ඇයි නැත්තෙ? පැත්ත ගියත් ඇත්ත කියන එක හැමවෙලේම හොද නෑ කියලා ඕකෙ කියලා දෙන්නෙඕකෙන් ජීවිතේට ගන්න දෙයක් නෑ නෙ බං
මූ අහල තියෙන්නෙ එහෙම ඒවනෙ :S

ඇයි නැත්තෙ? පැත්ත ගියත් ඇත්ත කියන එක හැමවෙලේම හොද නෑ කියලා ඕකෙ කියලා දෙන්නෙඕකෙන් ජීවිතේට ගන්න දෙයක් නෑ නෙ බං
මූ අහල තියෙන්නෙ එහෙම ඒවනෙ :S

lol maxxaඇයි නැත්තෙ? පැත්ත ගියත් ඇත්ත කියන එක හැමවෙලේම හොද නෑ කියලා ඕකෙ කියලා දෙන්නෙ![]()
The man from earth
10/10 movie : not everybody would like it although I highly recommend it![]()
.that man is just telling a story,at least they could've acted those parts
i have watched it partial,i mean about 1/3rd of it,but i got bored.that man is just telling a story at least they could've acted those parts
![]()
මේ thread එකේ දාලා තියෙන film වලින් ජීවිතේට දේවල් ගන්න ගියොත්
හොඳට හිටි![]()
X men ලු , Twilight ලු
විකාරයි
-----------------------------------------------------
- Last Samurai
- The Green Mile
- Pursuit of HappYness (ඇත්ත කතාවක්)
- Flash of Genius (ඇත්ත කතාවක්)
- Invictus (නෙල්සන් මැන්ඩෙලාගෙ කතාව)
- Swades (ශාරුක් ගෙ හිරිකිත නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්)
- 3 Idiots, tare Sameen Par
- American Beauty (ටිකක් අමුතු ෆිල්ම් එකක් හැමෝටම අල්ලල යන එකක් නෑ)
- Blind Side(දන්න විදියට ඇත්ත කතාවක්)
ඔය හැම එකකම හොඳ පණිවිඩියක් තියෙනව![]()
lol maxxa
අඩෝ මටත් දැනුයි ෆිල්ම් එක තේරෙන්නෙ![]()
ඕකනෙ බැරි ඉතිං![]()

had you enough guts to watch the rest of the movie im pretty sure you would have even go thro' some wikis after watching iti have watched it partially,i mean about 1/3rd of it,but i got bored.that man is just telling a story,at least they could've acted those parts
![]()


![]()
මචන්ලා මෙ මම කියන ෆිලිම් එක හොයලා දෙන්න බැරිද නම උනත් කමක් නැහැ මට දැන් මතක නැහැ
මට ආසයි තව පාරක් බලන්න
සින් එක කියන්නම්
ගැනිවයි ලමයවයි මරනවා ඉට පස්සෙ එ මනුස්සයා අර මිනිමරුවාට වද දෙනවා දෙන්නෙත් කාන්තාරෙට ගිහින් දාලා වතුර බොතලයයි මාලිමා එකයි දෙන්නෙ පස්සෙ හිටො පස් හිටන් ගහනවා පොර එක වතුර බොතලයක් දෙනවා දවස් 3ක්ට විතර අන්තිමට වෙඩිතියලා යනවා පොරගෙ වාහානෙත් තෙල් වියර වෙනවා එ කියන්නෙ පොරත් මැරෙනවා![]()

ෆට්ට ෆිලිම් එක මචන් හොලිවුඩ් එකක් එකත් බැලුවෙ ආරාබියෙන් හඩ කවපු එකක්


මට ඔය මොනවා උනත් shawshank redemption ඔය කියන තරම්
තව ගොඩක් අමතක වෙච්ච තියෙනව බං
fb වැඩ කරන වෙලාවක Images එක්කම තව post එකක් දාන්නම්


මට ඔය මොනවා උනත් shawshank redemption ඔය කියන තරම්
රහ වැටුනේ නම් නෑ![]()
ෆට්ට ෆිලිම් එක මචන් හොලිවුඩ් එකක් එකත් බැලුවෙ ආරාබියෙන් හඩ කවපු එකක්
දන්න කෙනෙක් ඉන්නවාදො
ඔක්කොම චරිත 5යි එකත් මගදි හම්බ වෙන මංකොල්ලකාරයො 3ක් නිසා දෙන්නාගෙන් තම්යි මුලු ෆිලිම් එකම දුවන්නෙ


කමක් නැහැ ඔයාත් ෆිලිම් බලන කෙනෙක්නෙ අනිවා හොයලා බලන්න කිසි සද්දයක් නැතිව බලන්න පුලුවන් එකක් එක වැඩිය කතා කරන්නෙත් නැහැ ඉරියවු හැගිම් වලින් තම්යි ෆිලිම් එක යන්නෙ හොයා ගත්තොත් මටත් දෙන්නgayankuwait - සොරි මචං මම නම් බලලා නෑ. දන්න වැඩ කෑලි දාලා හොයන්න බැලුවා ඒත් නෝ ලක් :/
මේ වගේ ෆිල්ම් බලන්නේ නැද්ද
පට්ට තාත්වික ෆිල්ම් එක![]()