මේකයි යාලුවනේ කතන්දරය,
හා හා පුරා කියලා ඔන්න මාත් පෝස්ට් 1000ක් ගැහුවා
ඔයාලගේ ත්රෙඩ් වලටයි මගේ ත්රෙඩ් වලටයි පින් සිද්ද වෙන්න.
ගොඩක් අයට උදව් කලා..
දැනුම බෙදාගන්න පුලුවන් හොද යාලුවෝ එලකිරියේ ඉන්නවා,
එලකිරියට ඇවිත් ගොඩක් අයගේ දැනුමෙන්
මගේ දැනුමත් වර්ධනය වුනා,
යාලුවෝත් දැන්නම් එලකිරිය නැතිවම බැරි වෙලා,
කාර්යාලයේ වැඩත් ටිකත් අතපසුයි වගෙ මේ නිසා,
එ වුනාට එලකිරියේ ගොඩක්
හොද දේවල් ඵල වෙන නිසා හැමදාමත්ම එන්න ආසයි
දිගටම එලකිරියත් එක්ක ඉන්නවා මම හොද දේවල් එක්කම
හැමෝටම තිසරණ සරණයි
මම ගිරිපුරේ ගලයා