දැන් උඹද ඇනිමේෂන් හදන්නෙ? මගේ ඇවේටර් එක යටින් නික් එක දාලා දියන් කො බන්..![]()
කමක් නෑ අඩුම ගානේ මගේ කවි ගත්තේ නෑ නේ![]()
menne me mesozoic akka hewath topology akka oya animations karanawa
දැන් උඹද ඇනිමේෂන් හදන්නෙ? මගේ ඇවේටර් එක යටින් නික් එක දාලා දියන් කො බන්..![]()
කමක් නෑ අඩුම ගානේ මගේ කවි ගත්තේ නෑ නේ![]()
Machan mage avatar ekata yatin mage nick eka dala denna puluwanda?
menne me mesozoic akka hewath topology akka oya animations karanawa

එකෙක්වත් රිෆ්ලයි කරන්නෙත් නැහැ බන්!මම තනියම කර ගත්තා
Thanks for Help





එහෙනම් ඒ හැම එකකම source එක දැම්ම නම්
topology ge animations serama wena sites wala hitan thiyenawa![]()

menna oya edit karapuwa ussala sites karayoඑහෙනම් ඒ හැම එකකම source එක දැම්ම නම්![]()
ටොපොලොජි= Mesozoic
meriyamenna oya edit karapuwa ussala sites karayo
ටොපොලොජි= Mesozoic
තෝ වගේ ගෑනුත් මේ ලෝකෙ ඉන්නවනේmeriya
http://betafxserver.appspot.com/www.elakiri.com/forum/album.php?albumid=1612
mewath kohen ganipuwada danne ne he he hoyala balanna ona


menna oya edit karapuwa ussala sites karayo
ටොපොලොජි= Mesozoic
තෝ වගේ ගෑනුත් මේ ලෝකෙ ඉන්නවනේmeriya
http://betafxserver.appspot.com/www.elakiri.com/forum/album.php?albumid=1612
mewath kohen ganipuwada danne ne he he hoyala balanna ona
ටොපොලොජි එක පාරකුත් හොර ස්ක්රීන් ශොට් ගහල මාට්ටු උනා අන්තිමට ඒ අයිඩී එක දලා දිවුවා දැනුත් ඇවිල්ල නොන්ඩි වැඩමයි කරන්නෙ,ගොන් බඩුවක්ද කොහෙද?
දැන් මම කොහේද කිව්වේ මම හදපු ඒවා කියලා
Edit කරපු එකක් eluwata දුන්නා කියල නේ තියෙන්නේ
edit කරනවා කියන එකේ තේරුම දන්නේ නැද්ද ඔයා. මම මේ thread එකට reply නොකරන්න ඉන්න හැදුවේ නමුත් ඔයාමනේ හරියට කථා කරන්න දන්නේ නැත්තේ
හැංගිච්ච ගති එළියට එනව වගේ![]()

mokadda danne ne neda edit kale,eka edit karapu place ekak pennanna puluwan nam,





http://www.elakiri.lk/forum/member.php?u=343193oh මම ID දාලා කොහේවත් දුවලා නෑ.
මේ ඉන්නේ මම lol




eluwage request ekata neda edit kalemokadda danne ne neda edit kale,eka edit karapu place ekak pennanna puluwan nam,
koheda ane oya penala duwanne hengenna place ekak hoya gaththada inna inna
kalinuth screen shot edit karala mattu ne apo gini thiyagena meriyan gihin
piththali![]()
මෙහෙමනේ Edit කරනවා කියන්නේ සංස්කරණයට
ඒ කියන්නේ resize, recolorize ,ඕනම එකක් ඒ වගේම අළුතෙන් add කිරිමක්, remove කිරිමක්, ඔක්කොටම කියන්නේ Edit කියලා. දැන් මම ඔතන කරේ edit එක
ඔය ඕන නම් මගේ Profile එකට ගිහිල්ලා බලන්න එතන ඇති මම නිර්මාණය කරපුවා ඒ වගේම හොදට කියවලා බලන්න vector part එක ගැනත්. ඔයාම තමයි මාව මේකට ඇදලා ගත්තේ ඒක නිසයි මම reply කරන්නේ.