මගේ ලග තියෙන්නේ HP 430 Laptop එකක්...මම නම් මචං ලැප්ටොප් ගැන වැඩිය දන්නේ නෑ. ඒකේ Wifi button එක එබුවම තැඹිලි පාට ලයිට් එක නිල් පාට වෙන්න ඕනේ කියලා යාළුවෙක් කිව්වා තව Touch Pad එක Lock කරන්න පුලුවන් Touch Pad එක ලඟ තියෙන බොත්තමක් ඔබලා.ඒ බොත්තම එබුවම රතු ලයිට් එකක් පත්තු වෙනවා කිව්වා. ඒ වුනාට ඒ බොත්තම එබුවට ඒ බල්බ් එක පත්තුවෙන්නේ වත් Lock වෙන්නේ වත් නෑනේ?? දන්න කෙනෙක් මේ ගැන මට කියලා දෙනවද???
බොහොම ස්තූතියි!!
බොහොම ස්තූතියි!!

