Help Guys :(

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,117
    4,951
    113
    -In Darkness-
    මගේ ලග තියෙන්නේ HP 430 Laptop එකක්...මම නම් මචං ලැප්ටොප් ගැන වැඩිය දන්නේ නෑ. ඒකේ Wifi button එක එබුවම තැඹිලි පාට ලයිට් එක නිල් පාට වෙන්න ඕනේ කියලා යාළුවෙක් කිව්වා තව Touch Pad එක Lock කරන්න පුලුවන් Touch Pad එක ලඟ තියෙන බොත්තමක් ඔබලා.ඒ බොත්තම එබුවම රතු ලයිට් එකක් පත්තු වෙනවා කිව්වා. ඒ වුනාට ඒ බොත්තම එබුවට ඒ බල්බ් එක පත්තුවෙන්නේ වත් Lock වෙන්නේ වත් නෑනේ?? දන්න කෙනෙක් මේ ගැන මට කියලා දෙනවද???

    බොහොම ස්තූතියි!!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම හිතන්නේ touch pad එකේ උඩ කොනේ ඇත්තේ බටන් එක
    බටන් එකක් නෙමේ touch කරන්න ඇත්තේ පොඩ්ඩක් බලන්න
    :D