උබලටද කොහෙද කියන්නෙ
පොඩි කාලෙ නොතෙරෙන කමට කිප සැරයක් අත්හදාබැලුවට අපි නම් ඔවා දැන් භාවිතාකරන්නෙ නැ

පොඩි කාලෙ නොතෙරෙන කමට කිප සැරයක් අත්හදාබැලුවට අපි නම් ඔවා දැන් භාවිතාකරන්නෙ නැ

Aparade Ban Mewaa Salli Mona Hari Kewa Nam Iwarai Ekenuth Bada Pirenawa Ne Adu Gane
Ela Good Post
මං කොහෙ හරි දැක්ක ලංකාවෙ දුම්වැටි,මධ්‍යසාර වලට මිනිස්සු සෑහෙන මුදලක් වියදන් කරනව කියල.මං කොහෙ හරි දැක්ක ලංකාවෙ දුම්වැටි,මධ්‍යසාර වලට මිනිස්සු සෑහෙන මුදලක් වියදන් කරනව කියල.
ඔව් බන් ගනන් හදල බලපන් දුම්වැටි එකක් 20ක්ද කොහෙද
දවසකට 10
මාසෙකට දවස් 30යි
අවුරුද්දක් බිව්ව කියමුකෝ......
එතකොට රු72000 නිකම්ම වියදම් කරකලනෙ
අපරාදෙ සල්ලි ඕක බෑංකු පොතක දෑම්මනම් අවුරුදු 2කින් ලක්ශයක් අතේ......

මට වයස 23 යි..![]()
ඔන්න මචෝ මම නම කවදාවත් ඕව පාවිච්චි කරලා නැ
කරන්නෙත් නැ..
කරන අයත් ඔය පුරුද්දෙන් ගැලවෙන්න බලාපියව්...


