Colombo Stock Exchange (Daily Update)

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
:P:P:P

2011.09.13 10.30am all the broker forum reseve a fax, from CSE (some brokers not inform it becouse they try to exite market with out lost) the NOTICE highly recommend clear the credit or if not cancel broker license,

not sure abt news,but defa credit clearing:rofl:
we also got the news so we checked and seems its not true, my broker is the one who handle Rishans account and he didnt exited, same with DP, NP etc, but as i told u earlier ASI will go down big time so for us better to exit tomorrow then we can do some bargain hunting later
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    8.6 කියුවේ 860000 ද? ගනන් ගන්න එපා මල්ලි.කවදා හරි මේ සේරම කවර් කර ගන්නවා.හෙට මාර්කට් වහන්නේත් නෑ.ඔක්කොම කොටස් පහල යන්නේත් නෑ.ඒ හින්දා බයකුත් නෑ.

    No Risk No gain
    Low risk Low gain
    high risk High Gain
    :rofl:

    sirama thamai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාර්ගීල්ස් බැංකුවක් එයි

    Sri Lanka Cargills To Set Up Bank



    කාර්ගීල්ස් කෘෂි කාර්මික හා වාණිජ බැංකුව (Cargills Agriculture and Commercial Bank) නමින් බැංකුවක් පිහිටුවීමට කාර්ගීල්ස් සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබාදී තිබේ.

    මේ බව කාර්ගීල්ස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම බැංකුව පිහිටුවීමට අවසර ලබාගැනීම සඳහා වන අයදුම් පත කාර්ගීල්ස් සමාගම සහ එහි මව් සමාගම වන C T Holdings සමාගම එක්ව ඉදිරිපත් කර තිබෙන බව සඳහන්ය.

    Pissu Hedenawa Thamai
    Wede Negala Yaida
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    market eka next weeks 3 athulatha apahu red wevi bro,credit clearance nisa

    got the news thanks bro ...:yes:.

    GREG had a run so most exited, there was a PCH -Lionheart Crossing and the PCH seller was Rishan, GREG will go down more but keep in mind GREG is oversold at the moment so thats a good news. GREG is an Extremely risky share and another W conversion on November so better to sell before that or else deep shit machan

    Best of Luck mate

    BTW i told about the GREG run so um amazed why didnt u Exited


    thanks machan ...

    :(:( got a massive profit from last greg N. run.after that i bought another 3000 for 66.28 ....

    waiting for another run ...
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    got the news thanks bro ...:yes:.




    thanks machan ...

    :(:( got a massive profit from last greg N. run.after that i bought another 3000 for 66.28 ....

    waiting for another run ...

    there are people who got GREG in 75+ range machan, BTW your average is below the PCH-Lionheart Crossing price so you are safe but wait till the price go down buy some at the lower range
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    15-Sep-2011 DIVIDEND ANNOUNCEMENT - CFL, ABAN



    CHILAW FINANCE LIMITED
    Company ID: - CFL
    Date of Announcement: - 15.Sep.2011
    Rate of Dividend: - Rs. 0.50 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Dates to be notified

    ABANS ELECTRICALS PLC
    Company ID: - ABAN
    Date of Announcement:-15.Sep.2011
    Rate of Dividend: - Rs.2.00 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 30.Sep.2011
    XD: - 03.Oct.2011
    Payment: - 12.Oct.2011
    Share Transfer Book Open
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    TFIL IPO


    Trade Finance & Investments Limited (TFIL) is a small sized but profitable finance company commenced its operation in 1978 and licensed by the Central Bank of Sri Lanka. The principal lines of business in which the Company engages in include Finance Leasing, Hire Purchase, Security Loans, Personal Loans and acceptance of Fixed Deposits from the Public.

    TFIL IPO Summary.

    Number of shares offered Six Million (6,000,000)
    Issue Price Rs 20.00
    Minimum Subscription 1000 shares
    Issue Opening Date 28th September 2011
    Number of shares provisionally reserved for the Individual Retail category 2,400,000

    Managers to the Issue
    Capital Alliance Holdings Limited
    Tel : +9411 2317777

    Bankers to the Issue
    Commercial Bank of Ceylon PLC
    Tel : +9411 2486000/4486000/7486000/5486000

    Objectives of the TFIL IPO

    The main objective of TFIL IPO is to comply with the regulatory requirement set out by the Monetary
    Board of the Central Bank of Sri Lanka to obtain a listing on the CSE .

    IPO proceeds (Rs 120 Million) will be used to expand the current business activities of the company.

    Subdivision of Shares

    The Shareholders of the Company at its meeting held on 29th April 2011 resolved to sub divide
    each existing share into ten (10) shares based on the shareholding as at 29th April 2011, thus
    increasing the number of shares of the Company from 5,080,040 to 50,800,400.

    Is it worth subscribing TFIL IPO?

    My opinion is yes it is worth. TIFL has made a profit of Rs 63,555,452.00 for the year ended 31st March 2011. Earnings Per Share after sub division amounted to Rs 1.25. Therefore at issue price its Price Earnings Ratio is 16 times compared to current Market PE of 19x.

    There was no Private Placement prior to IPO other than share transactions disclosed in TFIL IPO Prospectus Page Number 22.

    5,080,040 shares of TFIL sold by Cooray Family to Mr. Toshiaki Tanaka for Rs 121,505,376.00 (Approximately Rs 23.92 per share) in July this year.

    The risk of selling pressure below IPO price on first day of trading is very limited for TFIL IPO subscribers.

    Please read the TFIL IPO Prospectus carefully before you make any investment decision.

    Download TFIL Prospectus
    http://www.cse.lk/270808/pdf/15_09_2011_TFIL_Pros.pdf

    Download TFIL Application Form
    http://www.cse.lk/270808/pdf/15_09_2011_TFIL_App.pdf
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ මම් කියන්නේ ඕනම දෙයක් මුල සතියේ උපරිම යනව.පස්සෙ ටික ටික බැහැලා ටික කාලයකින ආපහු නගිවි

    hm eka eththa thamai
    udaharanayak gaththoth airtel company eka lankawata apu dawas wala thibba popular ea den behela gihin wage seen ekak
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කුඩා අයෝජකයින්ට කොටස් බෙදීමට නව නීති


    කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකරන මහා පරිමාණ නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්‍රමාණය හා එවැනි නිකුතු වලදී කුඩා ආයෝජකයින් ලෙස හඳුන්වන්නේ කවුරුන්ද දක්වමින් විනිමය කොමිසම නව නීති හඳුන්වා දෙයි.


    මේ අනුව, කොමිසම සඳහන් කර තිබෙන්නේ රුපියල් බිලියන 03 ක් හෝ රුපියල් බිලියන 03 කට වඩා වැඩි වටිනාකමක් තිබෙන කොටස් නිකුතු වලදී ඉන් සියයට 40 ක කොටස් හෝ රුපියල් බිලියන 1.5 ක වටිනාකමක් ගන්නා කොටස් යන විකල්ප දෙකින් අඩු වටිනාකමක් ගන්නා විකල්පය අනුව කුඩා ආයෝජකයින්ට කොටස් වෙන්කළ යුතු බවයි.

    මෙම සීමාව පැනවූයේ මහා පරිමාණ කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වැඩි සාධාරණයක් ඉටුකිරීමට බව විනිමය කොමිසම වැඩිදුරටත් පවසයි.

    මීට පෙර පැවති නීති වලට අනුව සියළුම කොටස් නිකුතු වලදී ඉන් සියයට 40 ක් කුඩා කොටස් ආයෝජකයින්ට වෙන්කළ යුතු වූ අතර රුපියල් ලක්ෂයක් දක්වා ආයෝජනය කරන්නන් කුඩා ආයෝජකයින් ලෙස සැලකීය.

    නව නීති වලට අනුව, රුපියල් බිලියන 03 ක් හෝ ඊට වැඩි කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්‍රමාණය සියයට 40 ක් හෝ රුපියල් බිලියන 1.5 ක් වටිනා කොටස් යන විකල්ප දෙකින් අඩු විකල්පය කිරීමට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දක්වා ආයෝජනය කරන්නන් කුඩා ආයෝජකයින් ලෙස සලකා තිබේ.

    රුපියල් බිලියන තුනකට වඩා අඩු කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්‍රමාණය සියයට 40 ක් ලෙසත් කුඩා ආයෝජකයින් යනු රුපියල් ලක්ෂයක් දක්වා ආයෝජනය කරන්නන් ලෙසත් නව නීති වලින්ද තහවුරු කර ඇත