>>> I Recommend you to Watch :::> THREAD

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
හැම හොන්ද movie එකකම ජීවිතේට ගන්න යමක් තියෙනව. ඒත් මටනම් හොන්දටම හිතට ඇල්ලුවෙ මෙන්න මේ movies තුන.

The shawshank redemption
Fight club
Magnolia

බලලම තීරනය කරනවනම් තමය් හොන්ද
.
 

cmchathu

Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    Guzaarish (2010) | මේ ඉල්ලීමට ඔබ

    එකඟඳ? [සිංහල උපසිරැසි සමඟ]

    Guzaarish-2010.jpg

    http://www.baiscopelk.com/?p=6045

    Oliver-Twist-2005.jpg


    http://www.baiscopelk.com/?p=6512

    me site ake sinhala sub akka lassana movies godak tiyenava



     

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    මචන් මේක තමා දෑනට මම බලපු ෆට්ටම එක...
    story එක මෙකෙන් බලගනින්කෝ.... http://www.imdb.com/title/tt0780511/

    කියන්වට වඩා හොදයි හොයගෙන බලන එක...
    මේක මේ කෙල්ලයි කොල්ලගෙයි ලව් story එකක් නම් නෙවේයි...
    හොයගෙනම බලපන් !!!


    එ වගේම මේක පරන movie එකක re-make එකක් !!
    everybodysfine.jpg
     

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන් මේක තමා දෑනට මම බලපු ෆට්ටම එක...
    story එක මෙකෙන් බලගනින්කෝ.... http://www.imdb.com/title/tt0780511/

    කියන්වට වඩා හොදයි හොයගෙන බලන එක...
    මේක මේ කෙල්ලයි කොල්ලගෙයි ලව් story එකක් නම් නෙවේයි...
    හොයගෙනම බලපන් !!!


    එ වගේම මේක පරන movie එකක re-make එකක් !!
    everybodysfine.jpg

    බැලුවා මචන්... සිරා Movie.... එක
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ thread එකේ දාලා තියෙන film වලින් ජීවිතේට දේවල් ගන්න ගියොත්
    හොඳට හිටි :P
    X men ලු , Twilight ලු
    විකාරයි :lol:

    -----------------------------------------------------

    • Last Samurai
    • The Green Mile
    • Pursuit of HappYness (ඇත්ත කතාවක්)
    • Flash of Genius (ඇත්ත කතාවක්)
    • Invictus (නෙල්සන් මැන්ඩෙලාගෙ කතාව)
    • Swades (ශාරුක් ගෙ හිරිකිත නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්)
    • 3 Idiots, tare Sameen Par
    • American Beauty (ටිකක් අමුතු ෆිල්ම් එකක් හැමෝටම අල්ලල යන එකක් නෑ)
    • Blind Side(දන්න විදියට ඇත්ත කතාවක්)


    ඔය හැම එකකම හොඳ පණිවිඩියක් තියෙනව :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    The man from earth
    10/10 movie : not everybody would like it although I highly recommend it :D

    ඕකෙන් ජීවිතේට ගන්න දෙයක් නෑ නෙ බං
    මූ අහල තියෙන්නෙ එහෙම ඒවනෙ :S
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ thread එකේ දාලා තියෙන film වලින් ජීවිතේට දේවල් ගන්න ගියොත්
    හොඳට හිටි :P
    X men ලු , Twilight ලු
    විකාරයි :lol:

    -----------------------------------------------------

    • Last Samurai
    • The Green Mile
    • Pursuit of HappYness (ඇත්ත කතාවක්)
    • Flash of Genius (ඇත්ත කතාවක්)
    • Invictus (නෙල්සන් මැන්ඩෙලාගෙ කතාව)
    • Swades (ශාරුක් ගෙ හිරිකිත නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්)
    • 3 Idiots, tare Sameen Par
    • American Beauty (ටිකක් අමුතු ෆිල්ම් එකක් හැමෝටම අල්ලල යන එකක් නෑ)
    • Blind Side(දන්න විදියට ඇත්ත කතාවක්)


    ඔය හැම එකකම හොඳ පණිවිඩියක් තියෙනව :yes:
    schindler's list මේකත් ඔය ලිස්ට් එකට ආව නම් හොදයි නේද බ්‍රෝ :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    schindler's list මේකත් ඔය ලිස්ට් එකට ආව නම් හොදයි නේද බ්‍රෝ :D
    :yes:

    තව ගොඩක් අමතක වෙච්ච තියෙනව බං
    fb වැඩ කරන වෙලාවක Images එක්කම තව post එකක් දාන්නම්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Last Samurai

    22571_1302869940622_1496692390_30798382_1013028_n.jpg



    Pursuit of HappYness
    22571_1302870020624_1496692390_30798384_5179909_n.jpg


    The Green Mile
    22571_1302870060625_1496692390_30798385_4879864_n.jpg


    Swades
    25325_1410399468793_1496692390_31038893_3647440_n.jpg



    City of God
    38656_1521912936560_1496692390_31306982_7073226_n.jpg



    Face Off
    Well this can be categorize as action film but Its something more

    61019_1584904591312_1496692390_31470468_6922023_n.jpg



    Invictus
    (A MUST watch )

    168596_1799794643429_1496692390_31883792_6523295_n.jpg



    Hereafter
    205090_1925663830080_1496692390_32078279_895048_n.jpg



    American Beauty (A masterpiece )
    251194_2062031479186_1496692390_32257891_41265_n.jpg



    Added schindler's list and many more
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    Seven Pounds

    About a man who regrets about his past



    seven-pounds.jpg





    Pursuit of Happiness


    A story about a man with a big heart and courage:yes:(based on a real story)


    1-pursuit-of-happyness.jpg





    Click



    What if you get a second chance in life:P?

    click_poster.jpg
     
    Last edited: