Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
83 බබා සිතන විදිහට ෆේස්බුක් අයිති Mark Zuckerbergට නොව මාර්ක් ශූකර්බර්ගටය

29lmveg.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1057941
 

Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
Animals Making Love

මිනිස්සු කොහොම ලවු කොරත් සත්තු ආදරේ බෙදා ගන්නෙ මෙන්න මේ විදියට තමයි ඔන්න මේක හුදෙක් විනෝදය සදහා පමණයි හොදේ


animals_making_love_12.jpg




.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

avatar194988_9.gif


:rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
1 බබා ඕස්ට්‍රේලියාවේ හංදියෙන් ඉංග්‍රීසි දන්නාකම නිසා පිටුවහල් කරලා.
2 බබා සර් කෙනෙකි. ලයිසියම් එකේ උගන්නනවා. මාද ගෝලයෙකි.
3 බබා බැන්දාට ඔහුට භාර්යාවත් නැත. තෑග්ගක් විදිහට කෙනෙක් දෙනු මැනවි.
4 DBIT නමැති PHD එක කර ඇති බැවින් බබාට fb hack කිරීමට හැකිය.
5 බබා ප්‍රෝග්‍රෑමිං ඔස්තාර් කෙනෙකි, නමුත් ෆයර්ෆොක්ස් අප්ඩේට් කරන හැටි නොදනී.
6 බබාගේ නියමයන්ට අනුව IDM අප්ඩේට් කෙරූ කල සේව් කරපු පාස්වර්ඩ් මැකේ.
7 බබා හැකර් කෙනෙකි/කී ලොගර් මරුවෙකි නමුත් හැක් කෙරූ කෙනෙක්ද නැත හැක් වූ දෙයක්ද නැත.
8 බබාගේ සුපතල ඉංග්‍රීසි දැනුමට අනුව Behave your self යනු වැරදි භාවිතයකි, එය Behavior your self යනුවෙන් නිවැරදි විය යුතුය.
9 බබා මුලින් එංගේජ් වුනා පස්සෙ බැන්දාලු, බැන්ද ගෑනියෙකුත් නෑ බබාට තාම අත පමනයි
10 බබාට උදේට නින්දයන්නෙ නැති ලෙඩක් තියෙනව බබා හිතන්නේ ඒක insomnia
කියල.
11 බබාගේ නිගමනයට අනුව ලංකාවේ තිබෙන ලොකුම නයිට් ක්ලබ් එකේ නම Club Zoku.
12 හොල්මන ජනේලෙ ලග සිටි බව දැක බබා එතෙනට ගොස් සරම පහත්කර පස්ස දික්කෙරූ බැවින් හොල්මන මෙගා බෝතලයක් ගේන්නට කඩේ යන අතරතුර ලිදකට වැටී මිය ගිය පුවතද මෙයින් දන්වා සිටිමි.
13 බබා ලග තියෙනවා රටින් ගෙනාපු කැමරාවක් වැඩි විස්තර අහන්න ඒපා ඒවා රහස් කොල්ලො.
14 බබා මීගමුව,කොළඹ,කාදාන, වත්තල,ගල්කිස්ස,අම්පාර සහා තණමල් විල යන ප්‍රදේශ වල ගෙවල් ඇත.
15 බබා අඩ්‍යාපන කටයුතු හැදැරුවෙ කේරි විද්‍යාලයේය.බබා එහෙ පොඩි පොඩි එවුන් නොදන්නා අතර ලොකු ලොකු අය දන්නවලූ.
16 බබා එලකිරි හැර වෙනත් ෆෝරම් වල රෙජිස්ට වෙලා නැලු.
17 රටේ සිදුවන ඕනම දෙයක් ඒසැනින් බබා එක්ස්ලුසිව් තුලින් ඔබට දැන ගත හැක.
18 බබා පොන්*යෙක් නෙමේ.
19 බබාට ෆේක් අයිඩී දෙක තුනක් නැත, නමුත් ගොඩක් ඇත
20 බබාගේ නිගමනයන්ට අනුව බබාගේ ගුද මාර්ගයට මෙගා බෝතලය පොඩි වැඩියි
21 බබා පරිනත ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ය නමුත් අවතාරෙ හදාගෙන්නෙ වෙන උන්ට කියලලු
22 බබා තමන්ටම ෆේක් අයිඩී වලින් ඇවිල්ල බැනගන්න රෝගයක් ඇත, එය වෛද්‍යයවරුන් තවම හොයාගෙන නැති රෝගයකි,
23 බබාට insomnia
රෝගය සෑදුනේ ඉස්සෙක් පු* ගසාගෙන සිටි බැව් කියා බ්‍රක්‍රේ මහතා අප සමග පැවසූහ
24 බබා හිතන්නෙ පාරෙ යන කෙල්ලො බබා දිහා බලන්නෙ බබා හැන්ඩි නිසා කියලයි, ඒත් කෙල්ලො බලන්නෙ සූ එකට නොගිහින් චිම්පන්සියෙක් දිහා බලන එක ලේසි නිසායි
25 බබ මේ ලගදි ක්‍රිකට් මැච් එකකට ගිහිල්ල ෆොටෝ අරන් එළකිරියෙ දැම්මට පස්සෙ වෙන එකක් ඒව උස්සල උගේ ෆේස් බුක් එකේ දාලලු
26 බබා ලස්සනට නටන වීඩියෝ එකක් මේ ළඟදී youtube එකටනිකුත් කලේය. එහෙත් එය ek එකේ දැමීමේ වරදට Fake ව හැක් කරනවලු.
27 බබාට bit සහ bite අතර කිසිදු වෙනසක් පේන්නේ නැතිලු.
28 22Mbps ට වඩා 4Mbps ඉතා වේගවත් බව බබා විසින් හොයාගෙන ඇත
29 ග්‍රීස් යකා බබාගේ හොද බොක්කක්ලු
30 බබා justin & Selena ගේ නිවාඩුවට පස්සේන් ගියාලු
31 බබා මිස් ශ්‍රි ලන්කා බලන්නේ ගල් බලන්න විතරලු
32 බබා එලකිරියෙන් සමු අරගෙන ගොඩක් කල්
33 බබාට කොච්චර මඩ ගැවුවත් තරහා යන්නේ නෑලු
34 බබා විද්‍යාව ගැනද මනාව දන්න බව පසක් වන්නේ පෘථිවියේ ජලය රැඳිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් නොව එහෙත් ගුරුත්වාකර්ෂණය නැතිවූ කල්හි අපි හඳට ගියා වගේ තියෙයි කියලා පැවසූ බැවිනි
35 බබා හඳටද ගොස් ඇති බව එයින් තව දුටටත් පසක් වේ.
36 බබාට අනුව හඳෙ ගුරුත්වාකර්ෂණයක් නොමැති බැවින් අපි පාවෙනවා
37 Lil Wayne සිංහලට හැරවූ කල එය ලිල් වයින් බව බබාගේ මතයයි
38 බබාට බබා කීම නිසා බබාලාට අපහාසයක් වන බව බබාලාගේ මතයයි
39 අඩි 6ක් උස ඇති හරකෙක් සයිස් ඇගක්ද, කොස් ඇටයක් තරම් මොලයක්ද චිම්පන්සි මූන්ක්ද ඇති සතෙක් බබා වන්නේ කේසේදැයි බබාලා ප්‍රශ්න කරයි
40 බබාට තියෙන්නේ web master pak එකක්ලු
41 බබා බැඳලා.. ඒත් තම බිරිද ඉන්නෙ බබා ලඟ නොවේ
42 බබා කොලඹට ඉංග්‍රීසියෙන් කියන්නෙ CBM කියාය
43 බබාගෙ පාසලේ නම බබාද නොදනී
44 බබාගේ SLIIT හී IT උපාධිය අවුරුද්දක් පමණ සුළු කාලයකින් අවසන් කර ඇත
45 බබා Australia වේ හැම නගරයකම සංචාරය කර ඇත
46 බබාගේ කැමරාව රටින් ගෙන්නපු 20MP කැමරාවකි
47 බබාට රහසිගත "පොට් එක"ක් තිබේ
48 බබා එලකිරියට වැඩදායී පුද්ගලයෙකි
49 බබාට අදහස් පහලවන්නේ අහසේ තරු ගනින විට පමනයි
50 බබාගේ පරිගනකය සහ ජනේලය තිබෙන ස්තාන නිරීක්ශනය කිරීමෙන් ප්‍රත්‍යයක්ශ වන්නේ බබාගේ කාමරයේ වහලය සහ සිවිලිම නොමැති බවය
51 ඕස්ට්‍රේලියාවේ උපාධිදාරි 20MP කැම් එකක හිමිකරු වන බබා තවම පාවිච්චිකරන්නෙ 2007 නිශ්පාදිත Sony Ericsson K770 ජංගම දුරකථනයකි
52 ෆේස් බුක් එකේ සිටින කෙල්ලන්ගෙන් 50% කට වැඩිහරියක් බබා ඩේට් කර ඇත
53 බබා කොල්ලෙක් දුටු තැන I Love you කියයි
54 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකල නවතම වචනය "Hard Ware"
55 බබා DJ Console එකක් මිල දි ගැනිමට යයි
56 මල් බබා මර්වින් සිල්වාගේ නෑදෑයොලු
57 බබා යූස් කරන්නෙ Don gal එකක්ලු
58 බබාට අන්ලොක් කරනකන් දෙක යූස් කකරන්න බැරිලු
59 බබා windows 8 ගැන සෑහෙන්න දන්නවාලු
60 බබාට ගෙදරට කියන්නෙ ලොක්ක පුතා කියල, මිනිහ ඒරියා එකේ චන්ඩි බබාලු
61 ගෝරිල්ලන්ට බය, බත් නොකන පොඩි ලමයි බයකිරීමට බබා කදිම ආයුධයකි
62 බබා යනු කිප දෙනෙකුගේ සම්මිශ්‍රනයක අසාර්තක ප්‍රතිපලයකි.
63 කොට මහත කලු බබා මෙගා බෝතල් පු* ගසමින් කෙල්ලොන්ව බ්ලැක් මේල් කරයි.
64 බබාට අනුව අධිවේගී මාර්ග මොණරුණ්ට නිදහසේ ඇවිදින්න පුලුවන් "ප්ලේස්" එකක්ය
65 බබාගේ නියමයන්ට අනුව බැංකුවක් ආරම්භකර දෙවනි සතියේ වැඩේ අවුල් වෙනවා
66 බබාට එයාටෙල් එකෙන් කොටස් (ශෙයාස්) නිකුත් කර ඇත, ඉස්සර ඒව ජනප්‍රියයිලු දැන් නැහැලු
67 බබා කවදාවත් රෙප් ඉල්ලල/හිගාකාල නැහැලු
68 බබා ඉංග්‍රීසි ඉගෙනගත්ත බක්කරේ සර්ගෙන්ලු
69 බබා Justin Bieberව ආදරයෙන් වැලදගත්තලු
http://www.elakiri.com/forum/showthread.php?t=83221970 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකරපු නවතම වචනය
Video Klip
71 බබාට අනුව කෙල්ලො මහා කබරයි.(කොහොම උනත් රෙප් එකක් දීලම යන්න):lol:
72 බබා මර්වින් සිල්වා ඉංග්‍රීසියෙන් ලියන්නෙ "Marvin" Silva කියාය
73 බබා අලුතෙන් එන ෆිල්ම් Pizza Hut උන්ට කියලා ගෙන්න ගන්නවලු
74 බබාට අනුව මැරෙන්න කලින් අපි ඔක්කොම මුතුන් මිත්තන් ලගට යනවලු
75 බබාගේ ඉංග්‍රීසි ශබ්දකෝශයේ ටූ ලේට් ලියා තිබෙන්නේ "To Late" කියාය.
76 බබා Wili Leakes එක ගැන සෑහෙන දන්නවාලු
77 .ඕරජ් වලින් විකී ලීක්ස් බලන්න පුලුවන්ලු
78 බබාගෙ සුපතල දැනුමට අනුව Julian Assange යන නම සිංහලට හැරවූ විට එය ජුලියන් අසන්ජි වේ
79 බබාට අනුව Julian Assange ඉපදී ඇත්තෙ Townsville වල නොව
ටවුන්ස්විලේය
80 ජූලියන්ගේ ගම Queensland නොව
ක්වින්සලන්ඩ් බවද බබා සොයාගෙන ඇත
81 තවද Julian Assange ගේ පුතාගේ නම
ඩනියෙල් අසන්ජි බවත් බබා සොයාගෙන ඇත
82 බබා සතුන් ලිංගික සංසර්ගයේ යෙදෙනව බලා ස්ව්යංවින්දනයේ යෙදෙනවාලු
83 බබා සිතන විදිහට ෆේස්බුක් අයිති Mark Zuckerbergට නොව මාර්ක් ශූකර්බර්ගටය






෴ බබාගේ ගුණාලංකාරය පොත ඇසුරෙනි෴
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    87 බබාට අනුව ඉංග්‍රීසි භාෂාවේ Simple අක්ෂර කියා දෙයක් ඇත.
    මෙහි තිබෙන සුදු කොටුව තුල ඔබ ඇතුලත් කිරීමට කැමති ටග් එක සදහන් කරන්න.මෙහිදී English මෙන්ම සිංහල Unicode ද භාවිත කරැහැකිය.
    English නම් Simple අක්ෂර ලෙස සටහන් වේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=851005
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    90 බබා computer mouse එකට සිංහලෙන් කියන්නේ "මවුසිය" කියාය
    මේ ආකරයට පිටුවේ ක්ෂණික පිලිතුරු දමන ස්ථානයට මවුසිය භාවිතයෙන් ඇදගෙන එමේ හැකියාව ඇත
    http://www.elakiri.com/forum/showthread.php?t=851005
     
    Last edited:
    Status
    Not open for further replies.