මේ ආටිකල් එකනම් පට්ටයි උපරිමයි. එලකිරියට වගේම යකඩ යකාටත් ඔබ මහත් ආඩම්බරයක්. දිගටම ලියන්න අපේ දුම්රිය වංශ කතාව ගැන .
කියල වැඩක් නැහැ මාරම සුපිරියි.
උඹ අම්බානකට මහන්සිවෙලා තියනවා
එළමකිරි 6+
මම විශ්වාස කරනව අත හිරිවැටෙනකම් type කරපු මේ විස්තර ටික අපේ යඵවන්ට ප්‍රයේජනවත් වෙන්න ඇති කියල..මම මේක මුලින්ම දැම්මෙ එළකිරියට…හෙට වෙනකොට මේක site කීයක මගේ නොවී තියෙයිද දන්නෙ නෑ.කොහොම උනත් මට උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..විශේෂයෙන්ම මගේ wife ට..
එළකිරියට ජය වේවා….. ශිවන්ත
උඹ කිව්වා හරි යාළුවා
මේ බලපන් වෙලා තියන දේ ?
http://www.silumina.lk/2011/09/04/_art.asp?fn=av11090411
වැඩක් නෑ මචන් කතා කරල