Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පව් යකොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ බබා ගහන පොතක් ඉක්මනට ගහපල්ලා
    නැත්නම් ජාතක කතා වගෙ 555ක විතර එකක් ගහන්න වෙන්නෙ
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    63. කොට මහත කලු බබා මෙගා බෝතල් පු* ගසමින් කෙල්ලොන්ව බ්ලැක් මේල් කරයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=10947136&postcount=37
    I-pity-the-fool.jpg
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    http://www.elakiri.com/forum/showpost.php?p=10949592&postcount=738
    http://www.elakiri.com/forum/showpost.php?p=10949718&postcount=741
    http://www.elakiri.com/forum/showthread.php?t=670975
    http://www.elakiri.com/forum/showthread.php?t=852579
    65 බබාගේ නියමයන්ට අනුව බැංකුවක් ආරම්භකර දෙවනි සතියේ වැඩේ අවුල් වෙනවා
    66 බබාට එයාටෙල් එකෙන් කොටස් (ශෙයාස්) නිකුත් කර ඇත, ඉස්සර ඒව ජනප්‍රියයිලු දැන් නැහැලු
    67 බබා කවදාවත් රෙප් ඉල්ලල/හිගාකාල නැහැලු
    68 බබා ඉංග්‍රීසි ඉගෙනගත්ත බක්කරේ සර්ගෙන්ලු

    69 බබා
    Justin Bieberව ආදරයෙන් වැලදගත්තලු
    http://www.elakiri.com/forum/showthread.php?t=832219

    70 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකරපු නවතම වචනය
    Video Klip

    ojgpq0.jpg

    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    72. බබා මර්වින් සිල්වා ඉංග්‍රීසියෙන් ලියන්නෙ "Marvin" Silva කියාය

    http://www.elakiri.com/forum/showpost.php?p=10941461&postcount=157

    73. බබා අලුතෙන් එන ෆිල්ම් Pizza Hut උන්ට කියලා ගෙන්න ගන්නවලු

    http://www.elakiri.com/forum/showpost.php?p=10935641&postcount=35983

    74. බබාට අනුව මැරෙන්න කලින් අපි ඔක්කොම මුතුන් මිත්තන් ලගට යනවලු

    http://www.elakiri.com/forum/showpost.php?p=10928575&postcount=13

    75. බබාගේ ඉංග්‍රීසි ශබ්දකෝශයේ ටූ ලේට් ලියා තිබෙන්නේ "To Late" කියාය.

    http://www.elakiri.com/forum/showpost.php?p=10928575&postcount=13
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    http://www.elakiri.com/forum/showthread.php?t=980988

    25s759s.jpg

    78 බබාගෙ සුපතල දැනුමට අනුව Julian Assange යන නම සිංහලට හැරවූ විට එය ජුලියන් අසන්ජි වේ
    79 බබාට අනුව Julian Assange ඉපදී ඇත්තෙ Townsville වල නොව
    ටවුන්ස්විලේය
    80 ජූලියන්ගේ ගම Queensland නොව
    ක්වින්සලන්ඩ් බවද බබා සොයාගෙන ඇත
    81 තවද Julian Assange ගේ පුතාගේ නම
    ඩනියෙල් අසන්ජි බවත් බබා සොයාගෙන ඇත
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    72. බබා මර්වින් සිල්වා ඉංග්‍රීසියෙන් ලියන්නෙ "Marvin" Silva කියාය

    http://www.elakiri.com/forum/showpost.php?p=10941461&postcount=157

    73. බබා අලුතෙන් එන ෆිල්ම් Pizza Hut උන්ට කියලා ගෙන්න ගන්නවලු

    http://www.elakiri.com/forum/showpost.php?p=10935641&postcount=35983

    74. බබාට අනුව මැරෙන්න කලින් අපි ඔක්කොම මුතුන් මිත්තන් ලගට යනවලු

    http://www.elakiri.com/forum/showpost.php?p=10928575&postcount=13

    75. බබාගේ ඉංග්‍රීසි ශබ්දකෝශයේ ටූ ලේට් ලියා තිබෙන්නේ "To Late" කියාය.

    http://www.elakiri.com/forum/showpost.php?p=10928575&postcount=13

    The best of baba :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.