Bye Yaluwane :(

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Congrats machan.....Mahansiwela exam hondatama karaganna:yes::yes::yes:....
    Mamanam karanne 2013....Thama pissu kela kela innawa....:P:P:P
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    සුභ පැතුම් කොල්ලෝ.....
    බය වෙන්න දෙයක් නෑ. උබට හරි යනවමයි..:yes::yes:
    පුළුවන් වෙලාවක විතරක් ඇවිල්ල ඔලුව පොඩ්ඩක් දාල පලයන්කෝ...:D
    දළදා සමිදු පිහිටයි!
    :love:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සුභ පැතුම් කොල්ලෝ.....
    බය වෙන්න දෙයක් නෑ. උබට හරි යනවමයි..:yes::yes:
    පුළුවන් වෙලාවක විතරක් ඇවිල්ල ඔලුව පොඩ්ඩක් දාල පලයන්කෝ...:D
    දළදා සමිදු පිහිටයි!
    :love:

    tnx machan
    ubatath budu saranai
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Capture.JPGhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අහ මචන් එහෙමද එල එල මචෝ හොදට විභහගේ කරගන්න් කොල්ලා ටික කාලෙකට හරි වෙන් වීම දුකක් හොද යාලුවෙක් කාලෙක ඉන්දලා එලකිරි එකේ එකෙන්ම උසස් පෙළ හොදට ගොඩ දාගනින් මචෝ විභාගෙන් පස්සෙ බැරියැ තව සවාරියක් එහෙම යන්න සෙට් වෙන්න

    සියලු ශක්තිය සමගින් විභාගයට සැරසෙන්න ලැබේවා ඔබට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියමයි මල්ලී, උඹේ කතාව බොක්කටම වැදුනා.. උඹට වරදින්නෙ නෑ. විභාගෙ ගොඩදාල ඇවිත් සෙට්වෙයං.
    උඹට ජය..!
    11.gif

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අහ මචන් එහෙමද එල එල මචෝ හොදට විභහගේ කරගන්න් කොල්ලා ටික කාලෙකට හරි වෙන් වීම දුකක් හොද යාලුවෙක් කාලෙක ඉන්දලා එලකිරි එකේ එකෙන්ම උසස් පෙළ හොදට ගොඩ දාගනින් මචෝ විභාගෙන් පස්සෙ බැරියැ තව සවාරියක් එහෙම යන්න සෙට් වෙන්න

    සියලු ශක්තිය සමගින් විභාගයට සැරසෙන්න ලැබේවා ඔබට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි

    aniwa machan
    apita fb eke hari set wenna puluwane
    eth ithin ekath sure neha
    mona unath ubalath eka gipu trip eka nam fatta
    kawadawath amathaka wenne neha
    ubeth wada hodata karaganin machan