AMD Breaks CPU Clock Speed Record With 8.429 GHz Overclocked

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Intel la unlocked multiplier ekka procala gahanne.
    AMD la black edition danne OC karanna thamai,
    me test eka karala thiyenneth keninma AMD eken :D ithin oka ochchara naraka nam unma mewa promote karanne na ne ban :)

    but intel la thamange processor OC karanawata awla, mokada untane alabe :P ithin eka nisa un ova promote karanna yanne na oya wiki eke thiyenne exactly intel la dena talk ekama thamai :P
    යකෝ amd එවුන්ම උන්ගෙ processors OC කරන්නෙ marketing වලට තමයි! :P
    ඕක දැකකාම උඹල වගේ උන් උඩ පැනගෙන amd chip ගන්නවා නෙ! :D බැහැගෙන කඩේ යනවානෙ. උඹ දැං wiki එකේ තියන එක dispute කරනවා ඒක intel එකෙන් ලියලා කියලා :lol:
     
    ɡeethq

    Banned
    Sep 15, 2011
    2
    0
    0
    ~ඤාව්~
    යකෝ amd එවුන්ම උන්ගෙ processors OC කරන්නෙ marketing වලට තමයි! :P
    ඕක දැකකාම උඹල වගේ උන් උඩ පැනගෙන amd chip ගන්නවා නෙ! :D බැහැගෙන කඩේ යනවානෙ. උඹ දැං wiki එකේ තියන එක dispute කරනවා ඒක intel එකෙන් ලියලා කියලා :lol:
    අනේ පලයන් බන් බොරු නොකියා:lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ amd එවුන්ම උන්ගෙ processors OC කරන්නෙ marketing වලට තමයි! :P
    ඕක දැකකාම උඹල වගේ උන් උඩ පැනගෙන amd chip ගන්නවා නෙ! :D බැහැගෙන කඩේ යනවානෙ. උඹ දැං wiki එකේ තියන එක dispute කරනවා ඒක intel එකෙන් ලියලා කියලා :lol:
    මම මේ නිකමට අහන්නෙ , උඹ ජීවිතේට OC කරල තියෙද?
    ඒක ෆන් එක දන්නෙ කරන එකා තමයි :rofl:

    btw ඔය උඩින් ඉන්න එකා මම නෙවෙයි ෆේක් :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේ නිකමට අහන්නෙ , උඹ ජීවිතේට OC කරල තියෙද?
    ඒක ෆන් එක දන්නෙ කරන එකා තමයි :rofl:

    btw ඔය උඩින් ඉන්න එකා මම නෙවෙයි ෆේක් :oo:
    පිස්සුව තිබුන කාලෙ 486 chip හිටන් OC කරලා තියෙනවා. දැං කරන්නෙ නෑ. desktop වලට විතරයි ඔය සෙල්ලං හරි යන්නෙ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිස්සුව තිබුන කාලෙ 486 chip හිටන් OC කරලා තියෙනවා. දැං කරන්නෙ නෑ. desktop වලට විතරයි ඔය සෙල්ලං හරි යන්නෙ.
    ඇයි දැං ලැපක්ද? මටත් ඔය සෙතේ වෙලා තියෙන්නෙ , මේකෙ video card එක විතරක් overclock කරන් ඉන්නව ඉතින් :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි දැං ලැපක්ද? මටත් ඔය සෙතේ වෙලා තියෙන්නෙ , මේකෙ video card එක විතරක් overclock කරන් ඉන්නව ඉතින් :oo:
    ඒකත් එක හේතුවක්. වැඩ කරන්නෙ servers එක්ක. ඒවා OC කරන්නෙ නෑ. කොහොමත් game ගැහිල්ල නවත්තපු කාලෙම OC පිස්සුවත් නැවතුනා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    patta...

    machan mata yaluwek kivva AMD wala thamai real dual core thiyenne. Intel processor wala dual core kivvata 1 core eka dekata bedala kiyala.. meka aththade ban ??
    :lol: මොන කොකනට් ඩොන්කියද එහෙම කිව්වෙ :P

    P1 indan P4 and P4 HT (2 threads 1 core) wenakan thiyenne single core , and atom godak prosalage + celeron godak prosalage single core:D
    ita passe ena
    Pentium D , Pentium Dual Core , Core 2 Duo , Core 2 Quad , C2E, Core i3,5,7 wala core 2~8 athara ganan thiyenawa :D