යකෝ amd එවුන්ම උන්ගෙ processors OC කරන්නෙ marketing වලට තමයි!Intel la unlocked multiplier ekka procala gahanne.
AMD la black edition danne OC karanna thamai,
me test eka karala thiyenneth keninma AMD ekenithin oka ochchara naraka nam unma mewa promote karanne na ne ban
![]()
but intel la thamange processor OC karanawata awla, mokada untane alabeithin eka nisa un ova promote karanna yanne na oya wiki eke thiyenne exactly intel la dena talk ekama thamai
![]()
ඕක දැකකාම උඹල වගේ උන් උඩ පැනගෙන amd chip ගන්නවා නෙ!
බැහැගෙන කඩේ යනවානෙ. උඹ දැං wiki එකේ තියන එක dispute කරනවා ඒක intel එකෙන් ලියලා කියලා 




