Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
මේ ඔය මොන ගොනිබිල්ලා ආවත් දැන්ම යන්න එපා ඉදිරියට SLIIT NIBM ගැන පොඩි පොඩි විස්තර දැන ගන්න තියෙනවා.... ඊට පස්සේ නම් ඉතින් ගියාත් කමක් නෑ.....:P
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ග්‍රීස් යකෙක් කියල මට නෙලයිද බබා :eek: ඕකගෙන් එකක් කෑවොත් මහ ඉසිපිරිතාලෙ මෝචරියෙ තමයි මාව නවතින්නෙ,
    mona gahanwada ban,oka ammata katha karaddi ubata panala duwanna puluwan,:lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බින්දු;10919367 said:
    :baffled::baffled: අෆ්ෆා මම යනවා එහෙනම්
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද අනේ
    බබා යකා ග්‍රීස් යකා
    දැක මගෙ හද සසල වුනේ
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    දුවන්න බැරි වුනොත් අම්ම ගහයි මට බැට් එකෙන් :lol::lol:


    අයිය බිය නොවන්න
    kokatath ala gedi dekak aran pala,janeleta thattuwak daala okata ala gedi deka pennapan,holman unath oka ala gedi deka illaganie,mooth ala gediya wagene,ala walata asai:lol::lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    kokatath ala gedi dekak aran pala,janeleta thattuwak daala okata ala gedi deka pennapan,holman unath oka ala gedi deka illaganie,mooth ala gediya wagene,ala walata asai:lol::lol:
    අල ගෙඩි දෙකයි මෙගා බෝතලයයි ගෙනියන්න පුලුවන්, ඒත් මේ හදිස්සියෙ කොහෙන් හොයන්නද කලු කොට කැත බකල මිට්ටෙක්ව :eek:
     
    Status
    Not open for further replies.