මේක වැඩි නැද්ද?

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මේක වැඩි නැද්ද?

මචාලා රු 30000 ට computer ක් ගන්න ඕනේ මම ඊයේ thrd එකකුත් දැම්මා මේ ගැන කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1183309

අද මම shop එකකට ගිහින් අහපුවහම උන් මෙහෙම කීවා...

only CPU machala

intel core i3 (2nd gen) 3.01ghz
intel MB
kngtn 2gb ddr3 ram
500gb sata hdd
DVD wrtr
KB & mse

ඔවා දාල computer එක ගහලා දෙන්නම් රු 36500 යනවා කියලා...මේක ගනන් වැඩී නේද?
 
danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    tikak vadee ban

    මචාලා රු 30000 ට computer ක් ගන්න ඕනේ මම ඊයේ thrd එකකුත් දැම්මා මේ ගැන කියලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1183309

    අද මම shop එකකට ගිහින් අහපුවහම උන් මෙහෙම කීවා...

    only CPU machala

    intel core i3 (2nd gen) 3.01ghz
    intel MB
    kngtn 2gb ddr3 ram
    500gb sata hdd
    DVD wrtr
    KB & mse

    ඔවා දාල computer එක ගහලා දෙන්නම් රු 36500 යනවා කියලා...මේක ගනන් වැඩී නේද?

    tikak gaana vadee ban,,, thawa aduwata ganna puluwan wei
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    LED Monitor ekath ekke nam e gaanata dena ekak naha... ehema unoth nam gaana vadi Unity Plaza gihin balanna..........