ගාමණී

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,724
    3,326
    113
    පැය කීයක ෆිල්ම එකක්ද ? ඒ කතාව පැයක්ට දෙකකට අඩු කරාම ගන්න දෙයක් නෑනෙ.
    ඕකෙ කවුද ජැක්සන් රඟපාපු චරිතෙ රඟපාන්නෙ ?

    ගන්නම දෙයක් නැ තමා..
    මට කථාවේ චරිත නම් මතක නැ..Film එකේ නම් සුරජ් මාපායි පබොදයි තමා ජොඩුව.සාරංග තමා කුඩු ගහන්නේ..
    එකට Film එකක් කියන්න අමාරුයි..:P:dull: