Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
ඔබ එන්න සුලගේ දැවටිලා - මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා - පෙම් කරමු රහසේ සැගවිලා


:love: මල් බ බා:lol:
 
  • Like
Reactions: Gouken

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
lol,maath yanawa,ow ow normal wela wara,bari nam mongoose eken ekak kaala wara normal wei:lol::lol: GN
නෝමල් නොවුනොත් හෙට මම පියනගනව යම් කර්තව්‍යක් සදහා, එසේ වුවහොත් මම ඔබට දන්වන්නං,

ට්‍රෝජ, ඩොකා, ලකී, ලොවි, බිංදු, බබා බලංඉන්න අය නම් කියන්න අමතකවුන හැමෝටම සුබ රාත්‍රියක්, ජනෙල් වහල නිදාගන්න
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
තෑණ්ක්ස් තෑන්ක්ස්
l5071194.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සාධක නැතුව කිසිම කෙනෙක්ව සැක කරන්න එපා. Avatars දෙක එකම වගේ වෙන්න පුලුවන් නමුත් මෙයාගේ request එකකට මම මේක edit කරලා දුන්නේ. lol



    ටොපොලොජි අක්කේ ඔයාගේ එඩිට් නම් මාරයි හොදේ මේ ශුවර් ඔයාට එන අවුරුද්දෙ ඇනිමේශන් ගැන ජනාදිපති සම්මාන ශුවර්

    බැරි වෙයිද මටත් එකක් කරගන්න මම කිව්වෙ ඇනිමේශන් ඇවටාර් එකක්

    PWNED
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටොපා අක්කේ ඔන්න මගේ රික්වෙස්ට් එක කරල දෙන්න හොදේ මම ඔයාට ඩිල් ෆිල්ම්ස් එකේ ඇනිමේශන් ජොබ් එකක් අරන් දෙනව ශුවර් එකටම මගේ ඇනිමේශන් ඇවටාර් එක හදල දුන්නොත්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78


    ටොපොලොජි අක්කේ ඔයාගේ එඩිට් නම් මාරයි හොදේ මේ ශුවර් ඔයාට එන අවුරුද්දෙ ඇනිමේශන් ගැන ජනාදිපති සම්මාන ශුවර්

    බැරි වෙයිද මටත් එකක් කරගන්න මම කිව්වෙ ඇනිමේශන් ඇවටාර් එකක්

    PWNED

    පුතා දැන් ඔයාට තියන ප්‍රශ්නේ මොකක්ද මෙගා බෝතල් නැති එකද:rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මට තියෙන ප්‍රශ්නෙ මොකක්ද පෝස්ට් එක අනිතිමට දාල තියෙන PWNED කියන එකේ තේරුම, අදාලත්වයක් නෑ වගේ :(
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,224
    2,578
    113
    London
    Machan reeta nida ganna issela budun wadala pirith kiyala nida ganna..Budu guna ananthai.umbata serious ekatama karadarai num mama pirith wagayuk kiyanna eva kiywanna
     
    Status
    Not open for further replies.