[/QUOTE]මේ කතාව පොඩි දෙයක් තියනවා . දෙවියන් ඉදිරියේ මිනිසාගේ බුද්ධි මට්ටම අනුවන කමක් වෙන්න ඇති . එකනේ එයා දෙවියෙක් වෙලා තියන්නේ .
මචන් වැරදි විදිහට ගන්න එපා මෙ ලොකය තවකාලික පරික්ශනාගාරයක් බදුය, ඕබගෙ බලය සීමා සහිතයි, බුද්ධි මට්ටමත් සිමා සහිතයි, බුදු හාමුදුරුවො කිව්වෙ ඇත්තක් එ නුවනට පවා පටන්ගැන්මක් හො අවසානයක් දකින්න බැ එක තමයි ඇත්ත නමුත් අපිට මේ ජවිතයෙ යාතාර්තය තෙරුම් ගන්න අවශ්ස සාදක සියල්ල එතුමා දිලා තියෙන්වා වැඩිය දුර යන්න අවශ්ස නැ සමහර සරල දෙවල් අපිට සතයට මග පෙන්වනවා
First God love us, we all depend on LOVE, yes GOD need some Glory .... I need some glory GOD is great I can glorify him trough my glory ... I do not think you can understand it
හැබැයි ඒ උඹ කියන විදිහේ එකම මහා බලගතු දෙවියෝ නෙමෙයි . එහෙම කෙනෙක් නැහැ .
I honor your ideas brother, he does not need robots .... he has given you free will that is why you can even insult to him today but one day when he comes to judge the world you have no excuse
දෙවිවරු කියල කොට්ටාශයක් ඉන්නවා . ඒ අය අනිවාර්යෙන් මිනිසුන්ට වඩා උසස් තලවල ඉන්නේ. හැබැයි ඒ රහතන් වහන්සේ නෙමෙයි.
මචන් ඔයා ඕය කියන දෙවියන් සැබැයිනම දෙවියන් නෙමෙයි එ ඔයාලගෙ දහමට අනුව දෙවියන් නමුත් කතාව මිට අත්පසින්ම වෙනස නමුත් මම එක මෙතන කියන එකෙ තෙරුමක් නැ නමුත් සැබැ වු එකම දෙවිකෙනෙකු ඉන්නවා
මම ඕබ තුමාගෙ එක ප්‍රශ්නයක් අහන්න නම් හැබැයින් හදවතට එකගව පිලිතුරක් දෙන්න බැරිවෙලාවත් බුදුහාමුදුරුවො කිව්වානම් මම තිලොගුරුවගෙම තුන් ලොකයම මැවුම්කරු කියලා අද මේ තර්ක මිට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා නෙද?
අපි දන්නවා අද ලොකයෙ ප්‍රදානම ආගම දෙක (වෙනස් කම් අමතක කරමුකො) කියනවා තමන්ගෙ දෙවියන් මැවුම්කරු කියලා, මිනිස්සු පිස්සුවට නෙමෙයි නෙ මචන් විස්චාස කරන්නෙ එකට හෙතු තියෙනවා එවට අපි නින්දා අපහස කරන එක හොද මදි , ඕයාලා බුදුන්ගෙ වචන දැබි ලෙස විශ්වාස කරගෙන තමයි අදෙව වුනෙ නමුත් සමහර අයට බුදුහමුදුරුවො දෙවියන් වගෙ බඩ ගාගෙන වදිනවා පිලිම වලට ....... ඇයි ඒ කියලා මම දන්නවා නමුත් ඕබට හිතා ගන්න ආමාරුයි. එක නිසා කට වරද්ද ගන්න එපා මචන් මම ඕබව බය කරනවා නෙමෙයි නමුත් අපි හොදටම දන්නවා මුස්ලිම් අයත් දන්නවා එ කියන්නෙ බිලියන 4ක් පමණ මිනිස්සු දන්නවා දෙවිකෙනෙක් ඉන්නවා කියාලා මගෙ අත්දැකිම් ඕබට මම ප්‍රකාශ කරන්නෙ නැ මොකද ඕබට එවයින් පලක් නැ නමුත් මතක් තියාගන්න අද බුද්ධිමත් අය එදාවගෙම දෙවියන්ව පිලිගන්නවා නමුත් ඕයාලට එයාලව විහිලුවක් , මොඩයින් මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ එහෙම නින්දා කරෙ නැ එතුමා එතුමගෙ දහමින් කරුනු කාරනා විශ්වාස කරා විශ්වාස නොකර අයත් ඉන්න ඇති නමුත් එතුමා එ අයට නින්දා කරෙ නැ
බුදුහාමුදුරුවොත් බුධ්දත්වයට පතුනම මුලින්ම බැලුවේ කාටද මේ දර්මය දේශනා කරන්නේ කියල . ඒ මිනිසුන්ට එක වැටහ ගන්න තරම් හැකියාවක් නැති නිසා
එක නම් ඇත්ත එක මේ අපිට එන මරන තර්ජනවලින්ම පෙනෙනවා නෙ, එතුමා දකින්න ඇති මෙක ඉතා අමාරු අපහසු දහමක් කිය්ලා අයෙ එක දෙකක් නැ දැන් වැඩිය ඔනෙ නැ එතුමා කියනවා වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා නමුත් රටෙ ප්‍රදාන තැනෙ ඉදල මේ කිලකිරි එකෙ තද බෞද්ධයාගෙ හිටන් වෛරය මයි ඉතිරෙන්නෙ ප්‍රිතිපත්ති පුජාව උතුම් කියනවා වගෙ අපිට පිලිවන් වෙන්න ඔනැ එ කරුනු ජිවිතයට එකතු කරගන්න
ඒ නිසා මුලින්ම ඒ දහම දෙවියන්ට දේශනා කරා. හැබැයි දෙවියනුත් රහතන් වහන්සේට වදිනවා . බුද්දත්වය කියන්නේ එයිනුත් එහා ගිය දෙයක්. ඒ තත්වයට සම කරන්න වෙනත් කිසිදු දෙයක් මේ විශ්වයේම නැහැ . එකයි බුදුන්වහන්සේ දෙවියෙකුවත් / මිනිසේකුවත් / යකෙකුවත් / බුතයෙකුවත් වෙන කිසිම හෝ දෙයක් නොවන්නේ.
එ ඕබ කතා කරන දෙවියන්නෙ නමුත් පිදිය යුත්තන්ට පිදිම හොද දෙයක් . මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම හිතන විදිහට හොද ලග නරකට තැනක් නැ ඉන්නත් බැ නමුත් ඔබේ විශ්වාසයට නිගරු නොකර ඉන්නම් මම
නිවිච්ච ස්භාවයට බොහොම පින්




(එහෙම හිතන් හිටියට මලාට පස්සෙ ගෙම්බ පොළොවේ ගැහුව වගේ අපායෙ නිරි සතෙක් තමා,මොකද තුණුරුවන්ට ගරහන කර්මය බලවත්)
මක්කම රහතන්වහන්සේලාගෙ නවාතැනක් කියල කියන්න හැදුවා.
කවුද ඉතින් ඔවකිය්ව්ව කියල ගන් ගන්නෙ.
