සූර්යයින් දෙකක් සහිත ග්‍රහ ලොවක් හමුවෙයි
[FONT="]
[/FONT]
[FONT="]එක්සත් ජනපද විද්‍යාඥයින් පිරිසක් පළමු වරට සූර්යයන් දෙකක් සහිත ග්‍රහලෝකයක් සොයාගෙන තිබෙනවා. මෙම ග්‍රහලෝකයේ නම [/FONT]Kepler-16b[FONT="] යි. එය සෙනසුරු ග්‍රහලෝකය තරම් විශාල වූ සීතල ග්‍රහයෙකි, එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 73 ත් රිණ 200 අතර වනවා (-73 C සහ -200 C ).
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම සූර්යයන් දෙදෙනා එම ග්‍රහයාට ආලෝක වර්ෂ 200 ක් පමණ වූ දුරකින් පිහිටා ඇත. මෙම ග්‍රහයා සොයාගෙන ඇත්තේ [/FONT]Kepler[FONT="] නම් වූ දුර දක්නයෙනි. එම නිසා මෙම අලුත සොයාගත් ග්‍රහයාට මෙම නම යෙදීමට හේතු විය. මෙම ග්‍රහයා තාරකා යුද්ධ (Star Wars) නම් චිත්‍රපටියේ Luke Sky-Walker ගේ මව් ග්‍රහයා වැනි එකක් ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එක් විද්‍යාඥයෙක් පවසා සිටියේ මෙය ඉතා ඉස්තරම් සොයාගැනීමක් බවත් එක් විද්‍යා ප්‍රබන්ධයක් යථාර්ථයක් වූ බවත් පැවසීය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නමුත් දැන් ඔබ පුදුම වනවා ඇති නේද මෙම ග්‍රහ ලෝකයට සූර්යන් දෙකක් තිබුනත් මෙය ඉතා සීතල වන්නේ ඇයි කියල.
[/FONT]
[FONT="]එයට එක් හේතුවක් නම් මෙම ඉරවල් දෙක කිලෝමීටර මිලියන 105 ක් දුරකින් පිහිටා තිබීමයි. අනික කාරණය නම් මෙම ඉරවල් දෙක පෘතුවියේ සූර්යයා ට වඩා විශාලත්වයෙන් සහ උෂ්ණත්වයෙන් අඩු නිසාය.[/FONT]
[FONT="]
[/FONT]මෙන්න බලාපල්ලා , දිවයිනේ දාන්නත් ඉස්සෙල්ල මම දැම්ම එළකිරි එකට http://www.divaina.com/2011/09/17/news03.html
[FONT="]හොඳ නම් රෙප්

Last edited: