Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඒ විසල් කලින් බවුද්දයෙක් වෙලා ඉඳලා දැන් වෙන පාරක ගමන් කරන එක එයාලා දකින්නේ දැන් විසල් ත්‍රස්තවාදියෙක් වෙලා කියලයි. ඒකයි හිතේ අමාරුවට මගේ රෙප් කපලා තියෙන්නේ.

ගනන් ගන්න එපා යාලුවා මට මරණ තර්ජ්න හිටන් ආවා දෙවියන්ටත් / ජෙසුස් වහන්සෙටත් තිත්ත කුනුහරප කියලා තිබුනා :(
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අද කොච්චර බයිලා ගැහුවත් විදාවට පටහැනිව යනවා බුදුදහම විශ්වයෙ ප්‍රබවය ඉදලාම අනික් පැත්තට තමයි ගමන් කරන්නෙ

බුදුහාමුදුරුවො කිව්වා ලොකය අරම්බයක් නැ කියලා, නමූත් අද විදයාවෙන් හොයාගෙන තියෙන්වා විශ්වයට පමණක් නොව කාලයටද අරබ්භයක් තියෙනවා කියාලා
 
MS DOS

Banned
Dec 19, 2010
430
48
0
ගනන් ගන්න එපා යාලුවා මට මරණ තර්ජ්න හිටන් ආවා දෙවියන්ටත් / ජෙසුස් වහන්සෙටත් තිත්ත කුනුහරප කියලා තිබුනා :(

ඒකහරි කවුද ඕවා ගන ගන්නේ.:lol::)
ජේසුතුමාට බනින එක කෙසේ වෙතත් එතුමාව බුදුහාමදුරුවන්ගේ අතකොලුවක් කියන්න හැදුවා.:rolleyes: එතුමා දැනුම ලබගත්තේ බුදුන්ගෙන් කියල කියාගත්තා.:oo: මක්කම රහතන්වහන්සේලාගෙ නවාතැනක් කියල කියන්න හැදුවා. :baffled: කවුද ඉතින් ඔවකිය්ව්ව කියල ගන් ගන්නෙ.:)

දැන් ඉතින් කුනුහරප සජ්ජායන රැව් පිලිරැව්දෙයි මෙතන.
ත්‍රෙඩ් එක පහලින් කුනුහරපින් මෛත්‍රිය ටග්ස් වලින් දෝරෙ ගලයි. :P

මටනම් බුදුහාමදුරුවො කියල කියන්නෙ ජස්ට් අ ෆ්‍රී තින්කර් එච්චරයි.
:yes::rofl::P
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විසල් 1+1= 11 කිය කියා ඉන්නේ නැතිව යන ගමනට මගෙන් සුභ පැතුම්.

දැනට විසල් ඉන්නේ මෙන්න මේ තැනයි. " THERE IS NO GOD "
තව ගොඩක් විසල්ට මේ ගමනේ ඉදිරියට යන්න තියෙනවා.
ඒ ගමනට විසල්ට ශක්තිය දහිරිය හා මනා අවබෝධය ලැබේවා කියලා මා එකසිතින් ප්‍රාර්තනා කරනවා. :cool:

http://en.wikipedia.org/wiki/Shahada

මේ මචං...උඹට මෙතන කානිවල් දාන්න තරං ලොකු දෙයක් වෙලා නෑ...:no::no:

ඔබතුමාට මේ තකහනියෙන්ම ඇතිවුන "විසල්-ප්‍රේමය" නං හුගක් සැක සහිතයි...:rolleyes::rolleyes::rolleyes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

විසල් සතය සහ අසතය අතර අතරමන් උන කෙනෙක් වගෙයි ඔබෙ ක්තාවෙන් මට පෙනෙන්නෙ,

එසේනම් ඔබට ඒ පෙනුන දේ වැරදියි.

නමුත් තමාව නසා ගන්නා බෙහෙත් ලෙබල් වලින් එන විශ බොනවාට වඩා කිසිම දෙයක් නොබි ඉන්න එක හොදයි

ඔව් අපි ප්‍රර්තනා කරමු එක සිතින්ම ඔහුට සතය වැටගෙවා කියලා
:yes:
ස්තූතියි!
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බුදු දහමයි විද්‍යාවයි සසදන්න හදන කස්ටියට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියෝ මෙහෙම කිව්වා..

    "බුදු දහම ඉදිරියේ නවීන විද්‍යාව අත දරුවෙකි..."
    :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුදු දහමයි විද්‍යාවයි සසදන්න හදන කස්ටියට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියෝ මෙහෙම කිව්වා..

    "බුදු දහම ඉදිරියේ නවීන විද්‍යාව අත දරුවෙකි..."
    :lol:

    මචන් දැන් ඉතින් එහෙම කියපන් කලින් කිව්වා විදාවයි බුදුදහමයි එකට යනවා මාරයි නෙ අරවද මෙවද් දැන් දරුවෙක්ට සමාන කරලා

    උබ දන්නවද මනුස්සායාගෙ උපරිම බුද්ධි මට්ටමත් දෙවියන් ඉදිරියෙ (සැබැවු එකම දෙවියන්) මහා අනුවන් කමක් කියා බයිබලයේ සදහන් වෙනවා එකියන්නෙ බුද්ධ කියන තත්වයත් අත දරුවෙකු වගෙ තමයි අරම්භයම අනාගෙන

    උබ තුමාට එක දෙයක් කියන්න කැමති ඕබට එක එක අය කියපු දෙවල් ගෙඩි පිටින් පිලිගන්න එපා ඕබතුමාට කියලා මොලයක් දිලා තියෙනවා නේ කරුනු තාමගෙ නුවනින් විමසා බලන්න දෙවියන් වහන්සෙ කිව්වාත් පලක් නැ ඕබට එය නොතෙරෙනවා නම් එය ඕබට තවකාලීක බොරුවක්/මුලාවක්
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "මචන් දැන් ඉතින් එහෙම කියපන් කලින් කිව්වා විදාවයි බුදුදහමයි එකට යනවා මාරයි නෙ අරවද මෙවද් දැන් දරුවෙක්ට සමාන කරලා"

    හ හා..බොල බූරු පුතේ..:D.හොඳින් කියවලා බලපන් තප්පුලන්න ඉස්සර වෙලා... ආනන්ද මෛත්‍රි හාමුදුරුවො කියල තියෙන්නේ
    "බුදු දහම ඉදිරියේ නවීන විද්‍යාව අත දරුවෙකි..."
    කියලා...

    ඒ කියන්නේ හරියට නොදන්නා දේ ගැන දැන ගන්න අත පත ගාන ලදරුවෙක් වගේ තමා විද්‍යාව.. ඒක බුදු දහම අසලකටවත් ගේන්න තරම් දෙයක් නෙමේ.ඒක ඒ තරම් බොලඳයි...
    බටහිර විද්‍යාව හෙන ගේමක් දීල හොයාගෙන ඔප්පු කරපු පුනරුප්පත්තිය වගේ දේවල් බුදු හාමුදුරුවො කිව්වෙ අවුරුදු 2500 කට කලින්..:lol:

    උඹට හරියට සිංහලවත් බැරි එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

    "උබ දන්නවද මනුස්සායාගෙ උපරිම බුද්ධි මට්ටමත් දෙවියන් ඉදිරියෙ (සැබැවු එකම දෙවියන්) මහා අනුවන් කමක් කියා බයිබලයේ සදහන් වෙනවා එකියන්නෙ බුද්ධ කියන තත්වයත් අත දරුවෙකු වගෙ තමයි අරම්භයම අනාගෙන "

    උඹ දෙය්යන් වහන්සේයි,බයිබල්,බුද්ධාගම සේරම අනාගෙන හත් පොලේ ගාගෙන හෝ ගාල බෙරිහන් දෙනවා...

    ලෝකෙ දෙය්යො මැව්වෙ නෑ බන්.. දෙය්යො මින්ස්සුන්ව මැව්ව නම් උඹට ඉපදෙන්න අම්මෙක් තාත්තෙක් මොකටද?? උඹව මේ ලෝකෙට බිහිකරපු අම්මටයි තාත්තටයි අවනම්බු කරන්න එපා...

    බුද්ධ කියන්නේ තුන්ලෝකෙම දේවල් හරියට අතලඟ තියෙන වගේ තමන්ගේම දැනුමෙන් දැන ගත්තු උතුමෙක්..

    උබේ දෙය්යන් වහන්සේ උඹට නම් දීල තියෙන්නෙ උපරිම මට්ටම නෙමේ අවම මට්ටමටත් වඩා අවම බුද්ධි මට්ටමක්..ඒ කියන්නේ මන්ද මානසික තත්වයක්,,පොඩ්ඩක් අත ගාල බලපන් පස්ස පැත්ත..හ හා..

    "උබ තුමාට එක දෙයක් කියන්න කැමති ඕබට එක එක අය කියපු දෙවල් ගෙඩි පිටින් පිලිගන්න එපා ඕබතුමාට කියලා මොලයක් දිලා තියෙනවා නේ කරුනු තාමගෙ නුවනින් විමසා බලන්න දෙවියන් වහන්සෙ කිව්වාත් පලක් නැ ඕබට එය නොතෙරෙනවා නම් එය ඕබට තවකාලීක බොරුවක්/මුලාවක්
    "

    අන්න හරි..හරියටම හරි,,මොලේ කලඳක් හරි තියෙනව නම් කල්පනා කරපන්..
    ඇයි උඹ ඉපදුනේ.ඇයි ලෙඩ වෙන්නෙ,දුක් විඳින්නෙ, මැරෙන්නෙ කියලා..
    බුදු හාමුදුරුවො කිව්වෙ මෙන්න මේ දුක් ගොඩෙන් නිදහස් වෙන ක්‍රමය..
    බොරුව මුලාව තියෙන්නේ උඹලගෙ දේව වාදි ආගම් වල. පව් ඉතින්...

    උඹලා නොපෙනෙන දෙය්යන්ගෙ අහවල් එක ගැන කියලා කෑ මොර දෙනවා,,
    හිතල බලපන් මේ ලෝකෙ ඇහට පේන්න තියෙන දේවල්.. බයිබලේ බදාගෙන අද එනවා..හෙට එනවා කියලා අන්ධයෙක් වගේ ඉන්නෙ නැතුව...:lol::lol:

    තමා හිසට තම අතමය සෙවනැල්ල..

    සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
    එහෙත් එය අසීරුය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඒකහරි කවුද ඕවා ගන ගන්නේ.:lol::)
    ජේසුතුමාට බනින එක කෙසේ වෙතත් එතුමාව බුදුහාමදුරුවන්ගේ අතකොලුවක් කියන්න හැදුවා.:rolleyes: එතුමා දැනුම ලබගත්තේ බුදුන්ගෙන් කියල කියාගත්තා.:oo: මක්කම රහතන්වහන්සේලාගෙ නවාතැනක් කියල කියන්න හැදුවා. :baffled: කවුද ඉතින් ඔවකිය්ව්ව කියල ගන් ගන්නෙ.:)

    දැන් ඉතින් කුනුහරප සජ්ජායන රැව් පිලිරැව්දෙයි මෙතන.
    ත්‍රෙඩ් එක පහලින් කුනුහරපින් මෛත්‍රිය ටග්ස් වලින් දෝරෙ ගලයි. :P

    මටනම් බුදුහාමදුරුවො කියල කියන්නෙ ජස්ට් අ ෆ්‍රී තින්කර් එච්චරයි.
    :yes::rofl::P

    මචන් පුදුම කැක්කුමක් තියෙන්නෙ නමුත් එතුමාගෙ මුලිකම ඉගැන්විම් Violate කරගෙන වැඩ අනාගන්නවා, සතුන්ට මෛත්‍රීය කරන්න භාවනා කරනවා මේ බනින මල්ලීලා මෛත්‍රිභාවනාව දිනපතාම කරන අය නමුත් හිතෙ කිසිම මෛත්‍රියක් ගැවිලාවත් නැ ඔවුනට විරුද්ධව මතයක් ඉදිරිමත් වුනොත් මාරයාගෙ දුවරු 3 දෙනාගෙ අම්මාලා හිටන් මතක් කරගෙන මෙතන් යකා නටනවා අපි මෙවා ගනන් ගත් යුතු නැ හැබැයි මෙකෙන් එකක් පැහැදිලි කට්ටිය මොකට හරි බය වෙලා කියන එක.

    දැන් මෙයාලා වගෙ මහ විදාන්යන් කිව්වේ දෙව සන්කල්ප අවේ ගලි යුගයේ මිනිසාට ස්භාව දර්මය ගැන හරි හැටි අවබොදයක් නැතුව කියලා නේ එතකොට 21 වන සියවසෙ "තමාගෙ සිතට තම අතමය " කියාගත්ත පන්සලෙ කොහොමද ගන දෙවියන්, සමන් දෙවියන් එහෙම පහල වුනේ... අනික බුදුහාමුදුරුවොත් කාටද දෙවිකෙනෙකුට කිව්වාලුනේ මේ ලන්කාව ‍රැක දෙන්න කියලා? අනෙ මන්දා බන්....... අපි ඕවා ගන්න ගන්න හොද නැ නමුත් ජිවිතවලට වටිනාකම්ක් දෙන්නෙ නැති එක ගැන අපි කනගා‍ටුවෙනවා

    අපි මෙවා වලින් තමත් ශක්තිමත් වෙමු මොකද කෙනෙකු ඉන්නවා දෙවියන්ව පෙන්නන් බැරි මෙයා එකාලෙ ඉදලාම එහෙමමයි අද විවිද වෙස්වලාගෙන එනවා සුදනා වගේ

    Do not worry mchan this world has gone to the devil
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    අනුන්ගේ සීන් කිරන්න කලින් තමන්ගේ ටික කිරාගෙන ඉන්න.... දෙවියන් වහන්සේට කිව්වනම් බුද්දාගම ලොකෙන් අයින්කරල දෙන්න කියල කිව්වනම් ඉවරයි නේ ...මේ ෆෝරම් වල නහයෙන් අඩ අඩ ඉන්නේ නෑතුව
     
    • Like
    Reactions: ruwantheekshana

    බුදු දහමේ දේව සංකල්පයෙන් කියවෙන්නේ උඹලගේ වගේ බොරු, සිතින් මවා ගන්න ලද සදාකාලිකව වෙසෙනවා යයි කියන දේවත්වයක් නොවේ..

    සම්‍යග් දෘෂ්ටික බුදුන් දැක බණ අසා තෙරුවන් සරණ ගිය දෙවි වරු අදටත් දිව්‍ය ලෝක හයේ වාසය කරති... සැබෑ බෞද්ධයන් බුදුන් සරණ ගොස් පින් දහම් කරමින් දෙවි වරුන්ටද පින් දෙයි. එයින් එම දෙවි වරුන්ගේ දේව සම්පත්තිය වැඩි දියුණු වී පින් දුන් බෞද්ධයන්ගේ යහපත් ප්‍රාර්ථනා මුදුන් පත් කරදෙයි...

    බුද්ධ සාසනය පවා අවුරුදු 5000කින් පරිහානියට පත්වේ..සියලු සංස්කාරයෝ අනිත්‍යය...
    උතුම් වූ බුද්ධ ශාසනයේ චිරස්තිය පිණිස කටයුතු කිරීමට ශ්‍රී ලංකාද්වීපයත් බුද්ධ ශාසනයත් සුමන සමන් දිව්‍ය රාජයාට භාර කරන ලදි..උඹල වගේ මී හරක් කොච්චර වට්ටන්න හැදුවත් අදටත් නිර්මල බුදු දහම ඉතිරිවෙලා තියෙන්නෙ තෙරුවන් සරණ ගිය බෞද්ධ-දේව දෙපිරිසගේ එකමුතුවෙන්...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "මචන් දැන් ඉතින් එහෙම කියපන් කලින් කිව්වා විදාවයි බුදුදහමයි එකට යනවා මාරයි නෙ අරවද මෙවද් දැන් දරුවෙක්ට සමාන කරලා"

    හ හා..බොල බූරු පුතේ..:D.හොඳින් කියවලා බලපන් තප්පුලන්න ඉස්සර වෙලා... ආනන්ද මෛත්‍රි හාමුදුරුවො කියල තියෙන්නේ
    "බුදු දහම ඉදිරියේ නවීන විද්‍යාව අත දරුවෙකි..."
    කියලා...

    හැමදාටම එහෙම වෙයිද බන් .... මාරයි නෙ :lol:

    ඒ කියන්නේ හරියට නොදන්නා දේ ගැන දැන ගන්න අත පත ගාන ලදරුවෙක් වගේ තමා විද්‍යාව.. ඒක බුදු දහම අසලකටවත් ගේන්න තරම් දෙයක් නෙමේ.ඒක ඒ තරම් බොලඳයි...
    බටහිර විද්‍යාව හෙන ගේමක් දීල හොයාගෙන ඔප්පු කරපු පුනරුප්පත්තිය වගේ දේවල් බුදු හාමුදුරුවො කිව්වෙ අවුරුදු 2500 කට කලින්..:lol:

    උඹට හරියට සිංහලවත් බැරි එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

    පුනුරුප්ප්ත්තියෙ ඇත්ත කාතාව ඕබට කිව්වොත් .... ඔබ එක පිලිගන්නෙ නැ එක නිසා මම නිකන් ඉන්නම් නමුත් මම එක වෙනම ත්‍රිඩ් එකක් දනවා ලගදිම... මට සමවන්න සහො :(

    මචන් ඕබ සින්හල ටියුශන් ගියෙ ගාල්ලෙ මිලග බිදුන් ලගටද? :lol:

    "උබ දන්නවද මනුස්සායාගෙ උපරිම බුද්ධි මට්ටමත් දෙවියන් ඉදිරියෙ (සැබැවු එකම දෙවියන්) මහා අනුවන් කමක් කියා බයිබලයේ සදහන් වෙනවා එකියන්නෙ බුද්ධ කියන තත්වයත් අත දරුවෙකු වගෙ තමයි අරම්භයම අනාගෙන "

    උඹ දෙය්යන් වහන්සේයි,බයිබල්,බුද්ධාගම සේරම අනාගෙන හත් පොලේ ගාගෙන හෝ ගාල බෙරිහන් දෙනවා...

    පුතෙ ඔබතුමා දන්නෙ බුදුදහම විතරයි එකත් බාගෙට ...... මම මේ අනාගන්න නෙමෙයි යන්නෙ වෙන් කරන්න අසතය සතයෙන් වගෙ ..... :lol:

    ලෝකෙ දෙය්යො මැව්වෙ නෑ බන්.. දෙය්යො මින්ස්සුන්ව මැව්ව නම් උඹට ඉපදෙන්න අම්මෙක් තාත්තෙක් මොකටද?? උඹව මේ ලෝකෙට බිහිකරපු අම්මටයි තාත්තටයි අවනම්බු කරන්න එපා...
    අනෙ යකො මෙක නිකන් පහල වුනා කියන ඔබතුමලගෙන්ම අහගනින් මෙ ප්‍රශ්නය :baffled:

    බුද්ධ කියන්නේ තුන්ලෝකෙම දේවල් හරියට අතලඟ තියෙන වගේ තමන්ගේම දැනුමෙන් දැන ගත්තු උතුමෙක්..

    ඕබ එක අතගාලා බැලුවාද? මචන් සතය Tangible ද? :P බන්

    උබේ දෙය්යන් වහන්සේ උඹට නම් දීල තියෙන්නෙ උපරිම මට්ටම නෙමේ අවම මට්ටමටත් වඩා අවම බුද්ධි මට්ටමක්..ඒ කියන්නේ මන්ද මානසික තත්වයක්,,පොඩ්ඩක් අත ගාල බලපන් පස්ස පැත්ත..හ හා..

    යකො ඔබලා වගෙ අපි සතය සොයන්නෙ ගස් යට ඉදගෙන නෙමෙයි, අනික ඕබ වගෙ අතපත ගාන්න අපිට පිස්සු නැ

    "උබ තුමාට එක දෙයක් කියන්න කැමති ඕබට එක එක අය කියපු දෙවල් ගෙඩි පිටින් පිලිගන්න එපා ඕබතුමාට කියලා මොලයක් දිලා තියෙනවා නේ කරුනු තාමගෙ නුවනින් විමසා බලන්න දෙවියන් වහන්සෙ කිව්වාත් පලක් නැ ඕබට එය නොතෙරෙනවා නම් එය ඕබට තවකාලීක බොරුවක්/මුලාවක්
    "

    අන්න හරි..හරියටම හරි,,මොලේ කලඳක් හරි තියෙනව නම් කල්පනා කරපන්..
    ඇයි උඹ ඉපදුනේ
    .ඇයි ලෙඩ වෙන්නෙ,දුක් විඳින්නෙ, මැරෙන්නෙ කියලා..
    බුදු හාමුදුරුවො කිව්වෙ මෙන්න මේ දුක් ගොඩෙන් නිදහස් වෙන ක්‍රමය..
    බොරුව මුලාව තියෙන්නේ උඹලගෙ දේව වාදි ආගම් වල. පව් ඉතින්...

    උඹලා නොපෙනෙන දෙය්යන්ගෙ අහවල් එක ගැන කියලා කෑ මොර දෙනවා,,
    හිතල බලපන් මේ ලෝකෙ ඇහට පේන්න තියෙන දේවල්.. බයිබලේ බදාගෙන අද එනවා..හෙට එනවා කියලා අන්ධයෙක් වගේ ඉන්නෙ නැතුව...:lol::lol:

    තමා හිසට තම අතමය සෙවනැල්ල..

    මෙ ප්‍රශ්නවලට මම බුද්ධ දර්ශ්නයෙන් පිලිතුරු දෙන්නම් :rolleyes:

    සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
    එහෙත් එය අසීරුය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

    මචන් බුද්ද ධර්මයට අනුව ඉහල ප්‍රශන් සියල්ලම අනිතයයි එක නිසා අබිනිශ්ක්‍රිමනය කොට සතය සොයපල්ලා කාලය නස්ති නොකරන
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    උබ දන්නවද මනුස්සායාගෙ උපරිම බුද්ධි මට්ටමත් දෙවියන් ඉදිරියෙ (සැබැවු එකම දෙවියන්) මහා අනුවන් කමක් කියා බයිබලයේ සදහන් වෙනවා එකියන්නෙ බුද්ධ කියන තත්වයත් අත දරුවෙකු වගෙ තමයි අරම්භයම අනාගෙන

    මේ කතාව පොඩි දෙයක් තියනවා . දෙවියන් ඉදිරියේ මිනිසාගේ බුද්ධි මට්ටම අනුවන කමක් වෙන්න ඇති . එකනේ එයා දෙවියෙක් වෙලා තියන්නේ . හැබැයි ඒ උඹ කියන විදිහේ එකම මහා බලගතු දෙවියෝ නෙමෙයි . එහෙම කෙනෙක් නැහැ . දෙවිවරු කියල කොට්ටාශයක් ඉන්නවා . ඒ අය අනිවාර්යෙන් මිනිසුන්ට වඩා උසස් තලවල ඉන්නේ. හැබැයි ඒ රහතන් වහන්සේ නෙමෙයි. බුදුහාමුදුරුවොත් බුධ්දත්වයට පතුනම මුලින්ම බැලුවේ කාටද මේ දර්මය දේශනා කරන්නේ කියල . ඒ මිනිසුන්ට එක වැටහ ගන්න තරම් හැකියාවක් නැති නිසා. ඒ නිසා මුලින්ම ඒ දහම දෙවියන්ට දේශනා කරා. හැබැයි දෙවියනුත් රහතන් වහන්සේට වදිනවා . බුද්දත්වය කියන්නේ එයිනුත් එහා ගිය දෙයක්. ඒ තත්වයට සම කරන්න වෙනත් කිසිදු දෙයක් මේ විශ්වයේම නැහැ . එකයි බුදුන්වහන්සේ දෙවියෙකුවත් / මිනිසේකුවත් / යකෙකුවත් / බුතයෙකුවත් වෙන කිසිම හෝ දෙයක් නොවන්නේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනුන්ගේ සීන් කිරන්න කලින් තමන්ගේ ටික කිරාගෙන ඉන්න.... දෙවියන් වහන්සේට කිව්වනම් බුද්දාගම ලොකෙන් අයින්කරල දෙන්න කියල කිව්වනම් ඉවරයි නේ ...මේ ෆෝරම් වල නහයෙන් අඩ අඩ ඉන්නේ නෑතුව

    You have freedom to do anything brother
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මචන් බුද්ද ධර්මයට අනුව ඉහල ප්‍රශන් සියල්ලම අනිතයයි එක නිසා අබිනිශ්ක්‍රිමනය කොට සතය සොයපල්ලා කාලය නස්ති නොකරන

    බුරුවො .
    හද පෙන්නුවම හද දිහා බලපන්, ඇගිල්ල දිහා බලන්නේ නැතුව.