>>> I Recommend you to Watch :::> THREAD

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඕකෙන් ජීවිතේට ගන්න දෙයක් නෑ නෙ බං
මූ අහල තියෙන්නෙ එහෙම ඒවනෙ :S
ඇයි නැත්තෙ? පැත්ත ගියත් ඇත්ත කියන එක හැමවෙලේම හොද නෑ කියලා ඕකෙ කියලා දෙන්නෙ :rofl:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි නැත්තෙ? පැත්ත ගියත් ඇත්ත කියන එක හැමවෙලේම හොද නෑ කියලා ඕකෙ කියලා දෙන්නෙ :rofl:
    lol maxxa
    අඩෝ මටත් දැනුයි ෆිල්ම් එක තේරෙන්නෙ :P
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    Avatar

    A man from earth fights to save the moon "Pandora"

    avatar.jpg

    Last edited:

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    The man from earth
    10/10 movie : not everybody would like it although I highly recommend it :D

    i have watched it partially,i mean about 1/3rd of it,but i got bored:P.that man is just telling a story,at least they could've acted those parts:rolleyes:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    i have watched it partial,i mean about 1/3rd of it,but i got bored:P.that man is just telling a story at least they could've acted those parts:rolleyes:

    Its wastage of time and money of the film producers and directer to produce films in full

    They should have make 1/3 of every film instead , and let the viewers to GENERATE the rest
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ thread එකේ දාලා තියෙන film වලින් ජීවිතේට දේවල් ගන්න ගියොත්
    හොඳට හිටි :P
    X men ලු , Twilight ලු
    විකාරයි :lol:

    -----------------------------------------------------

    • Last Samurai
    • The Green Mile
    • Pursuit of HappYness (ඇත්ත කතාවක්)
    • Flash of Genius (ඇත්ත කතාවක්)
    • Invictus (නෙල්සන් මැන්ඩෙලාගෙ කතාව)
    • Swades (ශාරුක් ගෙ හිරිකිත නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්)
    • 3 Idiots, tare Sameen Par
    • American Beauty (ටිකක් අමුතු ෆිල්ම් එකක් හැමෝටම අල්ලල යන එකක් නෑ)
    • Blind Side(දන්න විදියට ඇත්ත කතාවක්)

    ඔය හැම එකකම හොඳ පණිවිඩියක් තියෙනව :yes:
    11.gif

    lol maxxa
    අඩෝ මටත් දැනුයි ෆිල්ම් එක තේරෙන්නෙ :P

    ඕකනෙ බැරි ඉතිං :P

    මචන්ලා මෙ මම කියන ෆිලිම් එක හොයලා දෙන්න බැරිද නම උනත් කමක් නැහැ මට දැන් මතක නැහැ
    මට ආසයි තව පාරක් බලන්න
    සින් එක කියන්නම්
    ගැනිවයි ලමයවයි මරනවා ඉට පස්සෙ එ මනුස්සයා අර මිනිමරුවාට වද දෙනවා දෙන්නෙත් කාන්තාරෙට ගිහින් දාලා වතුර බොතලයයි මාලිමා එකයි දෙන්නෙ පස්සෙ හිටො පස් හිටන් ගහනවා පොර එක වතුර බොතලයක් දෙනවා දවස් 3ක්ට විතර අන්තිමට වෙඩිතියලා යනවා පොරගෙ වාහානෙත් තෙල් වියර වෙනවා එ කියන්නෙ පොරත් මැරෙනවා :(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    i have watched it partially,i mean about 1/3rd of it,but i got bored:P.that man is just telling a story,at least they could've acted those parts:rolleyes:
    had you enough guts to watch the rest of the movie im pretty sure you would have even go thro' some wikis after watching it :P
    hehe i believe action is not always needed for a film to be exciting bro :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    11.gif

    මචන්ලා මෙ මම කියන ෆිලිම් එක හොයලා දෙන්න බැරිද නම උනත් කමක් නැහැ මට දැන් මතක නැහැ
    මට ආසයි තව පාරක් බලන්න
    සින් එක කියන්නම්
    ගැනිවයි ලමයවයි මරනවා ඉට පස්සෙ එ මනුස්සයා අර මිනිමරුවාට වද දෙනවා දෙන්නෙත් කාන්තාරෙට ගිහින් දාලා වතුර බොතලයයි මාලිමා එකයි දෙන්නෙ පස්සෙ හිටො පස් හිටන් ගහනවා පොර එක වතුර බොතලයක් දෙනවා දවස් 3ක්ට විතර අන්තිමට වෙඩිතියලා යනවා පොරගෙ වාහානෙත් තෙල් වියර වෙනවා එ කියන්නෙ පොරත් මැරෙනවා :(

    :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( ෆට්ට ෆිලිම් එක මචන් හොලිවුඩ් එකක් එකත් බැලුවෙ ආරාබියෙන් හඩ කවපු එකක්:yes:;)
    දන්න කෙනෙක් ඉන්නවාදො:nerd:
    ඔක්කොම චරිත 5යි එකත් මගදි හම්බ වෙන මංකොල්ලකාරයො 3ක් නිසා දෙන්නාගෙන් තම්යි මුලු ෆිලිම් එකම දුවන්නෙ
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :yes:

    තව ගොඩක් අමතක වෙච්ච තියෙනව බං
    fb වැඩ කරන වෙලාවක Images එක්කම තව post එකක් දාන්නම්
    මට ඔය මොනවා උනත් shawshank redemption ඔය කියන තරම්
    රහ වැටුනේ නම් නෑ
    :dull:;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට ඔය මොනවා උනත් shawshank redemption ඔය කියන තරම්
    රහ වැටුනේ නම් නෑ
    :dull:;)

    Me neither ban :yes:

    :( ෆට්ට ෆිලිම් එක මචන් හොලිවුඩ් එකක් එකත් බැලුවෙ ආරාබියෙන් හඩ කවපු එකක්:yes:;)
    දන්න කෙනෙක් ඉන්නවාදො:nerd:
    ඔක්කොම චරිත 5යි එකත් මගදි හම්බ වෙන මංකොල්ලකාරයො 3ක් නිසා දෙන්නාගෙන් තම්යි මුලු ෆිලිම් එකම දුවන්නෙ

    :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔකෙ මචන් තැන්ක්ස් මහන්සි උනාට:yes:
    gayankuwait - සොරි මචං මම නම් බලලා නෑ. දන්න වැඩ කෑලි දාලා හොයන්න බැලුවා ඒත් නෝ ලක් :/
    කමක් නැහැ ඔයාත් ෆිලිම් බලන කෙනෙක්නෙ අනිවා හොයලා බලන්න කිසි සද්දයක් නැතිව බලන්න පුලුවන් එකක් එක වැඩිය කතා කරන්නෙත් නැහැ ඉරියවු හැගිම් වලින් තම්යි ෆිලිම් එක යන්නෙ හොයා ගත්තොත් මටත් දෙන්න

    තැන්ක්ස් මහන්සි උනාට
    1.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ වගේ ෆිල්ම් බලන්නේ නැද්ද
    පට්ට තාත්වික ෆිල්ම් එක
    ;):D

    ෆිල්ම් ගොඩ ගැහිල බං
    පසු කාලීනව තමා බලන්න වෙන්නෙ :)