Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් උඹද ඇනිමේෂන් හදන්නෙ? මගේ ඇවේටර් එක යටින් නික් එක දාලා දියන් කො බන්.. :)

    කමක් නෑ අඩුම ගානේ මගේ කවි ගත්තේ නෑ නේ ;)

    menne me mesozoic akka hewath topology akka oya animations karanawa
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Machan mage avatar ekata yatin mage nick eka dala denna puluwanda?
    295vh8p.gif
     
    • Like
    Reactions: SickHead

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඒ හැම එකකම source එක දැම්ම නම් :)
    menna oya edit karapuwa ussala sites karayo
    ටොපොලොජි= Mesozoic
    තෝ වගේ ගෑනුත් මේ ලෝකෙ ඉන්නවනේ :lol:meriya

    http://betafxserver.appspot.com/www.elakiri.com/forum/album.php?albumid=1612

    mewath kohen ganipuwada danne ne he he hoyala balanna ona

    ටොපොලොජි එක පාරකුත් හොර ස්ක්‍රීන් ශොට් ගහල මාට්ටු උනා අන්තිමට ඒ අයිඩී එක දලා දිවුවා දැනුත් ඇවිල්ල නොන්ඩි වැඩමයි කරන්නෙ,ගොන් බඩුවක්ද කොහෙද?
     
    Last edited:

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm

    දැන් මම කොහේද කිව්වේ මම හදපු ඒවා කියලා
    Edit කරපු එකක් eluwata දුන්නා කියල නේ තියෙන්නේ :lol:
    edit කරනවා කියන එකේ තේරුම දන්නේ නැද්ද ඔයා. මම මේ thread එකට reply නොකරන්න ඉන්න හැදුවේ නමුත් ඔයාමනේ හරියට කථා කරන්න දන්නේ නැත්තේ
    හැංගිච්ච ගති එළියට එනව වගේ :eek:
     
    oh මම ID දාලා කොහේවත් දුවලා නෑ.
    මේ ඉන්නේ මම lol
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මම කොහේද කිව්වේ මම හදපු ඒවා කියලා
    Edit කරපු එකක් eluwata දුන්නා කියල නේ තියෙන්නේ :lol:
    edit කරනවා කියන එකේ තේරුම දන්නේ නැද්ද ඔයා. මම මේ thread එකට reply නොකරන්න ඉන්න හැදුවේ නමුත් ඔයාමනේ හරියට කථා කරන්න දන්නේ නැත්තේ
    හැංගිච්ච ගති එළියට එනව වගේ :eek:

    eluwage request ekata neda edit kale :lol::lol: mokadda danne ne neda edit kale,eka edit karapu place ekak pennanna puluwan nam,;););)
    koheda ane oya penala duwanne hengenna place ekak hoya gaththada inna inna
    kalinuth screen shot edit karala mattu ne apo gini thiyagena meriyan gihin
    piththali:lol::lol::lol:
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    eluwage request ekata neda edit kale :lol::lol: mokadda danne ne neda edit kale,eka edit karapu place ekak pennanna puluwan nam,;););)
    koheda ane oya penala duwanne hengenna place ekak hoya gaththada inna inna
    kalinuth screen shot edit karala mattu ne apo gini thiyagena meriyan gihin
    piththali:lol::lol::lol:

    මෙහෙමනේ Edit කරනවා කියන්නේ සංස්කරණයට
    ඒ කියන්නේ resize, recolorize ,ඕනම එකක් ඒ වගේම අළුතෙන් add කිරිමක්, remove කිරිමක්, ඔක්කොටම කියන්නේ Edit කියලා. දැන් මම ඔතන කරේ edit එක
    ඔය ඕන නම් මගේ Profile එකට ගිහිල්ලා බලන්න එතන ඇති මම නිර්මාණය කරපුවා ඒ වගේම හොදට කියවලා බලන්න vector part එක ගැනත්. ඔයාම තමයි මාව මේකට ඇදලා ගත්තේ ඒක නිසයි මම reply කරන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමනේ Edit කරනවා කියන්නේ සංස්කරණයට
    ඒ කියන්නේ resize, recolorize ,ඕනම එකක් ඒ වගේම අළුතෙන් add කිරිමක්, remove කිරිමක්, ඔක්කොටම කියන්නේ Edit කියලා. දැන් මම ඔතන කරේ edit එක
    ඔය ඕන නම් මගේ Profile එකට ගිහිල්ලා බලන්න එතන ඇති මම නිර්මාණය කරපුවා ඒ වගේම හොදට කියවලා බලන්න vector part එක ගැනත්. ඔයාම තමයි මාව මේකට ඇදලා ගත්තේ ඒක නිසයි මම reply කරන්නේ.

    සිරාවට ඒකද එහෙනම් එලුවගේ ඉල්ලීමට එඩිට් කලේ මොකද්ද දැන් එඩිට් කරල තියෙන්නේ මාරයි නේ මම හිතන්නෙ කවුරු හරි ඔයගේ පීසී එක හැක් කරල තියෙනවා.නැත්නම් කොහොමද ඔයා එඩිට් කරපුවා වෙන සයිට් වලට ගියේ

    සිරාවට කියන්නෙ දැන් නම් දැන් නම් භූමි තෙල් හරි කමක් නෑ ඇගට හලාගෙන මැරෙන එක හොදයි ගෑණු සංහතියටම ලැජ්ජවක් නොවැ උනේ
    මට නම් හරිම දුකයි ඔයා ගැන බුද්ධිමය දේපල පනත යටතේ නඩුවක් වත් දාන්න සුදු ඔයාගේ ඇනිමේශන් ටික උස්සල කියල(තව මොනව උස්සලද දන්නෙ නෑ )මෝඩ මීටරේ
     
    Status
    Not open for further replies.