මචන්ලා මගේ ලග තියෙන්නේ 1 port router එකක්... මට දැන් wifi කරගන්න ඕනි. අලුත් wifi router එකක් ගන්නේ නැතුව මොකක් හරි item එකක් නැද්ද one port router ekata set කරන්න.? එහෙම එකක් තියෙනවා නම් ebay link එක පොස්ට් කරන්න..
moketa use karanna da WiFi karagnne one![]()

mehema option ekak tiyanawaphone ekata thama... thawa podi lap ekak kuth thiyenawa..![]()


lap 1ke wifi thiyenawa nam...lap 1kata lan line eka haraha internet deela eka lap 1ke wifi haraha share karala...4n ekata internet ganna nam puluwan...![]()
lap eke wifi na bn.. phn eke thiyenne.. wifi adapter ekak gathoth hari da?