මචන් පුදුම කැක්කුමක් තියෙන්නෙ නමුත් එතුමාගෙ මුලිකම ඉගැන්විම් Violate කරගෙන වැඩ අනාගන්නවා, සතුන්ට මෛත්රීය කරන්න භාවනා කරනවා මේ බනින මල්ලීලා මෛත්රිභාවනාව දිනපතාම කරන අය නමුත් හිතෙ කිසිම මෛත්රියක් ගැවිලාවත් නැ ඔවුනට විරුද්ධව මතයක් ඉදිරිමත් වුනොත් මාරයාගෙ දුවරු 3 දෙනාගෙ අම්මාලා හිටන් මතක් කරගෙන මෙතන් යකා නටනවා අපි මෙවා ගනන් ගත් යුතු නැ හැබැයි මෙකෙන් එකක් පැහැදිලි කට්ටිය මොකට හරි බය වෙලා කියන එක.
දැන් මෙයාලා වගෙ මහ විදාන්යන් කිව්වේ දෙව සන්කල්ප අවේ ගලි යුගයේ මිනිසාට ස්භාව දර්මය ගැන හරි හැටි අවබොදයක් නැතුව කියලා නේ එතකොට 21 වන සියවසෙ "තමාගෙ සිතට තම අතමය " කියාගත්ත පන්සලෙ කොහොමද ගන දෙවියන්, සමන් දෙවියන් එහෙම පහල වුනේ... අනික බුදුහාමුදුරුවොත් කාටද දෙවිකෙනෙකුට කිව්වාලුනේ මේ ලන්කාව රැක දෙන්න කියලා? අනෙ මන්දා බන්....... අපි ඕවා ගන්න ගන්න හොද නැ නමුත් ජිවිතවලට වටිනාකම්ක් දෙන්නෙ නැති එක ගැන අපි කනගාටුවෙනවා
අපි මෙවා වලින් තමත් ශක්තිමත් වෙමු මොකද කෙනෙකු ඉන්නවා දෙවියන්ව පෙන්නන් බැරි මෙයා එකාලෙ ඉදලාම එහෙමමයි අද විවිද වෙස්වලාගෙන එනවා සුදනා වගේ
Do not worry mchan this world has gone to the devil