මාරයා_බීම...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබලටද කොහෙද කියන්නෙ:P
පොඩි කාලෙ නොතෙරෙන කමට කිප සැරයක් අත්හදාබැලුවට අපි නම් ඔවා දැන් භාවිතාකරන්නෙ නැ:no:
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
Aparade Ban Mewaa Salli Mona Hari Kewa Nam Iwarai Ekenuth Bada Pirenawa Ne Adu Gane

Ela Good Post

:yes:මං කොහෙ හරි දැක්ක ලංකාවෙ දුම්වැටි,මධ්‍යසාර වලට මිනිස්සු සෑහෙන මුදලක් වියදන් කරනව කියල.
 

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    :yes:මං කොහෙ හරි දැක්ක ලංකාවෙ දුම්වැටි,මධ්‍යසාර වලට මිනිස්සු සෑහෙන මුදලක් වියදන් කරනව කියල.

    ඔව් බන් ගනන් හදල බලපන් දුම්වැටි එකක් 20ක්ද කොහෙද
    දවසකට 10
    මාසෙකට දවස් 30යි
    අවුරුද්දක් බිව්ව කියමුකෝ......


    එතකොට රු72000 නිකම්ම වියදම් කරකලනෙ
    අපරාදෙ සල්ලි ඕක බෑංකු පොතක දෑම්මනම් අවුරුදු 2කින් ලක්ශයක් අතේ......
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ඔව් බන් ගනන් හදල බලපන් දුම්වැටි එකක් 20ක්ද කොහෙද
    දවසකට 10
    මාසෙකට දවස් 30යි
    අවුරුද්දක් බිව්ව කියමුකෝ......

    එතකොට රු72000 නිකම්ම වියදම් කරකලනෙ
    අපරාදෙ සල්ලි ඕක බෑංකු පොතක දෑම්මනම් අවුරුදු 2කින් ලක්ශයක් අතේ......

    සිරාවට මචං.මේ ටික තේරුන් ගත්තනං ඇති:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මට වයස 23 යි..
    ඔන්න මචෝ මම නම කවදාවත් ඕව පාවිච්චි කරලා නැ
    කරන්නෙත් නැ..

    කරන අයත් ඔය පුරුද්දෙන් ගැලවෙන්න බලාපියව්...
     
    • Like
    Reactions: gayankuwait

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    14.gif
    මට වයස 23 යි..
    ඔන්න මචෝ මම නම කවදාවත් ඕව පාවිච්චි කරලා නැ
    කරන්නෙත් නැ..

    කරන අයත් ඔය පුරුද්දෙන් ගැලවෙන්න බලාපියව්...

    :yes::yes:
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    426
    207
    43
    අපි මාතර..!
    ගොඩක් උන් බොන්නේ එක පිරිමි කම කියල කියන නිසා නේ. ඔහොම බීල වමනේ පෙරාගෙන වැටිලා ඉන්නකොට උගේ පිරිමි කම කොහෙද කියල ඉතං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.අනිත් එක මුන් තනියම බොනවානම් කමක් නෑ නොබොන උනුත් ඇදලා ගන්නමයි බලන්නේ. මුන් බීල පපුව ඉස්සරහට දාගෙන බොරු guts හිතට අරන් අනිත් උන්ව ගෑනු ගානට දාල කතා කරන්නේ. අද අවු 15-16 පොඩි උනුත් මේවට පුරුදු වෙලා. අනේ මන්ද මෙහෙම ගිහින් නොබොන එකෙක් හොයාගන්න එක නොමල ගේ කින් අබ හොයනවා වගේ වෙයි ද කියල....:shocked: