Science Vs Buddhism

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කියන්න ඇත්තටම මොකුත්ම නැද්ද?
    හිනා නොවී වෙන මොනවනම් කරන්නද නේ ?

    :rolleyes:

    හිනා නොවී මේ ගොන් බූරැ වැඩ දැක්කම අඩන්නද කියන්නේ. හා හා බුදු හාමුදුරැවො කියන්නේ උඹට චින්තකයෙක් විතරයි. එතකොට උඹ දන්නවද උඹලගෙ දෙවියන් වහන්සේ ගැන අපි හිතන දේ නිකන් බොරැ කාරයෙක් විතරයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    sanjeeme මචන් උබ කට පරිසම් කරගනින් ඔබ අද් මෙ කරන අවලාදවල්ට ඕබට පිලිතුරු බදින්න වෙනවා ...... ඔබ එදාට ගොඩාක් දුක් වෙයි කැ මොර ගසලා අඩයි.... මට Y2K තුලින් ඕබතුමා කතා කරයි කියලා හිතුවෙ නැ කියලා අනෙ මන්දා

    අමතක කරන්න එපා දස අකුසල්වලින් 4 ක්ම කෙරෙන්නෙ වාචිකව බව ඉතින් බුදුහාමුදුරුවො උනත් පෙන්නා දිලා තියෙන්නෙ කට පරිස්සම් කරගත්තොත් 4/10 ක් ම වැලකි ඉන්න පුලුවන් බව

    God bless you son , he needs you .... just open your heart brother he will give you peace b'live me :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    sanjeeme මචන් උබ කට පරිසම් කරගනින් ඔබ අද් මෙ කරන අවලාදවල්ට ඕබට පිලිතුරු බදින්න වෙනවා ...... ඔබ එදාට ගොඩාක් දුක් වෙයි කැ මොර ගසලා අඩයි.... මට Y2K තුලින් ඕබතුමා කතා කරයි කියලා හිතුවෙ නැ කියලා අනෙ මන්දා

    අමතක කරන්න එපා දස අකුසල්වලින් 4 ක්ම කෙරෙන්නෙ වාචිකව බව ඉතින් බුදුහාමුදුරුවො උනත් පෙන්නා දිලා තියෙන්නෙ කට පරිස්සම් කරගත්තොත් 4/10 ක් ම වැලකි ඉන්න පුලුවන් බව

    God bless you son , he needs you .... just open your heart brother he will give you peace b'live me :)

    හා හා ගොනා තප්පුලනවා. ඇයි කාටද මම පිලිතුරැ දෙන්න ඕන. අනේ පල මිසදිටුවා යන්න. උඹ අපිට අමුතුවෙන් සාමය දෙන්න ඕනේ නෑ අපි කොහොමත් සාමයෙන් ඉන්න මිනිස්සු ඒත් උඹලා වගේ බුදු දහමට ගරහන ගැරඩියො දැක්කම අපි ඒවට පිළිතුරැ දෙනවා එච්චරයි. මම උඹට හැම තැනම ශුද්ධ සිංහලෙන් කිව්වා අපේ බුද්ධ ධර්මය අපිට ඒකට ගරහන්න උඹ ‍වගේ සූකරයොන්ට අපි ඉඩ දෙන්නේ නෑ ඒක නවත්තපු දාට අපිත් හොද මිනිස්සු එච්චරයි. උඹ උඹේ ආගම ගැන ඕන දෙයක් දා ගනින් ඒත් බුදු දහම ගැන විවේචනය කරන්න ඇවිත් නිකන් ගොන් නාම්බෙක් වෙන්න එපා.
     
    Wal Bada

    Well-known member
  • Science & Buddism on Origin of the Universe

    Accordng to Lord Buddha Universe has no beginning

    In the eyes of the Buddha, the world is nothing but Samsara -- the cycle of repeated births and deaths. To Him, the beginning of the world and the end of the world is within this Samsara. Since elements and energies are relative and inter-dependent, it is meaningless to single out anything as the beginning. Whatever speculation we make regarding the origin of the world, there is no absolute truth in our notion.

    The question of the origin of the world was one which the Buddha refused to answer.

    Scientists say something different

    The conclusion of this lecture is that the universe has not existed forever. Rather, the universe, and time itself, had a beginning in the Big Bang, about 15 billion years ago." Stephen Hawking

    Your thoughts are always welcome :yes:
    You might have not heard that big band is only one of the theories of the origin of the universe. There is another called oscillating universe, which has numerous big bangs and big crunches. i.e. so it is eternal.

    http://en.wikipedia.org/wiki/Cyclic_model
     
    Wal Bada

    Well-known member
  • අද කොච්චර බයිලා ගැහුවත් විදාවට පටහැනිව යනවා බුදුදහම විශ්වයෙ ප්‍රබවය ඉදලාම අනික් පැත්තට තමයි ගමන් කරන්නෙ

    බුදුහාමුදුරුවො කිව්වා ලොකය අරම්බයක් නැ කියලා, නමූත් අද විදයාවෙන් හොයාගෙන තියෙන්වා විශ්වයට පමණක් නොව කාලයටද අරබ්භයක් තියෙනවා කියාලා
    එහෙම හොයාගෙන පැහැදිලි සාක්කි එක්ක ඔප්පු කරල තියෙන තැන පෙන්නන්නකො?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද කොච්චර බයිලා ගැහුවත් විදාවට පටහැනිව යනවා බුදුදහම විශ්වයෙ ප්‍රබවය ඉදලාම අනික් පැත්තට තමයි ගමන් කරන්නෙ

    බුදුහාමුදුරුවො කිව්වා ලොකය අරම්බයක් නැ කියලා, නමූත් අද විදයාවෙන් හොයාගෙන තියෙන්වා විශ්වයට පමණක් නොව කාලයටද අරබ්භයක් තියෙනවා කියාලා

    බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ ආරම්භයක් නෑ කියලා නෙවෙයි සූකරයො. උන්වහන්සේ කියලා තියෙන්නේ විශ්වයේ ආරම්බය පිළිබද හොයන්න යන්න එපා කියලා ඒ කාලේ හිටපු මිනිස්සුන්ට මොකද ඒ කාලේ ඒ පිලිබදව වටහා ගැනීමට හැකියාවක් මිනිසුන්ට තිබුනේ නැ මේ තරම් විද්‍යාව දියුනු නෑ.

    එකකොට උඹේ ආගමද විද්‍යාවත් එක්ක යන්නේ. අනේ පල මිසදිටුවො යන්න. උඹලගේ ආගම බිහිවෙලා තියෙන්නෙම විද්‍යාව‍ නොපිළිගන්න මැවුම්වාදයෙන්. ඊට පස්සේ තියෙන හුගක් කරැණු තියෙන්නේ තනිකරම හිතලු විතරයි. අදටත් අර පල්ලි වල ස්වර්ගස්ථ වුනු අය අද එනවා යෙට එනවා කියලා අඩා වැටෙනවා පස්සේ ඉතින් ඒ මිනිස්සුත් මැරිලා යනවා. තමන්ට කරගත්තු දෙයකුත් නෑ. උඹ වගේ කල්ලතෝනියෝ අ‍ඩු ගානේ පරිණාමවාදයවත් විශ්වාස කර‍න්නේ නෑ. බොරැවට බුදු දහමට ගරහනවා. බුදු දහම තමයි විද්‍යාවත් එක්ක ලගින්ම යන එකම දර්ශනය. ඒක අද හුගක් විද්‍යාඥයොත් පිලි අරන් තියෙනවා.
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    You might have not heard that big band is only one of the theories of the origin of the universe. There is another called oscillating universe, which has numerous big bangs and big crunches. i.e. so it is eternal.

    http://en.wikipedia.org/wiki/Cyclic_model

    Is it possible infinite history of past events?
    Imagine there are an Infinite amount of people Ahead of You in a line. Will you ever get your turn to reach the front?
    this Universe would never have a chance to have a Beginning as there would be infinite amount of Universes before this one could come into existence.

    :cool:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ ආරම්භයක් නෑ කියලා නෙවෙයි සූකරයො. උන්වහන්සේ කියලා තියෙන්නේ විශ්වයේ ආරම්බය පිළිබද හොයන්න යන්න එපා කියලා ඒ කාලේ හිටපු මිනිස්සුන්ට මොකද ඒ කාලේ ඒ පිලිබදව වටහා ගැනීමට හැකියාවක් මිනිසුන්ට තිබුනේ නැ මේ තරම් විද්‍යාව දියුනු නෑ.

    එකකොට උඹේ ආගමද විද්‍යාවත් එක්ක යන්නේ. අනේ පල මිසදිටුවො යන්න. උඹලගේ ආගම බිහිවෙලා තියෙන්නෙම විද්‍යාව‍ නොපිළිගන්න මැවුම්වාදයෙන්. ඊට පස්සේ තියෙන හුගක් කරැණු තියෙන්නේ තනිකරම හිතලු විතරයි. අදටත් අර පල්ලි වල ස්වර්ගස්ථ වුනු අය අද එනවා යෙට එනවා කියලා අඩා වැටෙනවා පස්සේ ඉතින් ඒ මිනිස්සුත් මැරිලා යනවා. තමන්ට කරගත්තු දෙයකුත් නෑ. උඹ වගේ කල්ලතෝනියෝ අ‍ඩු ගානේ පරිණාමවාදයවත් විශ්වාස කර‍න්නේ නෑ. බොරැවට බුදු දහමට ගරහනවා. බුදු දහම තමයි විද්‍යාවත් එක්ක ලගින්ම යන එකම දර්ශනය. ඒක අද හුගක් විද්‍යාඥයොත් පිලි අරන් තියෙනවා.

    He could not see it brother that is the reality even his knowledge has it limite bt you don't b'live it what can i do for ur wired brain :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    mchan Scientist are so skeptic , but there are some b'live in ID (Intelligent design) I do b'live in ID because i see some particular order eveything has been fixed
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I am not going to say Big Bang is 100% true but atleast now scientist come to the conclusion that Universe had a beginning

    This is inline with Bible's creation story

    Wow
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    He could not see it brother that is the reality even his knowledge has it limite bt you don't b'live it what can i do for ur wired brain :lol:

    උඹ එහෙම කියන්න උඹ දෙවියන් වහන්සේද? උඹ ‍ව‍ගේ මන්ද බුද්ධිකයෙකුට කොහොමත් ඕවා තේරෙන්නේ නෑ. දෙවියන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ ඒකට උත්තර නෑ නේද ගැරඩියෝ. උඹලා මන්ද බුද්ධික විදිහට මවලා අහසින් මේ ලෝකෙට පාත් කරලා දැන් කල්ලතෝනියෝ වගේ කියවනවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    I am not going to say Big Bang is 100% true but atleast now scientist come to the conclusion that Universe had a beginning

    This is inline with Bible's creation story

    Wow

    ඔව් ඔව් විද්‍යාවේ කියනවා ලෝකයේ ආරම්බයක් තියෙනවා කියලා බුදු දහමේ කියලා නෑ ආරම්බයක් නෑ කියලා. හැබැයි විද්‍යාවේ ලෝකයේ ආරම්බය කියලා කියන්නේ උඹලගේ දෙවියන් ‍වහන්සේ විජ්ජාවක් කරලා ලෝකේ මැව්වා කියන එක නෙවෙයි මන්ද බුද්ධිකයෝ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඹ එහෙම කියන්න උඹ දෙවියන් වහන්සේද? උඹ ‍ව‍ගේ මන්ද බුද්ධිකයෙකුට කොහොමත් ඕවා තේරෙන්නේ නෑ. දෙවියන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ ඒකට උත්තර නෑ නේද ගැරඩියෝ. උඹලා මන්ද බුද්ධික විදිහට මවලා අහසින් මේ ලෝකෙට පාත් කරලා දැන් කල්ලතෝනියෝ වගේ කියවනවා.

    මචන් මුලින්ම කෙන්ති ගන්න එක නවත්ත මම නෙමෙයි එක කියලා තියෙන්නෙ බයිබලයේ අපිට මේ ශරිරයෙ සිමාවල් තියෙනවා නමුත් Spiritual Body (not material body/physical body) එකක් තියෙනවා නමුත් එක තම්යි එතුමන් එනකොට නැගිට්ටනු ලබන්නෙ

    ඕබ තුමා මට අභියොග කරානෙ මා ලග පරික්ශ්න කටයුතුවලට බාවිතා කරපු සුත්‍ර ටික තියෙනවා මම හෙමිහිට එවා එකින් එක දාන්නම් තරහ ගන්නෙ නැතිනම් තවත් ගොඩාක් දෙවල් තියෙනවා කාලය තමයි නැත්තෙ මෙක හිමිහිට කරන්න ඔනැ බොහොම පරිස්සමින් මෙක

    මට නිතරම ප්‍රශ්නයක් වුනෙ බුදුදහම මොකද එකෙ ජිවිතයට ගන්න ගොඩාක් දෙවල් තියෙන නිසා දෙවියන් වහන්සෙව ඇත්දැක්කට පස්සෙත් බුදුදහම තමයි මගෙ ඉලග හොදම විකල්පය වුනෙ ඉතින් මම නිතරම ජෙසුස් වහන්සෙත් එක්ක කතා කරනකොට ඇහුව්වේ "Who is this Lord Buddha" කියලා, එකට හිමිහිට ජිවිත ඇද්දැකිමෙන්ම මට පිලිතුරු ලැබුනා පසුව බලද්දි බයිබලයෙත් තියෙනවා මටම පුදුමයි මම එවා කලින් දැකලා නමුත් තෙරුම් ගන්න බැරි වෙලා ශුද්ධාත්මය ආ කල සියල්ල ඕබට එලිදරව් කරනවා කියන එක ඇත්තක්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඔව් විද්‍යාවේ කියනවා ලෝකයේ ආරම්බයක් තියෙනවා කියලා බුදු දහමේ කියලා නෑ ආරම්බයක් නෑ කියලා. හැබැයි විද්‍යාවේ ලෝකයේ ආරම්බය කියලා කියන්නේ උඹලගේ දෙවියන් ‍වහන්සේ විජ්ජාවක් කරලා ලෝකේ මැව්වා කියන එක නෙවෙයි මන්ද බුද්ධිකයෝ.

    බැරිම තැන බුදුදහම ගෙනවා "පටිච්ච සමුප්පාදය" කියන චක්‍රයක් මොකද චක්‍රයක මුලක් නැ අරම්බයක් නැ ..... ඕබ එකත් නැ කියනවා ද?

    (මචන් හරි පාලි වචන මම එච්චර දන්නෙ (ignore the spelling mistakes) නැ නමුත් එවා වලින් කියන්නෙ කුමක්ද කියාලා අපි ගැබුරට ඉගෙනගත්තා)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඔව් විද්‍යාවේ කියනවා ලෝකයේ ආරම්බයක් තියෙනවා කියලා බුදු දහමේ කියලා නෑ ආරම්බයක් නෑ කියලා. හැබැයි විද්‍යාවේ ලෝකයේ ආරම්බය කියලා කියන්නේ උඹලගේ දෙවියන් ‍වහන්සේ විජ්ජාවක් කරලා ලෝකේ මැව්වා කියන එක නෙවෙයි මන්ද බුද්ධිකයෝ.

    මචන් දෙවියන් වහන්සෙ මැජික් කරේ නැ ෆුල් Physics තමයි ඕයාට තෙරුම් ගන්න බැරි නිසා Magic වෙලා තියෙන්නෙ

    විදායාව අරම්භයක් සොයාගත්තත් එයාලට එක හරියටම 100% prove කරන්න බැරි වෙනවා එක නිසා තමයි Intelligent Design Concept එකට විදයාව එච්චරම කැමති නැත්තෙ

    Will see in the future
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    වැද්දා සහා Bulding එක

    මචන් උබ හිතපන් කිසිදා Bulding එකක් (just like Burj Al Arab) නොදැකපු වැද්දෙක් ගෙනවා Dubai එකට ගෙනත Burj Al Arab Hotel එක පෙන්නලා කියනවා මෙක අර කැලෙ ගෙ ලොකුගහක් නිකම්ම හැදුනෙ කියලා මම හිතන්නෙ නැ වැද්දා වුනත් එ කාතාව පිලිගනිවි කියලා නමුත් අර Building එක කොහොමද හැදුනෙ කිය්ලා Explanation එකක් වැද්දාට නැ.

    ඉතින් අර Building එක වැද්දට මැජික්, අපිට Physics or MARVELOUS Human Engineering

    මෙවගෙ තමයි අපිට දෙවියන්වහන්සේ Extra Ordinary Engineer කෙනෙක් ඕයාලට එතුමා Magician කෙනෙක්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Intelligent Design

    The theory of intelligent design (ID) holds that certain features of the universe and of living things are best explained by an intelligent cause rather than an undirected process such as natural selection. ID is thus a scientific disagreement with the core claim of evolutionary theory that the apparent design of living systems is an illusion that can be adequately explained by only natural causes.

    In a broader sense, Intelligent Design is simply the science of design detection -- how to recognize patterns arranged by an intelligent cause for a purpose. Design detection is used in a number of scientific fields, including anthropology, forensic sciences that seek to explain the cause of events such as a death or fire, cryptanalysis and the search for extraterrestrial intelligence (SETI). An inference that certain biological information may be the product of an intelligent cause can be tested or evaluated in the same manner as scientists daily test for design in other sciences.

    ID is controversial because of the religious implications of its evidence, rather than the significant weight of its evidence. ID proponents believe science should be conducted objectively, without regard to the implications of its findings. This is particularly necessary in origins science because of its historical (and thus very subjective) nature, and because it is a science that unavoidably impacts religion.

    Positive evidence of design in living systems consists of the semantic, meaningful or functional nature of biological information, the lack of any known law that can explain the sequence of symbols that carry the "messages," and statistical and experimental evidence that tends to rule out chance as a plausible explanation. Other evidence challenges the adequacy of natural or material causes to explain both the origin and diversity of life.

    Intelligent Design is an intellectual movement that includes a scientific research program for investigating intelligent causes and that challenges naturalistic explanations of origins which currently drive science education and research.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Question evolution!

    වදුරු නියාය (මගෙ නිර්වචනය) evolution එකට විරුද්ධව ඇති ප්‍රශ්න මාලාව

    1.How did life with specifications for hundreds of proteins originate just by chemistry without intelligent design?

    2.How did the DNA code originate?

    3.How could copying errors (mutations) create 3 billion letters of DNA instructions to change a microbe into a microbiologist?

    4.Why is natural selection taught as ‘evolution’ as if it explains the origin of the diversity of life?

    5.How did new biochemical pathways, which involve multiple enzymes working together in sequence, originate?

    6.Living things look like they were designed, so how do evolutionists know that they were not designed?

    7.How did multi-cellular life originate?

    8.How did sex originate?

    9.Why are the (expected) countless millions of transitional fossils missing?

    10.How do ‘living fossils’ remain unchanged over supposed hundreds of millions of years?

    11.How did blind chemistry create mind/intelligence, meaning, altruism and morality?

    12.Why is evolutionary ‘just-so’ story-telling tolerated as ‘science’?

    13.Where are the scientific breakthroughs due to evolution?

    14.Why is evolution, a theory about history, taught as if it is the same as the operational science?

    15.Why is a fundamentally religious idea, a dogmatic belief system that fails to explain the evidence, taught in science classes?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනුන්ගේ සීන් කිරන්න කලින් තමන්ගේ ටික කිරාගෙන ඉන්න.... දෙවියන් වහන්සේට කිව්වනම් බුද්දාගම ලොකෙන් අයින්කරල දෙන්න කියල කිව්වනම් ඉවරයි නේ ...මේ ෆෝරම් වල නහයෙන් අඩ අඩ ඉන්නේ නෑතුව

    Mama kiyannet oka thamai ban... kamakne boruwa adahana api oya deviyanwahase idiriyedi nethi bhanga wela yaine kawadahari Y2K kiyana vidihata... Meyata uththara bedala wedak ne. meya kiwwata piligannet ne... anika apita moko meya kiyewwata ban..

    Me wage getalu walata pradana hethu thamai
    1. Baudda darshanayai sahityayai patalawa geneema
    2. Dharmaya thamanta ona ona athata harawa harawa deshana kireema/ arthakathana deema

    Machan buduhamuduruwonge awessa massina una Dewadaththa theruntath rahath wenna tharam kusalayak , pinak nethi una eke api bana kiyala me wage aya sowan karanna yanna one ne... mokada meken wenne ape hith wala akusal wedena eka vitharai... meyala api maitree bhawanawa wada wada baninawa kiyanne me inna serama pruthgjana minissu kiyana ekawath therenne nethi kamata.. mokada api uppaththiyen ho wena kramayakin baudda una paliyata api samanya manussayo kiyana eka wath meya therum gnne nene... itin eyata ona tharam criticize karanna arala paduwe inna ekai ban thiyenne...