PayPal එක eBay එකට Link කරන්න ඔනේ නම් අනිවාර්යෙන් මේ Sign up for PayPal කිලා තින බට්න් එක ඔබන්න ඔනා...
ආ ඊට කලින් ඔයාලට PayPal එකක් තියෙන්න එපැයි නේද.....
එක හදා ගන්න දන්නේ නැත්තම් මෙන්න ලින්ක් එක
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
ගිහින් එක ඉස්සෙල්ලම් හදන් එන්න යන්න....
දැන් හරි PayPal Account එක හදාගෙන ආවද හරි එහෙනම් හදාගෙන ආපු එක මෙන්න මේතන දාන්න....
(පහත් රූපය බලන්න)
දැන් ඉතින් එකත් දැම්මා....
එත් සමහර අය ඉන්නවා PayPal එක්ක පස්සේ eBay එකට Link
කරන්න හිතන් ඉන්න අය. අන්න ඒ අයට තමා මේන්න මේ විදිහ.
ඒ කියන්නේ පස්සේ දාන විදිහ...
(පහත් රූපය බලන්න)
පහත රූපයේ 1, 2, 3, 4 කීන පිලි වෙලට පෙන්වා දී ඇති
ආකාරයට කරන්න.
(01). මුලින්ම දකුණු අත පැත්තේ උඩින් තියන my eBay කින එක ක්ලික් කරන්න.
(02). ඊට පස්සේ Account කීන එක ක්ලික් කරන්න.
(03). ඊටත් පස්සේ PayPal කීන එක ක්ලික් කරන්න.
(04). දැන් බලන්න දකුණු අත පැත්තේ යටින් Link My PayPal Account කිලා තියනවා අන්න එක ක්ලික් කරන්න.
දැන් කලින් අවා වගේම් මේ වගේ පහතින් පෙන්නලා තියන රූපේ
වගේ රූපයක් පෙනෙයි අන්න ඒකට ඔයාලගේ PayPal Email එකයි
PayPal Password එකයි දෙන්න...
ඊට පස්සේ ඔයාලගේ ඔලුවේ තිබුන මට කොයි වෙලෙත් PM කර කර අහන ප්රශ්නෙට පිලිතුර ලැබෙයි (හරියට කරලා තිබ්බොත්)
මන් ඊලගට කිලා දෙන්නේ eBay එකෙන් බඩු ගන්න විදිහ PayPal එකෙන් සල්ලි ගෙවලා...
එක ඊලග ත්රේඩ් එක්කෙන් බලා පොරොත්තු වන්න....
පිටපත MLSK
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025

Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411

Last edited: