මේකයි යාලුවනේ කතන්දරය,
හා හා පුරා කියලා ඔන්න මාත් පෝස්ට් 1000ක් ගැහුවා
ඔයාලගේ ත‍්‍රෙඩ් වලටයි මගේ ත‍්‍රෙඩ් වලටයි පින් සිද්ද වෙන්න.
ගොඩක් අයට උදව් කලා..

දැනුම බෙදාගන්න පුලුවන් හොද යාලුවෝ එලකිරියේ ඉන්නවා,
එලකිරියට ඇවිත් ගොඩක් අයගේ දැනුමෙන්
මගේ දැනුමත් වර්ධනය වුනා,
යාලුවෝත් දැන්නම් එලකිරිය නැතිවම බැරි වෙලා,
කාර්යාලයේ වැඩත් ටිකත් අතපසුයි වගෙ මේ නිසා,
එ වුනාට එලකිරියේ ගොඩක්
හොද දේවල් ඵල වෙන නිසා හැමදාමත්ම එන්න ආසයි
දිගටම එලකිරියත් එක්ක ඉන්නවා මම හොද දේවල් එක්කම
හැමෝටම තිසරණ සරණයි

Barney-Rubble-the-flintstones-8644180-278-295.gif

මම ගිරිපුරේ ගලයා
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    කොටු එකොළහම ගන්න , හොඳ මෙම්බෙර් කෙනෙක් වෙන්න. මගෙන් සුභ පැතුම්
     
    jayahe... digatama apa athare post damamin randewa kiyala mama prarthana karanawa
    suba pathum!!

    ස්තුති යාලුවා

    ela 10000 gahan:D
    අනිවා යාලුවා
    කොටු එකොළහම ගන්න , හොඳ මෙම්බෙර් කෙනෙක් වෙන්න. මගෙන් සුභ පැතුම්

    අනිවා යාලුවා

    Ela Keep Post ...........!
    thx friend
    Ela ela congratz bro :)
    thanks bro
    thx